නව ව්‍යවස්ථාවට ශ‍්‍රිලනිප විරුද්ද වීමට තීරණය කරයි… ව්‍යවස්ථා සංශෝධන පමණයි..

December 10, 2016 at 3:50 pm | lanka C news
නව ව්‍යවස්ථාවට ශ‍්‍රිලනිප විරුද්ද වීමට තීරණය කරයි… ව්‍යවස්ථා සංශෝධන පමණයි..

ආණ්ඩුව විසින් ගෙන ඒමට සූදානම් වන නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව ජනමත විචාරණයකට යොමු කිරීමට සිදු වන කාරණා ඇතුලත් වන්නේ නම් ඊට ඡන්දය නොදීමට ආණ්ඩුවේ ශ‍්‍රිලනිප මැති ඇමතිවරුන් තීරණය කර ඇත.

ශ‍්‍රීලනිපයේ මෙම ත‍්‍රීන්‍ය ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්තා මෙහෙයුම් කමිටුවට නුදුරේදීම දැනුම් දෙන බවද වාර්තා වෙයි.

ශ‍්‍රීලනිපයේ අදහස වී ඇත්තේ අලූත් ව්‍යවස්ථාවක් ඉදිරිපත් නොකර පවතින ව්‍යවස්ථාවේ ජනමත විචාරණයකට අදාල නොවන වගන්ති පමණක් සංශෝධන පමණක් සිදු කල යුතු බවයි.

12,522 Viewers

3 Comments to “නව ව්‍යවස්ථාවට ශ‍්‍රිලනිප විරුද්ද වීමට තීරණය කරයි… ව්‍යවස්ථා සංශෝධන පමණයි..”

  1. GREAT SUPER NEWS TO SAVE OUR MOTHERLAND…….JAYA WEWA

  2. singha01 says:

    All lies ! Last moment they will support anything. This is just to keep the stupid, quiet.

  3. සනත් ඉතාලිය says:

    රෙද්ද මුන් හදන්නේ කරදරයක් නැතුව වැඩේ කරලා දෙන්න මොකද ජනමත විචාරණයකට ගියොත් පරදින නිසා මෙහෙම කියල වැඩේ කරන්න හදන්නේ මහින්දටත් ලැබුන රත්තරන් අවස්ථාවෙන් ප්‍රොයෝජන ගත්තේ නැහැ දැන් ඉතින් මහින්දටත් උඩ බලන ඉන්න වෙන්නේ රනිල් තොන්ඩුව හිරකෙරුව ගානට දැන් මහින්දට කරන්න කිසිදෙයක් නැහැ අපේ අවසාන බලපොරෝතුව හෙදිල ගියා මහින්දම අගමැති වෙන්න ගිය නිසා ලැබුන රත්තරන් අවස්තාව ගිලිහිලා ගියා වෙලාවේ හැටියට කරන්න තිබ්බේ ඉසෙල්ලා මේ ආණ්ඩුව ගෙදර යවන එක ඊට පස්සේ මහින්දට තිබුනා බලය අල්ලන්න දැන් ඉතින් රනිලුත් ගොඩ මයිත්‍රීත් ගොඩ බැසිලුත් ගොඩ මහින්දත් ගොඩ කොහොමද රනිල්ගේ ටිඉරි මොලේ *අපි අසරණ වෙලා වගේ හිතටට දැනෙනවා බුදුහාමුදුරුවනේ *

Main News