එක පුන් සදින් දුරුවෙයි ලොව ඝණ අදුරු.. නාමල් වාද පිටියේ මහින්ද ලකුණ ඉහලින්ම ඔසවයි.. ආණ්ඩු පිල ගොළුවෙයි..

January 4, 2017 at 10:40 am | lanka C news
එක පුන් සදින් දුරුවෙයි ලොව ඝණ අදුරු.. නාමල් වාද පිටියේ මහින්ද ලකුණ ඉහලින්ම ඔසවයි.. ආණ්ඩු පිල ගොළුවෙයි..

පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා දෙරණ රූපවාහිනියේ ඊයේ රාත‍්‍රියේ පැවති වාදපිටිය විවාදයට සහභාගී විය.

මෙරට ජනාධිපතිවරයෙකුගේ පුත‍්‍රයෙකු සහභාගී වූ පළමු විවාදය එය විය. අදටද දේශපාලනයේ සිටින ඇමති සජිත් පේ‍්‍රමදාස කිසිදු විවාදයකට මේ දක්වා සහභාගී වී නැත.

වැඩසටහන පුරාම මන්ත‍්‍රීවරයා සිය කරුණු දැක්වීම ඉතා නිරවුල්ව සිදු කල අතර අවශ්‍ය මූලාශ‍්‍රද කල් වේලා ඇති සූදානම් කරගෙන විත් ගෙනහැර දැක්වීය.

හම්බන්තොට වරාය විකිණීමේ වත්මන් ගිවිසුම සම්බන්ධයෙන් මන්ත‍්‍රීවරයා අකුරෙන් අකුර සිදුකල පැහැදිලි කිරීමවලට එජාපයෙන් පැමිණ සිටි නියෝජ්‍ය ඇමතිවරයා පවා එකග විය. තම පියාගේ සමගේ හම්බන්තොට වරාය චීනය සමග ගිවිසුම්ගතව පවත්වගෙන යාමට එකග වූ ගිවිසුම ගැනද මන්ත‍්‍රිවරයා වටිනා කරුණු ගණනාවක්ම ඉදිරිපත් කලේය.

65%ක් චීනයට 35%ක් ලංකාවට වන ලෙස එකල ගිවිසුමෙන් යෝජනා කර තිබුනේ වසර 35ක කාලයක් සදහා බවත් එම ගිවිසුමේ චීනයට මෙතරම් අයිතියක් හෝ ජාතික ආරක්‍ෂාවට අවදානමක් නොතිබූ බවද මන්ත‍්‍රීවරයා සිහිපත් කලේ අදාල ලියවිලි පවා පෙන්වමිනි. මන්ත‍්‍රීවරයා අදහස් පල කල සෑම අවස්ථාවකදීම දැඩි විශ්වාසනීයත්වයක් දිස්වීමද විශේෂය.

වැඩසටහන මෙහෙය වූ චතුර අල්විස්ට ඉතා අවනතව වැඩසටහන පුරාම හැසිරුණු නාමල් රාජපක්‍ෂ මහතා කාලය අවසන් යයි දන්වන ලද සැනින් අදහස් දැක්වීම නතර කරන්නට කටයුතු කලේය.

සම්පූර්ණ වැඩසටහන මෙතනින්


124,273 Viewers

31 Comments to “එක පුන් සදින් දුරුවෙයි ලොව ඝණ අදුරු.. නාමල් වාද පිටියේ මහින්ද ලකුණ ඉහලින්ම ඔසවයි.. ආණ්ඩු පිල ගොළුවෙයි..”

  1. rangana says:

    Niyamai…menna katha.!

    • yahapala says:

      නාමල් “දැන් ලොකු ළමයෙක්” වෙලා. මේක දැනට අවුරුදු 2 කට උනානම් ” තාම මහා රජා ” අපේ මහින්ද මහත්තය

    • sama says:

      Yes, he proves that he`s ahead and above the rest

  2. Samaradiwaakara says:

    නියමයි නාමල් ඔබ තුමා කුමන වන්ශයේදැයි මැනවින් ඔප්පු කරා. CSN, Mustang, Krish වගේ මඩ පිට මඩ ගහලත් යහපාලුවන්ට සිදලන්න බැරිවූ ඔබේ ධයිර්ය අගය කරනවා..

    • Sima says:

      Elama thma….

    • sayumi says:

      නාමල් , හරිම ආඩම්බරයි අපට ඔබ ගැන. ජයෙන් ජයම වේවා !!!

      ———————————–
      ජයමල් ඔබ කොහෙද .

  3. fernando says:

    The Son of
    The King of Ceylon

  4. KGB says:

    This is a great, fantastic, well organized & professional speech. Really appreciate and keep repeating.

    But still you are young politician with less experience, you have to lean lot, there is a long journey that you have to go.

    There is a very important two gentlemen that you have to learn. They are:

    *** Your father: President Rajapaksha: you have to learn from him, how take perfect and brave decision and mental endurance and mental stability in turbulence situations, personality.

    *** Mr. Gotabaya Rajapaksha: This gentleman is a great person; I have never seen such a person with great creativity with true potentiality. He is a man with great creativity power, thinking out of box, Logistical strategies and tactics. Mr. Gotabaya is a man with honor.

