නාමල්ට එරෙහි දේශපාලනයට විමුක්ති කුමාරතුංග කැදවයි.. සත්ව රෝහලක් සමගින් ලංකාවට..

October 11, 2016 at 9:20 am | lanka C news | ලංකා සී නිවුස්
නාමල්ට එරෙහි දේශපාලනයට විමුක්ති කුමාරතුංග කැදවයි.. සත්ව රෝහලක් සමගින් ලංකාවට..

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ පුත් විමුක්ති කුමාරතුංග මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් දේශපාලනයට පිවිසීමට නියමිත බව වාර්තා වෙයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයින් බොහෝ දෙනෙකුගේ ඉල්ලීම මත මෙම ඉල්ලමීට හිටපු ජනපතිනිය යම් කැමැත්තක් දක්වා ඇතැයිද පැවසෙයි.

ඒ අනුව ඉදිරියේදී විමුක්තු කුමාරතුංග මහතා ශ‍්‍රී ලංකාවේ පදිංචියට පැමිණියට නියමිත අතර මෙරට තුල සත්ව රෝහලක්ද ආරම්භ කරනු ඇතැයි ආරංචි මාර්ග කියයි.

ඉදිරියේදී රාජපක්‍ෂවරැන්ගේ මීලග පුරුක වන නාමල් රාජපක්‍ෂ මහතා සමග දේශපාලන තරගයට බණ්ඩාරනායක උරැමය සහිත විමුක්ති කුමාරතුංග මහතා පැමිණිය යුතුය බව ශ‍්‍රීලනිප ජ්‍යෙෂ්ඨයින්ගේ අදහසයි.

73,083 Viewers

57 Comments to “නාමල්ට එරෙහි දේශපාලනයට විමුක්ති කුමාරතුංග කැදවයි.. සත්ව රෝහලක් සමගින් ලංකාවට..”

  1. Ramani says:

    May wage ugath kenek ana aka hodai hora parakaduruwanta wada.

    • singha01 says:

      ඔව් ඔව් ! මෙයා හරීම උගත්.

      • janaka says:

        ඔව් ඔව් මෙයා හොඳ බලු දොස්තර කෙනෙක් ඒවගේම ඉන්ගලන්තේ වැඩියම වෙදකම් කරන්නේ හරක්ට උඹටත් බෙහෙතක් ගනින් වලවුවට ගිහිල්ලා .වලවුව්වේ දන්කුඩ කන උඹල වගේ උන්ට හරියන්නේ පශුදොස්තරලා තමයි

    • Champa says:

      ඒවා නම් කොහෙද? නාමල්ගේ ළඟින්වත් තියන්න පුලුවන්ද චන්ද්‍රිකාගෙ වහු පැටියව? චන්ද්‍රිකා වගේ රට පවා දෙන එළදෙනකට ගෑවීච්ච කිසි කෙනෙකුට ආයේ මේ රටේ පස් පාගන්න දෙන්න හොඳ නැහැ.

      විමුක්තිත් අම්මටම හරියන පුතා. අපේ හමුදාවට විරුද්ධව Channel 4 හදපු බොරු චිත්‍රපටය විමුක්ති කිසි කතාවක් නැතුව පිළිගත්තා විතරක් නෙමෙයි,, තමන් “සිංහලයෙක්” කියලා කියන්නත් ලැජ්ජයි කියලා කිව්වා. එහෙම කියපු එකාද රටේ පාලනයට අත ගහන්න හදන්නේ? වරෙන්කො, දෙන්නම්.

      • මගේ මවුබිම says:

        දැන් ඉතින් කියපල්ලා බලන්න ඇත්තටම ඉල්ලන්කා නිදහස් පක්ෂය කඩා බිඳලා දාන්න ඕන කාටද කියල…… මේ සේරම චන්ද්‍රිකා ගේ පඩත්තල වැඩ….

