‘නව ව්‍යවස්ථාව වහා නවතවු..’ අස්ගිරි-මල්වතු මහානාහිමිවරුන් ඓතිහාසික රන් ආයුධ මණ්ඩපයේදී මහාවංශයේ රනින් ලියැවෙන තීන්දුවක් ගනිති..

October 18, 2017 at 10:13 pm | lanka C news
‘නව ව්‍යවස්ථාව වහා නවතවු..’ අස්ගිරි-මල්වතු මහානාහිමිවරුන් ඓතිහාසික රන් ආයුධ මණ්ඩපයේදී මහාවංශයේ රනින් ලියැවෙන තීන්දුවක් ගනිති..

මේ මොහොතේ ශ‍්‍රී ලංකාවට නව ව්‍යවස්ථාවක් උවමනා නැති බවත් එම ක‍්‍රියාවලිය වහා නවතා දැමිය යුතු බවත් අස්ගිරි හා මල්වතු මහ නාහිමිවරුන් විසින් අද ඒකමතිකව තීරණය කර ඇත.

නිකායන් දෙකේ කාරක සංඝ සභාවේ හිමිවරුන් අද මහනුවර ශ්‍රී දළඳා මාලිගා පරිශ්‍රයේ රන් ආයුද මණ්ඩපයේ රැස්වී ඒකමතිකව තීරණය කර ඇත්තේ මේ මොහොක් ශ‍්‍රී ලංකාවට නව ව්‍යවස්ථාවක් හෝ ව්‍යවස්ථා සංශෝධනයක් කිසිසේතම අවශ්‍ය නොවන බවයි.

යෝජිත ව්‍යවස්ථාව ඒකීය යයි කියූවත් ඉන් බුදු දහමට නිසි ස්ථානය නොලැබෙන බවත් එමගින් පළාත් සභාවලට පූර්ණ බලය ලබා දීමට යන බවත් උන් වහන්සේලා කියා සිටිති.

මෙම නව ව්‍යවස්ථාවට ශ‍්‍රී ලංකාවේ උභය පාර්ශවීය සංඝ රතනය මෙන්ම සමස්ථ ශ‍්‍රී ලංකාවේම බලවත් විරෝධය පළ කරන බව එහිමිවරුන් සදහන් කරති.

සංග සභාව අවසානයේ අදාල විශේෂ තීරණය සම්බන්ධයෙන් මල්වතු පාර්ශ්වයේ අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් සහ අස්ගිරි පාර්ශවයේ මහා ලේඛකාධිකාරී මැදගම ධම්මානන්ද හිමියෝ මේ බව මාධ්‍ය වෙත නිල වශයෙන් දැනුම් දුන්හ.

40,956 Viewers

52 Comments to “‘නව ව්‍යවස්ථාව වහා නවතවු..’ අස්ගිරි-මල්වතු මහානාහිමිවරුන් ඓතිහාසික රන් ආයුධ මණ්ඩපයේදී මහාවංශයේ රනින් ලියැවෙන තීන්දුවක් ගනිති..”

  1. Helaya says:

    ඔබ වහන්සේලාට මේ ගත් තීරණය ඉතිහාස ගත වනු ඇත. මේ සම්බන්ධයෙන් කටයුතු කල සෑම නායක මා හිමිපාණන් වහන්සේලාට බුදු බව ලැබේවායි පතමු. ශ්‍රී ලාංකීය ජාතිය, බුද්ධ ධර්මය ආරක්ෂා කිරීමට, අතීත මහා සංගරත්නය ද මෙලෙස කටයුතු කර ඇත. මේ දුර්දාන්ත පාලකින් එලවා දැමීමට ඔබ වහන්සේලා පෙරමුණ ගත යුතුයි ලංකිය ජාතියම පවසනු ඇත.

    • Perera says:

      ජාතිවාදී හැත්ත. මුන්ව රටින් පිටුවහල් කර දැමිය යුතුය.

