නාමල්ගේ ජනබලේ වතුරත් නෑ.. කක්කුස්සිත් නෑ.. ෆෝන් ඔෆ් කරන් සුදු පුතා පැනල ගිහිල්ලා..- හමුවෙන සියල්ල සුන් කරමින් වෙල්ගම යකා සේ පෙරටම.. රාජපක්‍ෂ පවුලේ රතු ඉරත් පනී..[Video]

October 24, 2018 at 10:59 pm | lanka C news
නාමල්ගේ ජනබලේ වතුරත් නෑ.. කක්කුස්සිත් නෑ.. ෆෝන් ඔෆ් කරන් සුදු පුතා පැනල ගිහිල්ලා..- හමුවෙන සියල්ල සුන් කරමින් වෙල්ගම යකා සේ පෙරටම.. රාජපක්‍ෂ පවුලේ රතු ඉරත් පනී..[Video]

පාර්ලිමේන්තු මන්ත‍්‍රී ෂෙහාන් සේමසිංහ මහතා විසින් එල්ල කරන චෝදනාවන්ට පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා ප‍්‍රතිචාර දක්වයි.

කොළඹදී පැවති ජනබල මෙහෙයුමේදී ඔහු විසින් බාරගත් ජලය හා වැසිකිලි පහසුකම් නොදී පැන ගියේ යයිද පවසන මන්ත‍්‍රීවරයා නාමල් බබාට කේලාම් කීම ඔහුගේ රාජකාරියක් යයිද පැවසීය.

‘සේමසිංහ මන්ත්‍රීතුමා ඉතාම කුඩා දරුවෙක්. ඔය සුදු පුතාට කරන්න පුළුවන් එක දෙයයි. කොළඹට ඇවිල්ලා එක එක නායකයන්ට කේලම් කියලා එයාලා තමයි නාමල් මහත්යව අමාරුවෙ දැම්මෙ.

නාමල් බබාට කේලම් කිය කියා ඉන්නේ නැතිව අනුරාධපුරේට ගිහින් චන්ද්‍රසේන මහත්තයා එක්ක ඉඳලා එයාගෙ ජ්‍යේෂ්ඨත්වයට සලකන්න මට සලකන්න ඉස්සෙල්ලා.

අනිත් එක තමයි නාමල් රාජපක්ෂ මහත්තයා ජන බල මෙහයුමක් කලා. මේ සුදු පුතා කිව්වා එයා භාරගන්නව කියලා ඔක්කොටම වතුර දෙන්න මිනිස්සුන්ට යන්න බාත්රූම් කක්කුස්සි දානවයි කිවුව. අන්තිමට ජන බලය බලනකොට වතුරත් නෑ බාත්රූම් කක්කුස්සිත් නෑ. මිනිහගේ ෆොන් එක ඔ්ෆ් කරල මිනිහා පැනලා ගිහිල්ලා.

වැදගත්ම දේ තමයි සිරිසේන මහත්තයා මේ රටේ ජනාධිපතිවරයා හැටියට පත් උනාම ලංකාවේ ඉස්සෙල්ලම පෝස්ටර් එකක් ගැහුවේ ඔය අපේ සුදු පුතයි එයාගේ තාත්තයි සිරිසේන මහත්තයාගෙයි පොටෝ තුනම දාලා මුලු අනුරාධපුරයේම ඇලෙව්වු සිරිසේන මහත්තයට සුබ පතල’

38,488 Viewers

11 Comments to “නාමල්ගේ ජනබලේ වතුරත් නෑ.. කක්කුස්සිත් නෑ.. ෆෝන් ඔෆ් කරන් සුදු පුතා පැනල ගිහිල්ලා..- හමුවෙන සියල්ල සුන් කරමින් වෙල්ගම යකා සේ පෙරටම.. රාජපක්‍ෂ පවුලේ රතු ඉරත් පනී..[Video]”

  1. Niru says:

    Definitely bank job money talking

    • Citizens says:

      Now,of course he seems to has exceeded the limits.The patriotic people ,who are determined to safeguard the Nation’s national interests and country’s sovereignty ,are greatly appalled by his comments at this juncture.Can he stop the gusty winds of different public opinion blowing across him by covering by his hands or his whole body???If he really loves the Country and expect
      to avoid antinational elements coming into power ,he should respect the majority peoples’ views democratically,though your view is different. For coutry’s sake ,please donot try to split the patriotic camp.

  2. n.s fasions kurunegala says:

    ike walgama pissu ne oyata

  3. vishnu says:

    මූ නම් පිස්සු ………. . මටනම් පේන්නෙ
    මූ රනිල්ට කඩේ යනව

  4. UNP GAL IBBA says:

    මේ දවස්වල කවටයෝ සහ නිවටයෝ බලය ලබාගන්න දගලන කාලයක් නේ ඉතින් මේවා තවත් මෝඩ චූන්???

  5. Sam Fernando says:

    This is completely untrue. There was water bowsers around and Shehan was there close the truck stage (I spoke to him).
    This rascal is angry cos his mask is being removed. I’m sure he will move to UNP very soon.

  6. AB says:

    වෙල්ගමට මොනව වෙලාද කියලා හිතා ගන්නත් බැහැ.
    හතර වටේට හැමෝටම ගහනවා.

  7. වැහි කාලට මූට පිස්සු තද වෙලාද…

  8. kalana says:

    අපේ නාමල් සර් කියන කතාව හරි. අපේ පැතුම ඔබයි නාමල් මැතිතුමනි.

Main News