නළුවෙක් නොවෙයි මොලයක්… ආර්ථිකය 3.9%ට වැටේ.. අලූත්ම මහබැංකු වාර්තාව කියයි..

December 28, 2016 at 12:40 pm | lanka C news | ලංකා සී නිවුස්
නළුවෙක් නොවෙයි මොලයක්… ආර්ථිකය 3.9%ට වැටේ.. අලූත්ම මහබැංකු වාර්තාව කියයි..

2016 වසරේ මුල් භාගයේදී මෙරට ආර්ථිකය 1.8%න් පහත බැස ඇති බව ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති මෑතකාලීන ආර්ථික ප‍්‍රවණතා වාර්තාව සදහන් කරයි.

2015 වසරේ මුල්භාගයේදී 5.7%ක් ලෙස දැක්වුනු ආර්ථික වර්ධනය 2016 මුල් භාගයේදී 3.9% දක්වා අඩුවී ඇතැයිද එහි දැක්වෙයි.

7,702 Viewers

2 Comments to “නළුවෙක් නොවෙයි මොලයක්… ආර්ථිකය 3.9%ට වැටේ.. අලූත්ම මහබැංකු වාර්තාව කියයි..”

  1. kolitha says:

    සැබෑ වෙනසක් ……..අපමණ අගයක් ……වෛරී යුගයක් …..රට බෙදන , රට විකුණන , රට විනාශ කරන , ප්‍රතිපත්ති සහ ක්‍රියා සමග …යමු පෙරට ….

  2. thilan says:

    Mey minusu paw dollar billion 12ka arthikayakwath karanna bariwecha JR wage UNP eka mahinda hadapu dollar billion 80 arthikayak kohoma karannada . Mahinda ge cabinet eke hitapu SLFP amathiwaru than anduwe innawane , Dawantha business arthikayak karana hati UNP ekata podak kiyala denna baritha .? UNP prajatharavadaya rakinna pakshaya bawa atha eth arthika kalmanakarnayen antha duwaralai.Paw kiyalath hithanawa ane .

Main News