නාමල් රාජපක්‍ෂ ඇතුළු හය දෙනාම රක්‍ෂිත බන්ධනාගාරගත කරයි..

October 10, 2017 at 11:10 pm | lanka C news
නාමල් රාජපක්‍ෂ ඇතුළු හය දෙනාම රක්‍ෂිත බන්ධනාගාරගත කරයි..

හම්බන්තොට පොලීසිය විසින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ, ඞී.වී. චානක, ප‍්‍රසන්න රණවීර ඇතුළු හය දෙනා ලබන 16 වන දින දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය විසින් නියෝග කර ඇත.

හම්බන්තොට වරායල මත්තල ගුවන් තොටුපල ඇතුළු රාජ්‍ය සම්පත් විකිණීමට එරෙහිව පසුගිය සිකුරාදා දිනයේ හම්බන්තොටදී විරෝධතා පැවැත්වූයේ යයි මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

මොහුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ අදාල සිදුවීම සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීම සදහා හම්බන්තොට මූලස්ථාන පොලීසිය විසින් අද කැදවා තිබූ අවස්ථාවේදීය.

අදාල මන්ත‍්‍රීවරුනට එදින හම්බන්තොට ප‍්‍රදේශයේ විරෝධතා නොපවත්වන ලෙස අධිකරණ වාරන නියෝගයක්ද නිකුත් කර තිබින.

12,882 Viewers

25 Comments to “නාමල් රාජපක්‍ෂ ඇතුළු හය දෙනාම රක්‍ෂිත බන්ධනාගාරගත කරයි..”

  1. Kumara says:

    විකුණනවයි බදු දෙනවයි අතර වෙනස දන්නෙ නැති බූරු නීතිඥයා අධිකරණ නියෝග ගැන කොහොම දැනගන්ඩ ද

    • Jasaya says:

      Do you agree to lease out your wife for 99 years? Keep in mind that you do not sell your wife. If you agree first do it. You can get her back after 99 years ok? Then you can agree for similar for Mattala.

    • fass says:

      Umbe tikiri moleta (mandabuddika) therune nathi unata molayak thiyena minissunta therenawa wenna yana de, karume kiyanne dan rate inna bahutharayak umba wage lapati harak

    • vishnu says:

      තොගෙ අම්මව බදු දුන්නොත් තෝ කැමති වෙනවද

    • saman says:

      u horat liyala pass una ekek ban u kphomada adikarana niyoga danne

    • Amda says:

      කමක් නෑ..කමක් නෑ. රාජපක්ශ ඊලඟ පරපුර වීරයන් කරන කොන්ත්‍රාත්තුව පටන් ගැනීමයි මේ. නිකන් ඉන්නවා වගේද හිරේ ගිහින් ආවම නිකම්ම වීරයෙක්.
      Well done Yahapalanaya !

  2. OLU says:

    හම්බන්තොට වරාය මත්තල ගුවන් තොටුපල ඇතුළු රාජ්‍ය සම්පත් විකිණීමට එරෙහිව විරෝධතා දැක්වීම මේ රටේ සියලුම සිංහල ජනතාව සතු කාර්යක් වගකීමක් .තම මාතෘ භුමිය ආරක්ෂා කිරීමට ජනතාව පෙරට පැමිණිය යුතුයි .එය දඩුවම් ලැබිය යුතු වරදක් වන්නේ කෙසේද ?
    උතුරේ කොටි දෙමළ පාදිලිවරු දෙමළ ජාතිවාදීන් මිනීමරු LTTE ත්‍රස්තවාදීන් නිදහස් කරන ලෙස බලකරමින් විරෝධතා දක්වනවා ඔවුන් අත්අඩංගුවට නොගන්නේ මන්ද ?
    සම්බන්දන් ඇතුළු TNA පාක්ෂිකයින් රජයට විරුද්ධව ජාතිවාදී බෙදුම්වාදී ප්‍රකාශ කරනවා ඔහුට විරුද්ධව නිතිය ක්‍රියා නොකරන්නේ මන්ද ?
    අද සිංහලයාට විරුද්ධව පමණද නිතිය ක්‍රියා කරන්නේ ? සිංහල මහජාතියට තම රට ජාතිය ආගම ගැන කතා කිරීමත්. විරෝධතා දැක්වීමත් මේ ජඩ පාලනයෙන් දඩුවම් ලැබිය යුතු වරදක්ද ? මොකද්ද මේ අවනීතිය ? නිතිය රටේ සැමටම පොදු විය යුතුයි නේද ?
    වහාම අපේ දේශප්‍රේමින් (පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ, ඞී.වී. චානක, ප‍්‍රසන්න රණවීර ඇතුළු හය දෙනා) නිදහස් කරනු
    ජනපති සිරිසේන ..අගමැති රනිල් ඉල්ලා අස්වී ගෙදර යනු මැනවි

    • Kings says:

      ඇයි ඔයාට මතක නැත්ද? අර අසාද් සාලි කියන රස්තියාදු කාරය සමග අනිත් මුස්ලිම් අන්තවාදියො ටික මියන්මාර් තානාපති කාර්යාලයට කඩා වැදුන වෙලාවෙ එකෙක්වත් අත් අඩන්ගුවට ගත්තද? මේ ඔක්කොම සිංහල මහ ජාතියට කරන ද්‍රෝහී කම්.

