නායකයා ලෙසත්, ක‍්‍රීඩකයෙකු ලෙසත් මට කණගාටුයි.. එත් නායකත්වයෙන් අස්වෙන්නේ නෑ..- උපුල් තරංග

September 4, 2017 at 4:40 pm | lanka C news
නායකයා ලෙසත්, ක‍්‍රීඩකයෙකු ලෙසත් මට කණගාටුයි.. එත් නායකත්වයෙන් අස්වෙන්නේ නෑ..- උපුල් තරංග

5-0ක් ලෙස ඉන්දීය තරගාවලියම පරාජයට පත් වුවද තමන් නායකත්වයෙන් ඉවත් වීමට හේතුවක් නැති බව ශ‍්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායක උපුල් තරංග සදහන් කරයි.

ඉදිරියේදී පත්වන නව තේරීම් කමිටුව ඒ ගැන තීරණය කරනු ඇතැයිද ඔහු මාධ්‍ය වෙත අදහස් පල කලේය.

කෙසේ වෙතත් තමන් නායකයකු ලෙසත් ක‍්‍රීඩකයෙකු ලෙසත් දැන් සිටින තැන ගැන කණගාටු වන බවද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

6,235 Viewers

3 Comments to “නායකයා ලෙසත්, ක‍්‍රීඩකයෙකු ලෙසත් මට කණගාටුයි.. එත් නායකත්වයෙන් අස්වෙන්නේ නෑ..- උපුල් තරංග”

  1. Lolla says:

    සුනාමියට අහුවෙලා වැල්ලේ ඉදලා කොලබ ඇවිත් සහෝදර cricketers ලගේ පිහිටෙන් මේ තැනට ඇවිත් උන්ගේ ගෑනු set කරන් පවුල් කඩලා මේ තරන් දුරක් ආව මට මේක දාල යන්න බෑ….

  2. love nature says:

    මහ කකුළුවා ඇදයට ගොස් පොඩි කකුළුවන්ට කෙලින් යන්න කියනවා.

  3. Nalin says:

    Lousy cricketer. He was not in the team for so long and was drafted in not because he is so competitive but due to team needing some one to captain. He batted up and down due to his continuous failure in the opening slot (always nicks against quality seamers) and middle order. Unarguably the worst selection to captain SL Cricket and a disgrace to all the quality people who have so far held the position. Leadership is not in him even at the lowest level.

Main News