‘නාමල්ගේ ලැම්බොගිනි’ බේගල් නාටකයත් අවසන්.. වාහනය වනසා ආපසු අයිතිකරුට බාර දෙයි.. චූදිතයක් කිසිවෙකු නෑ.. අලාබ ඉල්ලා FCIDට නඩු දමයි..

October 12, 2018 at 10:56 pm | lanka C news
‘නාමල්ගේ ලැම්බොගිනි’ බේගල් නාටකයත් අවසන්.. වාහනය වනසා ආපසු අයිතිකරුට බාර දෙයි.. චූදිතයක් කිසිවෙකු නෑ.. අලාබ ඉල්ලා FCIDට නඩු දමයි..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අයත් ලැම්බොගිනියක් යයි කියමින් 2016 වසරේ සැප්තැම්බර 05 දින පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් ‘ෆෝර්ඩ් මස්ටෑන්ග්’ මෝටර් රථය එහි අයිතිකරු වෙත මුදා හරින ලෙස අධිකරණය විසින් නියෝග කර ඇත.

නාමල් රාජපක්‍ෂ මන්ත‍්‍රීවරයා විසින් මෙම රථය වෙනත් පාර්ශවයකට පැවරුවේ යයි සදහන් කරමින් අත්අඩංගුවට ගනු ලැබූ අතර මන්ත‍්‍රීවරයා සදහන් කර තිබුනේ තමනට හිමිවූ බදු සහන බලපත‍්‍රයෙන් රථය ගෙන්වූ බවත් නියමිත කාලය අවසානයේදී වෙනත් පුද්ගලයෙකුට විකුණා දැමූ බවත්ය.

වසර දෙකක්ට වැඩි කාලයක් ගතව ඇතත් අදාල නඩුවට කිසිදු සැකකරුවෙක් පොලිස් මුල්‍ය අපරධ කොට්ඨාශය විසින් නම් කර නැති තත්වයක් යටතේ මෙම රථය මුදා හරින ලද්දේ එහි හිමිකරැුගේ ඉල්ලීම මතයි.

රථය බාර ගැනීමට පැමිණි හිමිකරුවන් කියා සිටියේ රථය විශාල වශයෙන් විනාශ වී ඇති බවයි.

නාමල් රාජපක්‍ෂ මහතා සදහන් කරන්නේ එහි ආලභය පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් ගෙවිය යුතු බවය.

20,623 Viewers

9 Comments to “‘නාමල්ගේ ලැම්බොගිනි’ බේගල් නාටකයත් අවසන්.. වාහනය වනසා ආපසු අයිතිකරුට බාර දෙයි.. චූදිතයක් කිසිවෙකු නෑ.. අලාබ ඉල්ලා FCIDට නඩු දමයි..”

  1. Sanka says:

    FCID unuth ena ganda giyahama whole sale ena ganne……

    Pujitha ge adi paaremai yanne….

    • prasad says:

      නාමල් රාජපක්‍ෂ මන්ත‍්‍රීවරයා විසින් මෙම රථය වෙනත් පාර්ශවයකට පැවරුවේ යයි සදහන් කරමින් අත්අඩංගුවට ගනු ලැබූ අතර මන්ත‍්‍රීවරයා සදහන් කර තිබුනේ තමනට හිමිවූ බදු සහන බලපත‍්‍රයෙන් රථය ගෙන්වූ බවත් නියමිත කාලය අවසානයේදී වෙනත් පුද්ගලයෙකුට විකුණා දැමූ බවත්ය.

    • analyst says:

      So FCID cannot tell the difference between Lamborghini and Ford ? Interesting !!!

  2. KARU says:

    What is Lambogini? What is Ford?So what is UNP?What is truth?

  3. Alapaluwa says:

    මෙයට අනිවාර්යෙන්ම වන්දි මුදලක් ගතයුතුමයි.මොකද දතාට තිබුණේ මහා පුදුම p අමාරුවක් අතන තියෙනවා මෙච්චර මෙතන තියෙනවා අච්චර කියා කියා 62 කකුල් දෙකේ හරකුන්ටික ලස්සණට ඇන්දුවා. දැන් දතාගේ සෙට් එක හරි විකුණලා දෙන්න කියන්න මේ අලාබය .මුන්ට තිබෙන්නේ පුදුම ඉර්ෂියාවක් ක්‍රෝදයක් රාජපක්ෂ පවුල ගැනම.ඔහොම යමං.

  4. ගමයා says:

    Ford සහ lamborghini දෙකේ වෙනසවත් දන්නැති උන්ද මේ නඩු දාලා තියෙන්නේ….

  5. පොනිල් ගේ ගොබ්බ Funny Cunning ID says:

    ලැම් බො ගිණි කියන්නේ නාමල් යන කාර් වලට​. නාමල් මොරිස් මයිනර් එකක් ගියත් ඒක ලැබ්බො ගිණියක් වෙනව​. අපි අල්ලනවා.

  6. Gayantha says:

    ඉලග අන්ඩුවක් අවහම මේ මිනිස්සුගෙ මුදල් සහ කාලය නාස්ති කරපු fcid සහ cid නිලධාරීනගේ ප්‍රජා අය්තිය අහෝසි කරලා දාන්න ඔන. මෙයලා බොරු ගොතලා අවුරුදු ගනන් උසාවි වල කාලයත් නාස්ති කරා. කේස් ෆයිල් කරද්දි නීති දැඩි කරන්න ඔන.

Leave a Comment

Main News