      • මගේ මවුබිම says:

        ඔබ හරි චම්පා …. මේ කැනහිලා මොකෙක්ද නාමල් එක්ක හැප්පෙන්න… හැබය් සමනල කුලේ නිසා UNP එකන්නම් පොඩි තල්ලුවක්නම් ලැබෙය් …පිටිපස්ස පැත්තෙන්…හිකිස්….
        Hiru TV Salakuna EP43 Namal Rajapaksa | 2016-05-31
        https://www.youtube.com/watch?v=WThY0DBiaR0

        • SAPU says:

          බණ්ඩාරනායක උරැමය සහිත විමුක්ති උතුරේ LTTE සමග තමිල්නාඩුවේ ඊළමක් හදා එහි දෙමල මහා ඇමති කම ලබා ගැනීමට දේශපාලන තරගයටඉදිපත් විය හැක නමුත් ඔහුට ලංකාවේ ජනපතිකම ලබා ගැනීමට උත්සාහ කිරීම නිෂ්ඵල ක්‍රියාවකි ..ලංකාවේ ඉපදීම ලැජ්ජාවක් බව කියමින් LTTE ත්‍රස්තවාදීන්ට උදව්කල මොහු ලංකාවේ පය තැබීමටවත් ඉඩනොදිය යුතුයි .
          .ලජ්ජා නැද්ද විමුක්ති ලංකාවට නැවත පැමිණෙන්න …මේ රට හොරගොල්ලේ බුදලය නොවේ
          කරුණාකර ඔබේ මව වගේ අපේ රටට වින නොකර වැඩක් බලා ගන්න

    • fass says:

      At last Ramani found a Doctor to get treatment for her all the diseases.

  2. සිංහලයෙක් උන එක ගැන ලැජ්ජයි කිව්ව උඹට දෙයි චන්දෙ අපි මේන් කියල.. බලාගෙන හිටපන්.. තියෙන දෙයක් කාල තියෙන ර‍ටකට ගිහින් පාඩුවේ හිටපන් බන් 😀

  3. singha01 says:

    අනේ හොඳයි ගවපාලන කස්ටියට බෙහෙත් ගන්න රොහලක් හදන එක. මොලේ කචල් වෙච්ච බත් කන ගවයන්ට, අලින්ට බෙහෙත් ගන්න පුලුවං.

  4. janaka says:

    සිංහලයෙක් වීම ලැජ්ජාවක් කියු එකා සිංහලයන් ඇන්දීමට දේශපාලනයට
    මේවගේ උන්ට චන්දෙ දෙන්නේ දේශද්‍රෝහියෝ
    මු අපේ චන්ද අරගෙන රටම කොටියට ලියල දෙවි තෑගී ඔප්පුවකින්
    තුහ් නොදකින්

  5. gamage says:

    aiyyo rata evarayi kisima jathikathwayayak nethi minissu

  6. Suba Anagathayak says:

    පුතාට පැත්ත පළාතෙ එන්න බෑ, අම්මි පාර දිගටම කක්ක දාල, .!!

    • JOY says:

      ශ්‍රී ලංකිකයෙකු වීම ගැන ලැජ්ජාවන බව කියූ විමුක්ති නාමල්ට එරෙහි දේශපාලනයට කැදවයි.. සත්ව රෝහලක් සමගින් ලංකාවට……2016 ඇසු ලොකුම විහිළුව ..කොටින් දැන් උතුරේ රජකරන නිසා වෙන් නැති දැන් ලංකාවට එන්නේ .. කන්න හිතුනම කබරගොයත් තලගොයා වෙනවලු.

  7. nuwani says:

    maywage aya nawatha ana aka kothram hodada.

  8. amali says:

    Very nice looking boy.

  9. chourarejina says:

    ප්රශ්යනයක් නෑ. හන්සයාට ඡන්දෙ දුන්නු හරක්බව පොර දන්නවා, ඒකයි දේශපාලනේට එන්නේ.
    මේ වගේ පුත්තු රජකරවන්ට වෙහෙසෙන අම්මණ්ඩිලා හින්දා තමයි රටට කෙලවෙලා තියෙන්නෙ.

