නාමල්ගේ පෙම්වතිය මාර්ග නීතියක් කඩලා පොලීසියෙන් අල්ලලා..? නාමල්ගේ පෙම්වතිය කවුද..??

December 17, 2016 at 1:05 am | lanka C news | ලංකා සී නිවුස්
නාමල්ගේ පෙම්වතිය මාර්ග නීතියක් කඩලා පොලීසියෙන් අල්ලලා..? නාමල්ගේ පෙම්වතිය කවුද..??

තමන්ගේ පෙම්වතිය මාර්ග නීතියක් කඩා පොලීසිය විසින් අධිකරණයට කැදවා ඇති බවට එල්ල වන චෝදනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා අදහස් පල කරයි.

ඔහු පවසන්නේ තමනට මෙතෙක් පෙම්වතියක් නැති බවත් හැකි නම් පෙම්වතියක් සොයාදෙන ලෙසත්ය.

39,400 Viewers

9 Comments to “නාමල්ගේ පෙම්වතිය මාර්ග නීතියක් කඩලා පොලීසියෙන් අල්ලලා..? නාමල්ගේ පෙම්වතිය කවුද..??”

  1. nimal says:

    NAMAL PUTHA

    OBA RATATA SAMPATHAK

  2. maha mathi says:

    අය්යෝ සංසාරේ. සුදු ඉර කැපීම මහා බරපතල වරදක්. පාර්ලිමේන්තුවේ වෘෂන කොස මෙට්ටේ තියන හැටි සිරා ගෙන්ම අවාර අරන් කලින් පෙම්වතියක් ය කියපු හුරා නිකර් නෝනා ඒවා කපන්න කියනකොට මැතිවරු අත්පුඩි ගහන එක නියමයි. ඔන්න මැතිවරුන්ගේ සබේදී ඒවා මිරිකලා කපන් යන දවසත් ළඟ ලඟම එනවලු.. තුහ් නොදකින්.

  3. ranil says:

    ekek kiyala nee………hemathenama innwa
    hoo…………

  4. Jack says:

    Pemvathiyak ne thama. Gon gahanawa withrai

  5. තැලෙන වානේ says:

    නාමල් ලබපු පන්නරය නම් සුපිරි යි…..

  6. RW says:

    Hon. Namal,
    She is not your girl friend,But Your Malli’s.

  7. සකල බුජං says:

    අජූත හා කුජීත අතර රහස් සංවාදයකි,
    අජූත,
    අයිසෙ කුජීත​,,
    කුජීත ,
    යර්ස් සර්,නෝ සර්,ඕකේ සර්,ඕල් රයිට් සර්,ඩෙෆිනිට්ලි සර්,,
    අජූත,
    හරි අයිසෙ,තමුසෙ මං කියන දේ අහගන්නව​,
    කුජීත​,
    යර්ස් සර්,නෝ සර්,ඕකේ සර්,ඕල් රයිට් සර්,ඩෙෆිනිට්ලි සර්,
    අජූත​,
    අයිසෙ,අද මගෙ මිනිස්ට්‍රි එකේ මීඩියා කොන්ෆරන්ස් එකක් තියනව​.තමුසෙ හරියටම
    ඒ වෙලාවට මට කෝල් එකක් ගන්නව​.අරන් මං කියල දුන්න විදියටම මට උත්තර
    දෙනව හරිද​?අපි මුන්ව නවමු දෙකට තුනට.තමුසෙ නමන්න දක්‍ෂයනෙ.
    කුජීත​,
    යර්ස් සර්,නෝ සර්,ඕකේ සර්,ඕල් රයිට් සර්,ඩෙෆිනිට්ලි සර්.
    අජූත​,
    හරි හරි,දැන් නැමුන ඇති,කියපු විදියට වැඩේ කරනව​.
    කුජීත​,
    යර්ස් සර්,නෝ සර්,ඕකේ සර්,ඕල් රයිට් සර්,ඩෙෆිනිට්ලි සර්…

  8. porolis says:

    අනේ සර් දැන් කෙලින් වෙන්න බහ සර්. පස්ස පැත්හේ මොකක්කද එක හිර වෙනවා සර්. ඉස්සරහ පැත්තෙත් උගුරටම වැදිලා සර්…ඌය් සර්.. යේස් අර…ඕකේ සර්…යර්ස් සර්,නෝ සර්,ඕකේ සර්,ඕල් රයිට් සර්,ඩෙෆිනිට්ලි සර්

Main News