      • Hansaya says:

        අනුන්ට කිය කිය ඉන්නෙ නැතුව තමුංලා මේ රටින් පිට් වෙලා උඹලට නම දීපු පරංගි ගේ රටට ගියා නම් මේ කිසි කරදරයක් නැහැ

        • nilu says:

          Mahajanathawa balaya deela thiyenne Janadipathi thumata saha manthreelata. Hamuduruwanta balayak deela naha. Oya adahas hamuduruwange sithum (openions). Parliment eka wath Janadipathiawa oya golla kiyana deya kriyathmaka karanna ona naha. Neethiya onna okai.

      • silva says:

        පේනවා උඹ කොහෙන්දෝ කඩා පාත් වෙච්ච තුප්පහියෙක් කියල… උඹ ලංකාවේ දේශපාලන ව්‍යුහය ගැන මොලේ දෙයක් දන්නේ නෑ… ඉතිහාසය දන්නෙත් නෑ… සංඝ රත්නයට බලය තියනවා ඕනෑම වෙලාවක ඕනෑම කෙනෙක් රජ කරන්න… ඕව වලට ඇඟිලි ගැහුවේ නැති උනාට… උඹ හිතන්නේ මොනවා හරි ඕන වෙනකොට ඇමතිලා ජනාධිපතිලා වැඳගෙන යන්නේ බුදුන් වඳින්න කියලද… නෑ … අනුමැතිය ඕන හින්ද…!!!

      • Ranjan says:

        තොගෙ මව සනිපෙන්ද?

      • Kumara says:

        Perera, ඊට වැඩිය හොඳ නැද්ද උඹේ මෑණියන්ට ඩිජිටල් කලොත්?

    • Perera says:

      මුන්ට කරන්න තියෙන්නේ, දළදා මාලිගාව පුරාවිද්‍යාවට පවරාගෙන, එන ආදායමෙන් පල්ලි කෝවිල් ඉදි කල යුතුය, එහෙමයි මුන්ට දෙන්න ඕනේ.

      • වෙල්ලස්ස says:

        තෝ පිට වෙයන් අමනයා..

      • නව ව්‍යවස්ථාවෙ ඇති භයානක අනතුර ගැන මිට පෙර විමල් විරව්ංශ,දිනෙශ් ගුනවර්දන මහතුන් ඔය මල්වත්තෙ හිමියන්ට ගිහින් කිව්වාම මොනවද කිව්වෙ. රනිලුයි,ජනාධිපතියි,කිරිඇල්ලයි රටට අන්තුරක් කරන්නෙ නැ කියල විශ්වාශයි කියලා. දැන් උන්වහන්සේටම් තෙරිලා. රනිල්,සිරිසේන,කිරිඇල්ල,ජයම්පති,හකිම්,සම්බන්දන් ලාගේ කෙරුවාව.
        අනාගතය හොදින් දැක අනතුර ගැන ජනතාවට පෙන්වාදුන් ඒ නිසාම උන්ගෙන් බැනුම් ඇසු විමල් විරවංශ මහතානනි ඔබට ස්තුතිය්.

      • asaranaya says:

        අපේ ඉතිහාසය ගැන බැලුවොත් රට ජාතිය ආගම බෙරා ගන්න අපේ සන්ගරත්නය තමයි ඉදිරියට ආවේ . දෙශ මාමකයන්ට අනුශාසනා කලෙ., එදා පර සුද්දාට විරුදව නැගී හිටියේ වාරියපොල සුමන්ගල හිමි ප්‍රධාන අනිකුත් හාමුදුරුවන් වහන්සේලා. හොඳම උත්තරය දැන් කුඩා තිරයේ දර්ශනය වන ” මුතුකුඩ” ටෙලි කතාව.
        හාමුදුරුවනේ තවත් අපි ඉදිරියට යමු. මේ වස කුහක පාලකයන් පන්නා හරිමු.ඔබ වහන්සේලාට් වීර දීර බල ලැබේවා.

      • S.Dissanayake says:

        Tho patta hambayekwenta athi .

      • S.Dissanayake says:

        Amana wal booruwa tho kata kata wahagena hitapiya.