    I would like to give only two constructive advices, because we need you.

    *** Please do not associate dirty & empty people like “Eraj” ect. It will affect adversely you popularity and your family. Do not give any chance to possess any of your weakness. Associate intelligent people.

    *** Please do not believe superstitions, if so you will be a slave. Only believe on your qualities,
    values and true potential.

    Then you will accept and embraced by the people of this country.

    Good Luck

    • Critic says:

      It’s a valuable advice for this young politician.Actually he did his part very professional way!

    • Sihala Yaka - සිහල යකා says:

      Appreciate your commitment.

      I am sure he will read or the idea will be transmitted by someone.

      Few years ago someone, who was boasting about his degree qualification from SriJPU and became closer to Namal, has given him wrong advises. As he was young and had less experience he followed that man’s theories.

      One theory was to meld with people like …raj , support and engage with various entertainment activities to win hearts of younger generation.

      I think now he is matured enough to know even we like those things at young age we as adults value many other important things. I am very happy to see how he is handles the current situation.

  5. Nisanka says:

    මම සම්පුර්ණ විවාදය බැලුව. නාමල් මන්ත්‍රීතුමා ඉතාම ඉවසීමකින් මරික්කාර් හා අශෝක මැති ඇමතිලා කියූ බොරුවලට සවන්දී තමාගේ වාරය පැමිණි විට ඒවා බොරු පච හෑලි බව කරුණු සහිතව ඔප්පු කළා. එම ඉවසීමම අනාගත නායකත්වයක් සනිටුහන් කළා. තව ටිකක් තදට කතා කළා නම් හොඳා කියලත් සිතුණා.

  6. S kumara says:

    GREAT
    that’s the bottom line

  7. dasa says:

    image making 😛

  8. kumaraya says:

    waada pitiyak unaata meke waadayak naa.aanduwe pabainta naamalge karunuwalata
    utthara naa.srikothe panthi thiyalath munta igenanaganna molayak naa.mun igenagatthe mongalayage gobels niyaayane.

  9. රටවැසියා says:

    මරික්කාර් මඩ වපුරනව විතරයි හැමදාම

  10. Mahesh De Silva says:

    නාමල් මැතිදුනි ඹබ තම පියාගේ අඩි පාරර් යන නියම රාජපක්ෂ පුතේක් බව ඔප්පු කලා.

  11. dedimunda says:

    grate speech namal good luck..

  12. Dev says:

    A well prepared great speech addressing main points, clearly done a very good online research on topics, this is what we expect from young people, the old traditional politician won’t able to fool young generation if they lean to use massive online database for research properly. Well done very good example for young Sri Lankans.

  13. සකල බුජං says:

    මරික්කාර් ඔළුව උඩ කුණුු කන්දක්(කොලොන්නාව කුණුු කන්ද)තියාගෙන අනුන්ගෙ කුණුු හොයනව​.මිනිහට කොහොමත් ගඳ තේරෙන්නෙ නැහැ.බලයට ඇවිල්ලත් ඒ ගැන විසඳුමක් දෙන්න මිනිහ අසමත්.අශෝක අබේසිංහ කලක් අලියා අත හැර සරත් ෆොන්සේකා හා සහවාසයට ගිය කෙනෙක්.ෆොන්සේකා වැනි දේශපාලනයේ නන්නත්තාර වූවෙක් හා සරණ ගිය අයෙකු ගැන කථා කිරීමත් නිශ්ඵල ක්‍රියාවක්…මේ දෙදෙනාම සිය අසමත් නායකයින් වෙනුවෙන් ස්වේච්චාවෙන්ම මඩ නාගන්නා සුවච කීකරු සුනඛ පෝතකයින් දෙදෙනෙකු බව නම් සත්‍යයකි.

  14. Sira says:

    Pun sanda moota kiwwoth Pun sandata mokakda kiyanne? Meeka metta..

    • hewwel says:

      මේ speech එකට මැට් ටා කියනවනම් තෝ හෙන පොල් ගොනෙක් … තාත්තා ජෝන්ද ?

      • ex UNPer 2 says:

        මම හිතන්නෙ මූ ලොල්ලෙක් වෙන්න ඕන​. ලොල්ලන්ට ඔය හොඳ පෞර්ශයකින් හෙබි ලස්සන ශරීර හිමි පිරිමින්ව පේන්න බෑ. නලියනව​. හැබැයි බොරුවට බනිනව​. Just like the leader of my ex-party.

    • හඳයා says:

      පුන් සඳට කියපිය ‘නාමල්’ කියලා

    • Ravi says:

      Haree shork, yahapalne evung katha kaloth “mada” MR ta kade yana evung katha kaloth “goda” cheeke lejjawe bae , lanka chee news

  15. Neil says:

    He is now comming in a good way. Good

  16. Aruna says:

    I am sure you will be a great leader like your father. We owe HE Mahinda Rajapaksha for giving us such great son to this nation. Then, in the future our votes won’t be a waste.

  17. Nalaka says:

    who cares this idiot.all comments seems to praise this idiot

  18. s says:

    What about the law exam?

Main News