නාමල් විසිපන් කෝටියක් වන්දි ඉල්ලා චන්ද්‍රිකාට එරෙහිව අධිකරණයේ නඩු දමයි..

March 16, 2017 at 12:40 pm | lanka C news
නාමල් විසිපන් කෝටියක් වන්දි ඉල්ලා චන්ද්‍රිකාට එරෙහිව අධිකරණයේ නඩු දමයි..

ඩුබායි බැංකුවක තමන් විසින් ඩොලර් බිලියනයක මුදලක් සගවා ඇතැයි හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය විසින් කරන ලද ප‍්‍රකාශයට එරෙහිව නඩු පැවරීමට පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා තීරණය කර ඇත.

ඒ අනුව ඉදිරි සතියේදී ඒ මහතාගේ නීතීඥයින් විසින් මෙම නඩුව දිසා අධිකරණයේ ගොනු කිරීමට නියමිතය.

අදාල ප‍්‍රකාශය හේතුවෙන් තමනට වූ අපහාසය වෙනුවෙන් රුපියල් මිලියන 250ක වන්දියක් දෙසතියක් තුල ගෙවන ලෙද මන්ත‍්‍රීවරයා විසින් යවන ලද එන්තරාවාසියට හිටපු ජනපතිනිය ප‍්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් මන්ත‍්‍රීවරයා විසින් මෙසේ නඩු පැවරීමට තීරණය කර ඇත.

13,136 Viewers

7 Comments to “නාමල් විසිපන් කෝටියක් වන්දි ඉල්ලා චන්ද්‍රිකාට එරෙහිව අධිකරණයේ නඩු දමයි..”

  1. asaranaya says:

    ඇස්බියාට බලා දැකගන්න ඇගේ නිරුවත එලියෙ රඟදක්වන්න සූදානම් කරන්න. එතකොට කාටත් “හූවක්” කියා පොඩි අතල් චූන් එකක් ගන්න පුලුවන් , අර්ජුන දුරජනයටත් ආතල් එක එතකොට.

  2. Nalini says:

    Even if she looses it is peanuts for her.

  3. Dickie Bird says:

    hanibal akka will run away to England.
    Catch her before she jumps.

  4. Victor says:

    AFAIK ex-presidents cannot be prosecuted?

    • Legal Expert says:

      Don’t be fooled! That is only while you’re holding
      the post; not afterwards.

      Otherwise, how come then CBK was prosecuted in the Waters Edge fraud case and she
      had to pay a large sum of money as fines.

  5. Sepalika Ranatunge says:

    Good job, Namal.
    Please teach this traitorous woman a good lesson.

Main News