      • silva says:

        පේනවා උඹ කොහෙන්දෝ කඩා පාත් වෙච්ච තුප්පහියෙක් කියල… උඹ ලංකාවේ දේශපාලන ව්‍යුහය ගැන මොලේ දෙයක් දන්නේ නෑ… ඉතිහාසය දන්නෙත් නෑ… සංඝ රත්නයට බලය තියනවා ඕනෑම වෙලාවක ඕනෑම කෙනෙක් රජ කරන්න… ඕව වලට ඇඟිලි ගැහුවේ නැති උනාට… උඹ හිතන්නේ මොනවා හරි ඕන වෙනකොට ඇමතිලා ජනාධිපතිලා වැඳගෙන යන්නේ බුදුන් වඳින්න කියලද… නෑ … අනුමැතිය ඕන හින්ද…!!!

  2. ඇත්ත says:

    20 වැනි ආණඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත‍ ශ්‍රේෂ්ඨාධිකරණයේ විවාද වෙද්දී මහා ලොකු සිංහලයින් වෙනුවෙන් ඉන්න බව පෙන්නන නීතීඥ ගොයියෙක් කියල තියෙනවා පළාත් සභා මැතිවරණය ව්‍යවස්ථාවේ 4ඉ තුළට ගැනේ කියලා.මේ ලොක් දැන් චන්ද්‍රිකාගෙයි…..ජී.ඇල්. ලොක්කගෙයි පැකේජ් තෙල් ගිලල වගේ….

  3. Park says:

    Kawda Baudha Mahanayakalata deshapalana theendu ganna mandate dunne? . Me Mahanayakala hithanawanam palamuwana prasne kawda katada mandate dunne, mandate eka lankawashiyo dunne anduwata. Buddhagama eke agamak pamanai. Lankawe wenath keepa agam thiyanawa. Ehema Mahanayakala hithanawanam egollanta deshapalana theendu ganna puluwannam, anith agam ayatath e theendu ganna ida thiyenna one. Ehemanam committee ekak path karanna hama agamakinma eke Mahanayaketa samana kenek athul wena paridei. Eke majority theenduwa ganna. Nathnam eke agame Mahanayakela kyana eke witharak piliganna ba.

    • Ratata Adare says:

      Go to hell, wijebahu (Wickremabahu Karunaratne) in disguise!

    • Boo says:

      kavuda ethakota aluth vyavasthaavak hadanna dan inna para gathi anduvata mandete dunne? narakada ekath kiyala hitiyanan? mandate hambavune janadhipathi krame nathi karanna vitharayi, ekata one vyavastha sanshodanayak vitharayi.

    • Pakistani says:

      saudiyeth theerana ganne anith agam walin ahalada

    • K shantha says:

      My dear park.

      You have parked on the wrong side.
      As a organisation they have announced their opinion on the matter. We see nothing wrong in that.
      If you think only the people who support your side can express opinions, then there is big problem with you

    • Kings says:

      Stupid Park. You must know and understand this is Sinhala Buddhist country. not like you, who born to the “PARAGETHIYO”. Our maha sangha all deficult time came forward to protect Buddhist Sinhalese. But they do not interfiered for any harmony of the other comunities, untill they are not threatened to sinhala buddhists. Try to understand. These days present government politicians are trying to distroy this harmony. Thats why our high preasts are come forward.

    • Sarath Dissanayake says:

      Hello Park, the Buddhist monks in whatever designation have the right to dictate terms on Sri Lanka’s future as they have been considered for generations the guardian angels of the Sinhala community, the Buddhist order and the territorial integrity of Sri Lanka. Please don’t interfere with their right. Park will end up being pork if you go ahead with your foolish comments.

