නැවතත් පොදු අපේක්‍ෂකයා ජනපති මෛත‍්‍රී.. එජාප හා ඒකාබද්ද පිරිසක් සහයෝගයට සූදානම්..

August 5, 2018 at 4:40 pm | lanka C news
නැවතත් පොදු අපේක්‍ෂකයා ජනපති මෛත‍්‍රී.. එජාප හා ඒකාබද්ද පිරිසක් සහයෝගයට සූදානම්..

මීලගට පැවැත්වෙන ජනාධිපතිවරණයේදී මෛත‍්‍රීපාල සිරිසේන මහතා නැවතත් පොදු අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට ශ්‍රීලනිපය සැලසුම් කර ඇති බව එම පක්‍ෂ මහ ලේකම් රෝහණ ලක්‍ෂ්මන් පියදාස පවසයි.

දිවයින පුවත්පත සමග සම්මුක සාකච්චාවකට එක්වෙමින ඔහු මෙම අදහස් පල කර ඇත.

මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහාය දීම සදහා එජපයේ පිරිසක් මෙන්ම ඒකාබද්ධයේ පිරිසක්ද සූදානමින් සිටින්නේ යයිස ඔහු සදහන් කර ඇත.

11,574 Viewers

10 Comments to “නැවතත් පොදු අපේක්‍ෂකයා ජනපති මෛත‍්‍රී.. එජාප හා ඒකාබද්ද පිරිසක් සහයෝගයට සූදානම්..”

  1. Saradiel says:

    තුන් වේලක් තියා එක් වේලක් වත් කන්ඩ නැති අය මුන්ට චන්දෙ දෙනවද?

  2. සිංහල කොන්ග්‍රස් says:

    මහ ල‌ේඛම්ට විිතරක් න‌ෙ‌ව‌ෙය් සිරාග‌ෙ ශ්‍රිලනිප ඉතිරි උන් ඔක්ක‌ොටම හ‌ොඳටම පයිත්තියන්.

  3. Gayantha says:

    Heenen thamai dinnoth ithin

  4. wimal says:

    Good idea, only MY3 is suitable for Presidency. He is a humble/ simple guy.

  5. නැවතත් හැන්දෙන් අසූචි කන උන්ට චාන්ස් එකක් .ඔන්න කාපියව් යහපාලන කක්කා .

  6. Gadol says:

    ජනතාව රැ වැටුණු වලේ දහවල් වැටෙන්නේ නැහැ

  7. අමරවීර says:

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට 2020 අත්වෙන ඉරනම ගැන ආචාර්ය විජිතමුනි සොයිසා
    අලුත්ම වීඩියෝවක් YouTube එකට මුදාහැර තිබෙනවා.

    එය නරඹන්න!

  8. PULATHISI says:

    1.ජනාධිපතිවරණයක් පිළිබඳව කතා කරන්නේ?
    2. ඊට පෙර පැවැත්විය යුතු පළාත් සභා මැතිවරණයට මොකක්ද කියන්නේ?
    3. රාජ්‍ය පාලකයන්ට වඩා මහජනතාව විචාරශීලි බව අවබෝධකරගන්නේ නම් තම අැප මුදලවත් ඉතිරිකර ගැනීමට හැකිවනු අැත.

  9. NAK says:

    This is the agreement that saved Ranil from the no confidence motion and it is logical.
    If Sirisena and Ranil were to contest separately both would lose.

Main News