    • ගිරවා says:

      වෙහෙර ගිලපු එවුන්ට අග්ගලා කජ්ජක්ද?හොරගොල්ලේ අම්මණ්ඩි දැන් උත්සහකරන්නේ එකට තමයි ..පබයා නටන්නේ ඇගේ පදයට

      • උකුස්සා says:

        රැකියාව බලු හරක් සත්තු දොස්තර නේ ද ?රැකියාවට සමානව නරකද බලු ලන්තයේ හෝ හරක් ලන්තයේ ජනපතිකම ඉල්ලුවොත් .hik..hik…hik…

        • හඳයා says:

          හොඳයි ඇවිත් දාහන්කො රෝහල… සත්තුන්ගෙන්ම තමයි චන්දෙ ගන්න වෙන්නේ .

  10. Rasika Sampath says:

    Methuma anagatha janadi pathi wena aka sikurui

  11. sam says:

    No one is toing to vote for him he is a person who is ashamed to say that he is a sinhalese

  12. අන්ටිබ්ස්ස් says:

    සිංහලයෙක් වීම ලැජ්ජාවක් කියු එකා සිංහලයන් ඇන්දීමට දේශපාලනයට

    අන්ටිබ්ස්ස් – එළකිරි

  13. kala says:

    මේවා ට කියන්නේ දවල් හීන කියලා, විමුක්තිට තමන්ගේ වැඩක් කරගෙන ඉන්න කියන්න. රට ගැන කැක්කුමක් තියෙන්න ඒ රටේ හැදී වැඩි, ඒ ගැන ආදරයක් තියෙන්න ඕනේ, මේක හරියට පිටරටියකුට රට බාර දෙනවා වගේ වැඩක්

  14. gamaya says:

    කොහොමත් දැන් ශ්‍රී ලංකා කාරයන්ගේ පිස්සු ව උග්‍ර අතට හැරිලා තියෙන්න, ඒ නිසා මහින්ද වට පොදු පක්ෂේ ගොඩ නගුනහම ශ්‍රී ලංකා කාරයන්ට ( මෛට්‍රී බත් බලයන්ට) යන එන මන් නැහැ. හිතා ගන්න බහ ශ්‍රී ලංකාවේ ජෙෂ්ටයෝ මේක කිවා නම්, ඒ ජේෂ්ටත්වය හොදා කුණු කුඩේට දමන්න.

  15. lesly says:

    namal kiyanne hathara poyata sil ganna pinwathek

  16. sethan says:

    පුතුනේ මේ අහගන්න පුතුනේ,
    මේ රට ගැන මේ නොදන්න පුතුනේ
    පිට රට වී හිටියොත් හොද පුතුනේ
    අම්මා කීවට හීනයකි මේ.
    කලේ කා නොදා නෑවිත් ඉදිනේ

  17. gona says:

    ආච්චි අම්මා අම්ම ට වඩා ගොඩක් දක්සි ,
    නමුත් අම්මා මැට්ටි
    ඒ නිසා අම්මා කියන දේ එච්චර ගණන් ගන්න එපා.

  18. apathaya says:

    Ranilta hari Mangalata hai mulichchi wenna epa.

  19. Achala Silva says:

    Very innocent looking.

  20. koluk says:

    ane candriko ae putawa ranilta pavichi karanna denna adahask nedda.

  21. fernando says:

    Ranil අයියා බලාගෙන innay එනකල්

  22. Mahesh De Silva says:

    ලංකාවේ සත්ව රෝහලක් දාන්නේ විමුක්තිගේ අම්මට පිස්සුබලු එන්නත විදින්න වෙන්න ඇති.

  23. LION says:

    තම පුතු වන විමුක්ති කුමාරතුංග කිසිසේත්ම දේශපාලනයට නොපැමිණෙන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.
    ඇය මේ බව ප්‍රකාශ කළේ මහනුවරදී පැවැති උත්සව සභාවකදී නැගූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමිනි.

