නාමල්ට ඇමරිකාවට ඇතුළු වීම තහනම් කරයි..

March 22, 2018 at 11:20 am | lanka C news
නාමල්ට ඇමරිකාවට ඇතුළු වීම තහනම් කරයි..

එක්සත් ජනතා නිදහස් සන්දාන හම්බන්තොට දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතාට ඇමරිකාවට ඇතුළු වීම තහනම් කර ඇත.

මන්ත‍්‍රිවරයා සිය ට්විටර් ගිණුම මගින් මේ බව සදහන් කර තිබේ.

රුසියාවේ සිට ඇමරිකාව බලා යාමත්, ලංකාවේ විපක්‍ෂය නියෝජනය කිරීමත් නිසා මෙම තීරණය ගන්නට ඇති බවද මන්ත‍්‍රීවරයා එහි සදහන් කර ඇත.

නාමල් රාජපක්‍ෂ මහතා ඇමරිකාවට යාමට බලාපොරොත්තු වූයේ හූස්ටන්හි ජීවත් වූ සිය නැන්දනියගේ අභාවයේ අවසන් කටයුතුවලට සහභාගී වීමටයි.

 

45,733 Viewers

23 Comments to “නාමල්ට ඇමරිකාවට ඇතුළු වීම තහනම් කරයි..”

  1. habeeb says:

    He was not banned to enter USA but emirates has refused to board him to their flight….don’t publish wrong news

    • නයා.... says:

      When US officials instruct Emirates not to let him on board, do you try to explain that as a decision of Emirates?

      • Dubba says:

        Don’t worry Naya! He behaves within his limits of knowledge.

        • ඇත්ත says:

          දැන් ඉතින් ලෝකෙම පෙරලපන් උපන් රටට යන්න දෙන්නෙ නෑ කියල…

    • upasaka says:

      වීසා නැත්තන් යන්න බැහැ..එක කාටත් පොදුයි …

    • Boo says:

      It is better to read and understand the news item before commenting.

    • aniwa says:

      Official sources said Namal’s name was likely on a travel watch list as a result of money laundering charges he faces at home.

      Hmm, that explains it all.

  2. Saman says:

    Niyamai. Thanma edan lokya prethcharaya dakvanava. Dan swazilanthayta yana puluvan.

  3. john the baptice says:

    අපි චීනය රුසියාව සමග

    • Kamal says:

      හැබැයි ඇමෙරිකන් පුරවැසි

      • Wesamuni says:

        ඇමරිකාවෙත් දැන් වැඩි හරියක් අයිතිය චීනාට තමයි බං😀

  4. Hon Namal Rajapaksha you & Hon Gotabaya should telephone President TRUMP and inform Trump about the sakkili yamapalana government that is destroying our country together with sakkkili demala US ambassorder Athul Keshap A best friend of Ranil &sirisena jarawa yamapalanaya.PLEASE call TRUMP & inform that the Athul Keshap is joining yamapalana & harassing you.

  5. තුෂාර says:

    All he need to do is check his visa status from a nearest us embassy before tweeting about it…

  6. mel says:

    තියන හොද්දක් බතක් තම්බන් කාල ලංකාවේ නොඉඳ මොකට ඇමරිකාවේ යනවද ?

  7. hari says:

    Menna boruwata prasiedda wenna hadanwa

  8. Asoka says:

    එමිරේට්ස් වල ඉන්න ලොක්කා ඉස්සර මහින්දගේ කාලේ ශ්‍රී ලන්කන් වල හිටපු සුද්දෙක්. මහින්දගේ අරලියගහ මන්දිරේ සේවකයන්ට එක්සත් ජාතීන්ගේ සමුළුවට ගිහින් එනකොට පලවෙනි පන්තියේ සහ දෙවන පන්තියේ මිනිසුන්ව බස්සලා මහින්දගේ නඩේට සීට් දෙන්න කිව්වා වෙලාවේ මිනිහා බැහැ කිව්වා නිසා මිනිහව අස් කරලා දැම්මා. දැන් උ අයෙත් එමිරේට්ස් වල ලොක්කෙක්. ඕක තමයි කියන්නේ දිට්ට දර්ම වේදනීය කර්ම කියලා. මුන් කරපු දේවල් මුනටම පලදුන්නා. දැන් ඉතින් නැවකවත් නැගලා පල. උඹලා දැකලා තියෙනවද මහින්ද කවද්ද්කවත් එමිරේට්ස් වල යනවා. ගන්නේ නැහැ බස්සනවා.

    • Ankoora says:

      අනෙ ගොනො බස්සන්න එතුමා ඕකෙ නගින්න එපැයි.

    • FREE says:

      මූ වැඩ කරන්නෙ එමිරේට්ස් එකේ වෙන්න ඇති.උඹල දැකල තියනවද මූව​?

  9. Korale says:

    මේ දවස්වල බුරුවන්ට ඇමරිකාවට අතුල්විම තහනම්

  10. යු එන් පී චාං says:

    හොඳ වැඩේ තොට
    ගිය ආණ්ඩුව වට්ටන්න උඹ සහ උඹේ රැල තමයි දායක වුනේ
    තාත්තට පාරේ බැහැල යන්න පුළුවන් දේවල්ද උඹ කලේ? ඒකාලේ? පොර ටල්ක්ස් දුන්න හැටි මතකද
    ලොකු අමතිලටත් නම කියල කතා කරපුව මතකද බේබි

    • Mage rata says:

      නිකන් පල ඩෝ යන්න. අපි තොපි ඇතුලුව මේ රටේ කොයි එකාටත් බයක් නැතුව නිදහසේ පාරෙ බැහැලා යන්න හදලා දුන් නාමල්ගෙ තාත්තට එදත් අදත් කවදත් අභිමානයෙන් යුතුව පොලොවෙ පය ගහලා පාරෙ යන්න මිනිස්සු අතරට යන්න පුලුවන් කම තියෙනවා. නාමල්ටත් ඒ හැකියාව මිනිසුන්ගේ ආදරය එසේම තියෙනවා.

  11. sunny says:

    මුන් වගේ පට්ට හොරු ඇමෙරිකාව හඳුනාගෙන ඉන්නේ. ලංකාවේ ඉන්න ගොන් බය්යින්ට මුන් රජවරු උනාට ලෝකයේ පිළිගත් රටවල් මුන්ව සතපහට ගනන් ගන්නේ නැහැ.

    මු විභාග කරලා ලෝයර් වෙච්ච හැටිත් රටම දන්නවා. දැන්වත් තේරුම් ගනිල්ලා යථාර්තය මොකක්ද කියලා ..

Main News