  3. JOY says:

    අපේ රට විකුණන ජඩ පාලනය ,පාර්ලිමේන්තුව විසුරුවා හරිනු
    නාමල් මන්ත්‍රී තුමා ඇතුළු සියලු දෙනා නිදහස් කරනු
    සිහලුනේ පෙරට වරෙව් ..අපේ රට ජාතිය ආරක්ෂා කිරීමට ඉදිරියට වරෙව්

    • ape rata says:

      මම නම් ලෑස්තියි. කීබෝඩ් දෙකක් ගෙනාව ටයිප් කරන්න .රට ජාතිය ආගම බේර ගන්න ගින්දර වගේ ටයිප් කරන්න පුලුවන්

  4. ගුරුළු says:

    සියලු ජාතික සම්පත් ,දේපල විදේශිකයින්ට විකුණෙන රටක සිංහලයන්ට කියා කුමක් ඉතිරිවේද ? සිංහල බෞද්ධයාට කුමක් ඉතිරි වේද ?
    මේ රටේ දේශප්‍රේමින් රට රැ ක ගැනීමට හඩ නැගීම අත්අඩංගුවට ගැනීමට තරම් වරදක් වුයේ කෙසේද ?
    රටේ ජාතික සම්පත් විනාශකරන විකුණන වත්මන් ආණ්ඩුවේ පාලකයන් මැති ඇමතිලා අත්අඩංගුවට ගෙන
    සිරගෙට යැවිය යුතුයි නේද ?
    උදා -විල්පත්තු වන රක්ෂිතය විනාශ කරමින් ඉස්ලාම් කොළණි ගොඩනගන ඇමති බදියුදීන් තාමත් නිදැල්ලේ ? මේ ඇමතිලාට විරුද්ධව නිතිය ක්‍රියා නොකරන්නේ සුළු ජාතින් වීම නිසා අපරාධ කිරීමට මේ ආණ්ඩුවෙන් අනුබල දී තිබේද ?
    අන්තවාදී මුස්ලිම් බෙදුම්වාදී දෙමළ ජාතීන්ට අපරාධ කිරීමට….LTTE .ත්‍රස්තවාදී සැමරීමට ඉඩදීම … රටට විරුද්ධව බෙදුම්වාදී තර්ජන කිරීමට උතුරේ උද්ගෝෂණ පැවැත්වීමට විරුද්ධව දඩුවම් නොදෙන හේතුව කුමක්ද ? දැන් මේ රටේ සුළු ජාතින් ට විශේෂ නීතියක් තිබේද ? ලජ්ජයි යහපාලනය විලි ලැජ්ජයි

  5. Saradiel says:

    සිංහලයා විසින් දිවි හිමියෙන් රැුක බලාගෙන ආදරයෙන් ගොඩ නැගූ අපේ රට අද අනතුරේ රටක පාලන තන්ත්රයෙන් බහුජාතිය ඉවත් කොට ඒ වෙනුවට සුළුජාතීන් අතට එම රටේ පාලන බලය ආදේශ කිරීම කිසිසේත්ම අපි ඉඩ නොදිය යුතුයි සිංහල ජාතියට ඔවුන්ගේ අනන්‍යතාවය ආරක්ෂා කර ගැනීමට මෙන්ම සංරක්ෂණය කර ගැනීමට ඇති මූලික අයිතිවාසිකම වෙනුවෙන් සියලූ දේශ මෙන්ම ජාති හිතෛෂී සිංහල ජාතිකයින් විසින් දිවි හිමියෙන් ආරක්ෂා කර ගැනීමට දැන් වහ වහා සටන් බිමට බැසිය යුතුය. සිංහල සංස්කෘතීන් හා සම්ප්රදායන් මෙන්ම පොදුවේ සිංහලයා කිසිම වැදගැම්මකට නැති ජාතියක් බව හැඟවීම ඉලක්ක කරගෙන කරන සියලූ කටයුතු පහසුවෙන් කර ගැනීම පිණිසම මෙම කළු සුද්දන්ට බලගතු තනතුරු පවා ලබා ගැනීමට කටයුතු සම්පාදනය වී ඇත. ජාතියක් වශයෙන් අප සිංහලකම අමතක නොකළ යුතුය, තම ජාතිය ආගම රැකගත යුතුය. නිවටයන් රූකඩයන් නොවිය යුතුය. තම අනන්‍යතාව ස්වාධීනත්වය නැති නොකර ගත යුතුය.
    ගරු නාමල් ඇතුළු අපේ දේශප්‍රේමින් නිදහස් කරනු