    • sky says:

      Park…. .. who need your ideas ? Go to hell you fool,,,This is SINHALESE BUDDHISTS MOTHERLAND
      Do some home work before write bullshit

  4. OLU says:

    ගෞරවනීය අස්ගිරි හා මල්වතු මහ නාහිමිවරුන්ට අපේ පාද පුර්ව නමස්කාරය ප්‍රණාමය
    ජාතිය වෙනුවෙන් හඬ අවදි කළ යුතු මොහොතයි මේ
    ගෞරවනීය අස්ගිරි හා මල්වතු මහ නාහිමිවරුන් නව ව්‍යවස්ථාවක් රටට අවශ්‍ය නොවන බව පැවසීම එයට විරුද්ධවිම ,අපේ රට ජාතිය ආගම රැකගැනීමට ගත් ඉතා වටිනා තීරණයක්….ඒ තීරණය සිංහල බෞද්ධ අපි ගෞරවයෙන් අනුමත කරනවා
    යමපාලනයේ මේ සිංහල බෞද්ධයන් විනාශකිරීමට ,රටේ බෙදුම්වාදය ඇතිකිරීමට ගෙන එන මේ වන ව්‍යවස්ථා පනත් අපි හෙළා දකිමු
    රට ෆෙඩරල් කර කෑලිවලට කඩන රනිල්ගේ ද්‍රෝහී ව්‍යස්ථා යෝජනා පරදවන්න සිංහලයෙනි පෙරට එන්න

    • jayamal says:

      රට ජාතිය සහ අසිරිමත් බුදුසසුන බේරාගැනීමට පෙරට පැමිනි ගෞරවණීය මහා සංඝරත්නයට අපගේ නමස්කාර පූර්වක ස්තුති ප්‍රණාමය! වසර දහස් ගණනක් මේ පුණ්‍ය භූමියේ බුදුදහම හැමවිටම සුරැකුනේ ගරුතර සංඝ රත්නය පෙරටු කරගත් ධර්මිෂ්ට රජ දරුවන් මෙවැනි අභීත පියවර ගත් නිසයි.

      • sanidu sooriarachchi says:

        මහානායක දෙපලම එක මතයක සිට රටට බලපාන කාරණයක් ගැන තීරණයක් ගත්බව දැනගැනීමත් හරිම සුන්දරයි. මේ ලෙසයි ජාතිය ගොඩ නැගිය යුත්තේ, මය යහපත් ආරම්භයක්ම වේවා. ජයමාල්ව කාලෙකින් දැකීමත් සතුටක්. අපේ විශාරද චම්පා දැන් ජනාධිපති මන්දිරේද?

        • jayamal says:

          ස්තුතියි sanidu. මෙය යහපත් ආරම්භයක් වේවා යි මව්බිමට සැබවින්ම ආදරය කරන අපි හැමෝම ප්‍රාර්ථනා කරමු. මේ පුංචි දිවයින කෑලි කෑලි වලට නොකඩා අපි හැමෝටම සතුටින් එක්ව සිටිය හැකි නව යුගයක් උදාවේවා යි ප්‍රාර්ථනා කරමු!

  5. gamiya says:

    This is the need of the hour. We Sri lankans Salute you maha Sanga for the historical duty and coming forward at this critical period on behalf of the motherland. We all know there are Foreign forces behind this constitution drafting process its a clear violation of our sovereign status of the Country and we all sri lankans must resist this attempt in unity.

  6. JOY says:

    බෙදුම්වාදී නව ව්‍යවස්ථාව අපේ රටට අවශ්‍ය නැත එය හකුලා ගනු
    ගෞරවනීය මහාසංඝ රත්නයට අපේ නමස්කාරය ..ස්තුතිය .
    .අපේ මව් බිම වෙනුවෙන් ගත් උදාර තීරණයට ඔබවස්හන්සේලාට අපේ නමස්කාරය
    රටට ෆෙඩරල්..බුද්ධාගමට ප්‍රමුඛස්‌ථානය අහිමි නව ව්‍යවස්‌ථා යෝජනා..මෙන්න .
    http://www.yuthukama.com/2017/06/InterviewDivaina.html

  7. එඩ්මන් දණතිස්ස says:

    ගෞරවනීය මහාසංඝ රත්නයට අපේ නමස්කාරය!

    ප්‍රමාදවී හෝ ගත් මෙම වැදගත් තීරණය ඉතිහාසගත වනු ඇත!