    සභාවේ සිටි අයෙකු විසින් ඉදිරියේදී නිදහස් පක්ෂයේ අපේක්ෂකයෙකු වශයෙන් විමුක්ති කුමාරතුංග මහතා දේශපාලනයට එක් කරන මෙන් කළ ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් ඇය පවසා සිටියේ ‘නෑ. කොහෙත්ම නෑ. විමුක්ති දේශපාලනයට එන්නේ නෑ’යනුවෙනි.

  24. nima says:

    challenge is both must be going to election from Atthanagalla, who will win.

  25. රත්න says:

    ඔව් ඔව් මීහරක් ගැන මෙයාට හොන්ද දැනීමක් තියෙනවා

  26. Godaya says:

    Ethakota meyata purawesi bawaye prasnayak enne nedda?

  27. Dickie Bird says:

    Do not get worked up on this. Let him get into electioneering and then we can see him running away to England
    over his mothers kakka..

    FIRST HE NEED TO GIVE UP THE BRITISH PASSPORT.
    Pound is also depreciatng…. must be no business.

  28. Aba says:

    Dear Champa, your comment is upheld.
    We have nothing more to add as yours includes everything we havegot to say.

  29. Boo says:

    ඉතාම හොඳ අදහසක්, මොකද ඔය සත්ව රෝහල අද ලංකාවට අත්‍යාවශ්‍යම දෙයක් වෙලා තියෙනවා, ඕක ගෙනාවම උත්සවාකාරයෙන් පළමුවන ලෙඩා ලෙස චෞර රැජින ඇතුලත් කර ඇගේ “මුව සහ කුර රෝගයට” බෙහෙත් කිරීම ඉතාම සුදුසුයි. ඊට පස්සේ අර ලක්ෂ 62න් ඉතුරු වෙලා ඉන්න හරක් රැලටත් ඒ රෝහලෙන් ප්‍රතිකාර ලබා දෙන්න පුළුවන්.

    බලාගෙන යනකොට මේකිටයි එයාගේ අර සිංහලයෙක් වීම ගැන ලජ්ජා වෙනවා කියූ කල්ලතෝනි පුතාටයි හොඳ අවබෝධයක් තියෙනවා අද රටට අත්‍යාවශ්‍ය වෙලා තියෙන්නේ මොනවාද කියල.

  30. priya says:

    අමතක කරන්න එපා. සිරිමාවෝ මැතිනිය අනුරගේ සහයටයි මහින්දට අවස්ථාව දුන්නේ.

  31. Mangalika says:

    Mmm. Nice looking guy..must tell chandrika to bring him to SL soon..I can’t wait…

    • ඇස්කීසියා අභබ්හ says:

      මන්ගලිකා කිසි දිනක පුරුෂයෙකුගේ පහසක් නොලැබූ ඒ නිසාම දැඩි අසහනයකින් පෙලෙන දුක්ඛිත චරිතයක්. ඒ අවාසනාවන්ත ස්ත්‍රියගේ අසහනය මතු ආත්මයකදීවත් සමහන් කරගැනීමට ලැබේවායි පතමු.

  32. Ranbanda says:

    Hodai bohoma hodai. Dostara vade gedara mahataninma patan Hanna puluvan.

  33. Witharana says:

    This is published by namal? May be to start his campaign. But we know what he did to sack our hero, Mahinda Rajapaksha. Everybody don’t forget history.

  34. CUPBOY says:

    Ane Hari Shoak Ane…………YAHAPALANA KOLUKARA SET EKA TA KIYA PU ‘P’ KOLLA

  35. පොරමොලා says:

    අනේ පවු, අවමංගලයා මේ කොලූට ඇලක, දොලක බැහැල නාගන්නට බැරි වෙන්ඩ කටයුතු සැලස්සුවෙ නැත්නම් ලොකු පුදුමයක්! 

  36. Hitan gedara Appuhami says:

    Sri Lankawe chanda balaya thiyena harak, ballo innawada???

  37. Silva says:

    I am 100% following MR. But Namal is not real politician. He was famous due to MR. He is real joker. Get my word . I worked with him.

Main News