  6. CORBRA says:

    නාමල් මන්ත්‍රී තුමා ඇතුළු අත්අඩංගුවට ගත් සියලු දෙනාම නිදහස් කරනු ,,නිතිය සැමටම පොදු විය යුතුයි
    සිරිසේන – වික්‍රමසිංහ ආණ්‌ඩුව දෙමළ ජනතා සංසදයේ ක්‍රියාකාරකම් ලෙස උකටලීව බලා සිටින්නේ මන්ද ? ඔවුන් අත්අඩංගුවට නොගන්නේ මන්ද ?
    යුද අපරාධ – මිනිස්‌ සංහාර හෙළි කිරීමට මෙන්ම බෞද්ධ විරෝධය උත්සන්න කිරීම සඳහා සංවිධානය කරන මුට්‌ටවේලි රැලිය ගැන කොළඹ ආණ්‌ඩුව දැනුවත් වී සිටීද?. උතුරෙන් බෞද්ධාගමිකයන් පලවා හැරීම මේ රැලියේ අරමුනයි .මුට්‌ටවේලි රැලියෙන් පසුව සංහිඳියාව දොරේ ගලා යනු ඇතිද?බුදු පිළිම සිරස කුඩු කර ගැයෙන සංහිඳියාවේ හංස ගීතය කුමක්‌ද? එය පිළිගැනීමට සිංහල බෞද්ධයන් සූදානම් ද? දකුණේ සිංහලයන්ට පමණක්‌ සංහිඳියාව ඉගැන්වීමට අදහස්‌ කරන යහපාලන ආණ්‌ඩුව දෙමළ ජනතා සංසදය පිළිබඳව දරන ස්‌ථාවරය කුමක්‌ ද?නමුත් දෙමළ ජනතා සංසදය යළි උත්සාහ කරන්නේ කුමක්‌ද? සිංහල බෞද්ධ විරෝධය උතුරේ පැතිරවීමට නොවේද?. ඇයි ඔවුන්ට විරුද් ධව නිතිය ක්‍රියා නොකරන්නේ ?

  7. Donald I Wil says:

    These arrests will not stop Namal becoming our leader one day!

  8. Saman Adikari says:

    Do you under the current democracy having no right to protest of selling national wealth to foreign powers?
    What a nation under the MS +CBK+Ranil Wicks that practices of basic rights of democracy ?
    Is that democracy has dead and gone for ever?
    Is this govt. working towards dictatorship ?

  9. Wijebahu says:

    Gòod news. This kamba hora should be given 20 yeras rigorous imprisonment.

  10. රටේ සම්පත් විකුණනවාට විරුද්ධව වීදි බැස ස්වෛරීත්වය ලෝකයා හමුවේ තැබීමට ගිය අපේ කාලයේ විරුවන් අද හිරගත කිරීමේ මහා හංස වෙනස 2015 සිට ඉදිරියට

  11. mataraya says:

    අත් අඩංගුවට ගන්නවා නම් තව කී දෙනෙක් ඉන්නවද? යහපාලන පට්ට හොරු ටික යහතින් එළියෙ ඉන්නවා. රාජපක්‍ෂලා රටේ සල්ලි කනවා නෙමෙයි ඉහගෙන කනවා කියලයි බැන්නෙ. හැබැයි යහපාලු ටයි කෝට් හොරු ටික මේ රටේ බැංකුව ඉහගෙන කාලා මදි වෙලා දැන් පිටරට බැංකුත් ඉහගෙන කනවා. ඒවා ගැන නොපෙනෙන එකයි පුදුම. අර්ජුන්ලා මහේඳ්‍රන්ලා කියපු කරපු දේවල් වල හැටියට හරිනම් අගමැති ඉල්ලා අස් වෙන්න ඕනා. යකාගෙ අමන නීතියක් මේ රටේ තියෙන්නෙ.

  12. Dr Prison says:

    Namal Puthata Ara BEHETH NATHI LEDE thiyenwa Brarapathala Widihata.
    Wahama Prison Hospital Daanna

    GOMA Saha Smagama.

  13. pp says:

    wasara 99 kin upayana mudala waraya badu dila giwisuma athsan kala wigasa ema mudal ekawara labunama wsara dekak athulatha ho eyata adu kalayak thula wiyadamkarana wa neda. etha kota ithiri wasara 97 hathata ayath mudal api ratata denne kohomada . kotinma wasara 99ka modal ekawara aragena wasarakin dekakin wiyadam kalama ithiri wsara 97 hathata aba saranayi neda.

Leave a Comment

Main News