    මේ වෙනුවෙන් විමල් ප්‍රමුඛ දේශප්‍රේමීන් කරනලද අරගලයට සියලුශ්‍රී ලාංකිකයනගේ ප්‍රණාමය!

  8. Samantha says:

    Kauru monawa kalath aluth viyawasthawa enawamai. Era thunen deken Sammatha wenawamai.

  9. Manel says:

    It is a historical decision. I worship Maha Sanga for this great act. It make them very well fitting to ‘ ujupatipanna’ character. Maha Sanga has done their duty by proclaiming this protest. Now it is your turn MPs in the govt. Show your guts and stand up for unitary Sri Lanka.

  10. Sirisena Yatawara says:

    The majority People of Sri Lankan do want so-called “New”-Constitutional reform proposed by UNP leaders of Ranil W… and CBK of Tamil feudal Federalist .
    They want surrender our nation sovereignty to foreign Power and created Tamil Homeland in North by interest of Rough state in Island?.

  11. මැට්ටා says:

    2500 අම්මගෙ රෙද්ද හන්දා මොකොවත් කරගන්න විදියක් නෑ අම්මපා

  12. Ajith says:

    හාමුදුරුවරු ඔක්කොම කෝටි ගණන් වටිනා ලක්ෂරි වාහන වල මාලිගාව ඇතුලටම ඇවිත් JR හිඟන රටක් කරාලු. සාමාන්‍ය ජනතාවට තියා හදිසියට ගිලන් ගෙනියන්නවත් මාලිගාව ළඟ තියෙන පාර අරින්නේ නැහැ. මේ අයට නම් මාලිගාව ඇතුලටම වාහන ගෙනියන්න පුළුවන්. නිර්මල බුදුදහම විනාශ කරන කහසරම් කාරයෝ සාසනයෙන් නෙරපන්න ඕනේ. මමත් ව්‍යවස්ථාවට විරුද්දයි. ඒ වගේම හොඳ බවුද්ද ස්වාමින්වහන්සේලත් ඉන්නවා. මුන් නම් හොද හොරු සෙට් එකක්

  13. රාජපති says:

    දැන් ඉතින් NGO හැත්තයි, ඩොලර් කාක්කොයි, කොටින්ට කඩේයන එවුනුයි, කුහක ජෙප්පොයි මෙම අති පූජ්‍ය නායක හාමුදුරුවරුන්ට
    විරුද්ධව ඩෙඟා නටන්ඩ පටන් ගනියි.

  14. සුජාතා ඇටම්පොල says:

    විමල් වීරවංශ සහෝදරයාගේ `ව්‍යවස්ථා මර උගුල’ සම්මන්ත්‍රන මාලාව සහ මහින්ද රාජපක්ෂ මැතිතුමා මෙම යෝජිත ව්‍යවස්ථාව ප්‍රතික්ෂේප කරමින්
    නිකුත්කල මාධ්‍ය නිවේදනය සාර්ථක ලෙස ක්‍රියාත්මකවී තිබෙනවා දකින්නට ලැබීම විශාල සතුටක්!

  15. රාහුල කොලුවා says:

    ලංකාව කෑලි නවයකට කඩලා පාලනය කරන්න තරම් ලොකු රටක් නෙවෙයි.. බලය යම්කිසි ප්‍රමාණයකට විමධ්‍යගත කරනවාට ඡනතාව විරුද්ධ නොවනු ඇත.. නමුත් තිරණාත්මක මොහොතක රට වෙනුවෙන් තින්දු ගැනිමට ඡ‍නාධිපතිවරයාට දැනට ඇති බලය වෙනසක් නොවිය යුතුය… ද්‍රවිඩ සංධානයේ අරමුණ කෙසේ හෝ ඊළාම් ලබා ගැනිමේ අරමුණයි… ඔවුන්ගේ අරමුණ වෙනස් නොවන තාක් කල් මේ ප්‍රශ්ණය විසඳිය නොහැකි වනු ඇත..

