නැගෙනහිර මුහුදට ගුවන් යානයක් කඩා වැටී ගිලේ..??

December 20, 2016 at 7:05 am | lanka C news
නැගෙනහිර මුහුදට ගුවන් යානයක් කඩා වැටී ගිලේ..??

නැගෙනහිර පාසිකුඩා වෙරලේ සිට කිලෝමීටර 12ක් පමණ ඈතින් මුහුදේ ගුවන් යානයක් වැනි දෙයක් ගිලෙමින් ඇති බව තමන් දුටුවේ යයි ධීවරයින් පිරිසක් විසින් කරන ලද දැනුම් දීමක් මත නාවික හමුදාව විසින් ඊයේ පස්වරුවේ සෝදිසි මෙහෙයුමක් ක‍්‍රියාත්මක කරනු ලැබීය.

කෙසේ වෙතත් මේ දක්වා එසේ මුහුදේ ගිළුණු කිසිවක් සොයාගත නොහැකි වූ නාවික හමුදාව කියයි.

48,893 Viewers

6 Comments to “නැගෙනහිර මුහුදට ගුවන් යානයක් කඩා වැටී ගිලේ..??”

  1. Akram Bash says:

    Its an Indian Submarine…..that surfaced and dived when they were seen by fishermen.

  2. Champa says:

    අපේ නාවුක හමුදාව සහ වෙරල ආරක්ෂක හමුදාව නීති විරෝධී ඉන්දියන් ධීවර යාත්‍රා ගැන වගේම foreign submarines, underwater vehicles සහ marine robots ගැනත් සෙවිල්ලෙන් ඉන්න ඕනේ.

    මුහුදු නීතිය යටතේ ඕනෑම රටක වෙරළේ පහලම තීරයේ ඉඳලා කිලෝ මීටර් 44ක (Territorial Waters – 22km + Contiguous Zone – 22 km) මුහුදු සීමාවේ යන ඕනෑම සබ්මැරීනයක් යන්න ඕනේ මුහුදු මට්ටමින් උඩ, තමන්ගේ කොඩිය පැහැදිලිව පෙනෙන විදියට ප්‍රදර්ශනය කරමින්. එහෙම නැතිව මුහුද යටින් ගොඩබිමට කිට්ටුවෙන් underwater vehicles යන එක ඕනෑම රටක් සලකන්නේ ඒ රටේ ආරක්ෂාවට තර්ජනයක් විදියට. කොලොම්බියාව පැත්තේ නම් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන්නේ සබ්මැරීන් වල. මම නිකම් අහන්නේ do we have facilities to detect and track submarines in our territorial waters? මේක හරි අමාරු වැඩක්. සබ්මැරීන් වලට පුළුවන් ඉක්මනට අතුරුදහන් වෙන්න. Lasers තමයි මම හිතන්නේ එහෙම කලින් detect කරගන්න පුළුවන් හොඳම විදිය.

Main News