නාවික හමුදා කමාන්ඩර් සුමිත් රණසිංහ දීර්ඝ කාලයක් බන්ධනාගාර ගතකොට ඇතැයි බිරියගේ මව සිය දිවි හානි කරගනී..

November 15, 2017 at 8:40 am | lanka C news
නාවික හමුදා කමාන්ඩර් සුමිත් රණසිංහ දීර්ඝ කාලයක් බන්ධනාගාර ගතකොට ඇතැයි බිරියගේ මව සිය දිවි හානි කරගනී..

2008 වසරේ යුද සමයේ දි ත්‍රිකුණාමල ප්‍රදේශයේ තරුණන් අට දෙනෙකු අතුරුදහන් කිරිම සම්බන්ධයෙන් නාවික හමුදාවේ හිටපු මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩී කේ පි දසනායක ඇතුළු නාවික හමුදාවේ නිලධාරින් ඇතුලු සෙබලු 6 දෙනෙකු සැකපිට අත් අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කොට ඇත.

නාවික හමුදා රණ විරුවකු වූ කමාන්ඩර් සුමිත් රණසිංහ මහතා ද ඒ අතර වේ.

රට වෙනුවෙන් දිවි පරදුවට තබා සේවය කල තම දුව ගේ ස්වාමිපුරුෂයා මෙසේ සැක පිට දීර්ඝ කාලයක් බන්ධනාගාරයේ රදවා සිටින බැවින් බිරියගේ මව වේදනාවෙන් පසු වූ අතර ඇය ඊයේ මේ නිසා හිත් වේදනාවෙන් සිය දිවි හානි කර ගෙන ඇත.

වීඩියෝව මෙතනින්

11,859 Viewers

8 Comments to “නාවික හමුදා කමාන්ඩර් සුමිත් රණසිංහ දීර්ඝ කාලයක් බන්ධනාගාර ගතකොට ඇතැයි බිරියගේ මව සිය දිවි හානි කරගනී..”

  1. Sriyalatha says:

    May that patriotic mother attain the supreme bliss of Nibbana!

    • Amda says:

      මේ මිනිසුන්ව මේ තරම් අසරණ කරන කාලකන්නින් හැම එකාටම කර්මය පඩිසන් දේවා!

      ඇයි අපිට බැරි එකතුවෙලා මේ මිනිසුන්ට පිහිට වෙන්න යමක් කරන්න.
      ඔවුන් යුද්ධ කලේ රට වෙනුවෙන්, අපි වෙනුවෙන්.
      දැන් ඔවුන්ට අපේ උදව් අවශ්‍ය වෙලාවයි.

      තවත් අහක බලාගෙන නොදැක්කා වගේ ඉන්න පුලුවන්ද අපිට?

  2. සරත් says:

    අපිට එකතුවෙලා මෙයාලට උදව් කරන්න බැරිද>

  3. Amude says:

    Me anduwata hena hathama gahapan.

  4. saroja says:

    Rata balagaththata mehema thamai salakanna one. Rata jathiya kana ewun nidahase. Mehemath aparadayak .

  5. prasad says:

    Chande deela dan mewa balan inna ewuntath hena gahai ….very sad news… we can take breath now due to this people who did the war . They fought for us, for our country. ?….but now their families are crying and dying…

  6. ජසයා says:

    ඔබට සතුටුයිද? දැන්…..

Leave a Comment

Main News