  16. weera wickram says:

    ගෞරවනීය මහාසංඝ රත්නයට අපේ නමස්කාරය ..ස්තුතිය

  17. mp says:

    පේනවා උඹ කොහෙන්දෝ කඩා පාත් වෙච්ච තුප්පහියෙක් කියල… උඹ ලංකාවේ දේශපාලන ව්‍යුහය ගැන මොලේ දෙයක් දන්නේ නෑ… ඉතිහාසය දන්නෙත් නෑ… සංඝ රත්නයට බලය තියනවා ඕනෑම වෙලාවක ඕනෑම කෙනෙක් රජ කරන්න… ඕව වලට ඇඟිලි ගැහුවේ නැති උනාට… උඹ හිතන්නේ මොනවා හරි ඕන වෙනකොට ඇමතිලා ජනාධිපතිලා වැඳගෙන යන්නේ බුදුන් වඳින්න කියලද… නෑ … අනුමැතිය ඕන හින්ද…!!!

  18. Gamini Abaya says:

    බෙදුම්වාදී නව ව්‍යවස්ථාව අපේ රටට අවශ්‍ය නැත එය හකුලා ගනු
    ගෞරවනීය මහාසංඝ රත්නයට අපේ නමස්කාරය ..ස්තුතිය .
    .අපේ මව් බිම වෙනුවෙන් ගත් උදාර තීරණයට ඔබවස්හන්සේලාට අපේ නමස්කාරය

  19. Hemantha says:

    අවුරුදු දෙකයි මාස දහයකට පස්සේ කණට ඇහුන හොදම ප්‍රවූර්තිය. නමස්කාර වේවා ඔබ වහන්සේලා සියලුදෙනාටම. අපි ඔබවහන්සේලා සමග දිවිනොතක එක්වෙනවා.

  20. Nuwan says:

    ගෞරවනීය මහාසංඝ රත්නයට අපේ නමස්කාරය!
    ප්‍රමාදවී හෝ ගත් මෙම වැදගත් තීරණය ඉතිහාසගත වනු ඇත!

  21. සරත් says:

    කොලේ වහල ගහන්න ගියහම ඔහොම වෙනවා. හොඳ තීරණයක් අපිව රවට්ටන්න හදපු පරයින් ට සහ ජාතිවාදීන්ට

  22. Chandra says:

    යහපාලන ආන්ඩුව රටෙහි ඉදිරි අනාගතයත් සමග සෙල්ලම් කරමින් ව්‍යවස්තාවටත්, සම්ප්‍රදායටත් පටහැනිව NGO නඩය හරහා ඊනියා ජ්‍යාතියන්තරයටත්, වෙල්ලාල අදිපත්‍ය තහවුරු කර ගැනීමට කර අදින දෙමල නායකයින්ටත් අවශ්‍ය පරිදි ඉතාමත් අවස්තාවාදිව බලය තහවුරු කර ගැනීමේ අබිලාශයෙන් ඉදිරිපත් කිරීමට යන මේ ව්‍යවස්තා වියායාමය එකීය රටක් වන ශ්‍රී ළංකාව එකහෙලා පරාජය කල යුතුය. එසේ පරාජය කල පසුත් එම වියායාමයෙන් දෙමල බෙදුම් වාදීන්ට ඊනියා ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරිපිට ඔවුන්ගේ අබිලාශයන් සපුරාලීමට අවහිරවනසේ නැවත වරක් සංඝයාවහෙන්සේලා ඉදිරිපත්වූබව කෑ කෝ ගසා කියාපෑමට අවස්ථාව යහපාලනය විසින් සපයනු ඇත.

  23. සිරිකුමාර says:

    අනතුර සම්පූර්ණයෙන්ම පහව ගොස් නැත!
    බෙඳුම්වාදීන් වෙනත් කූට උපක්‍රම මගින් උන්ගේ අරමුණු ඉටුකර
    ගැනීමට කටයුතු කරනු ඇත. එනිසා සිංහල ජනතාව හොඳ විපරමින් සිටිය යුතු කාලයකි මේ!

  24. M de silva says:

    Perera
    If you can’t live in this country and respect our Thero you better find another country and leave us alone to do what is best for our country. I’m sure you are a either a Tamil tiger or a Hambaya. Get lost.

Main News