නාමල් රාජපක්‍ෂගේ සුපිරි හෝටලයේ එජාපයෙන් දෙදින වැඩමුළුවක්..

November 6, 2016 at 11:20 am | lanka C news | ලංකා සී නිවුස්
නාමල් රාජපක්‍ෂගේ සුපිරි හෝටලයේ එජාපයෙන් දෙදින වැඩමුළුවක්..

ලබන සති අන්තයේදී (13-14) එජාප මැති ඇමතිවරුන් සියළු දෙනාට විශේෂ වැඩමුළුවක් හම්බන්තොටදී පැවැත්වෙයි.

එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩමුළුව පැවැත්වෙන්නේ හම්බන්තොට ශැන්ග්‍රිලා හෝටලයේදීය.

2017 අයවැය සහ ආණ්‌ඩුවේ ඉදිරි ගමන් මග ගැන හෙමිදී සාකච්චා කිරීමට නියමිතය.

මෑතකදී ජනාධිපතිවරයා විසින් විවෘත කරන ලද හම්බන්තොට ශැන්ග්‍රිලා හෝටලය පසුගිය රජය සමයේ ඉදිකරීම් කටයුතු සිදුවෙද්දී දිගින් දිගටම ප‍්‍රචාරය කරනු ලැබුවේ එය පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතාගේ හෝටලයක් බවටයි.

නමුත් අද වන විට එය පාලනය කරන්නේ ශැන්ග්‍රිලා සමූහය විසිනි.

39,964 Viewers

2 Comments to “නාමල් රාජපක්‍ෂගේ සුපිරි හෝටලයේ එජාපයෙන් දෙදින වැඩමුළුවක්..”

  1. oba says:

    දේශපාලුවන්ට වැඩ මුළු තියන්න මලිගවක්ම ඕනේනම් ඇඉ මාලිගාවලට මඩ ගැහුවෙ
    ඔකේ වැසිකිළි වලට වායු සමීකරන තියෙනවා
    පොඩි හෝටලයක, සංචාරක බංගලාවක ඕක තියන්න තිබුනනේ

Main News