නැවත රැවටෙන්න සූදානම් නෑ.. ශ‍්‍රීලනිපය සමග කිසිදු සන්ධානයක් නෑ..- කටකතා සුණු විසුනු කරමින් ප‍්‍රීතිඝෝෂා මැද මහින්ද කියයි..

November 12, 2017 at 10:48 pm | lanka C news
නැවත රැවටෙන්න සූදානම් නෑ.. ශ‍්‍රීලනිපය සමග කිසිදු සන්ධානයක් නෑ..- කටකතා සුණු විසුනු කරමින් ප‍්‍රීතිඝෝෂා මැද මහින්ද කියයි..

එක් වරක් රැවටුනු පසු තවත් වරක් රැවටෙන්නට සූදානම් නැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රධාන ඒකාබද්ද විපක්‍ෂය විසින් අනුරාධපුර සල්ගාදු පිටියේදි සංවිධානය කර තිබූ රටරට මහා ජන රැුළිය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

අනිල් වික‍්‍රමසිංහ සමග මෙන්ම අනෙක් කෙනා සමගද තමනට ඩීල් නැති බවත් එකම ඩීල් එක දමන්නේ ජනතාව සමග පමණක් බවද් ඔහු එහිදී පැවසීය.

වීඩියෝව මෙතනින්

42,896 Viewers

11 Comments to “නැවත රැවටෙන්න සූදානම් නෑ.. ශ‍්‍රීලනිපය සමග කිසිදු සන්ධානයක් නෑ..- කටකතා සුණු විසුනු කරමින් ප‍්‍රීතිඝෝෂා මැද මහින්ද කියයි..”

  1. Park says:

    Ow ow aththa thamai, apaw Mahinda Rajapakse gang eketa chande dila ravatinna ba.

    • Toyya says:

      Hitha Niwana Katha!

    • lal says:

      ඉදිරියෙදී රාජපක්ෂලා ඇතුලු හොර නඩේටත් ඇතුලට යන්න වෙනවා ඒකයි දැන් භූමිතෙල් සැර වැදුන ගැරඩි වගේ දගලන්නෙ

  2. Saman says:

    Task of SLFP has no longer valid.1956 People aspiration has been betray to UNP by MS and CBK of Tamil Federalist politics. Our country cannot divided for Tamil and Muslims .
    Where is majority people has to go?
    This our land living 2600 years .
    This country cannot give foreign powers?

    • karunaratne says:

      දන්න සිංහලෙන් ලියන්න.විදේශිකයන්ට වෙන වැඩ තියනෙවා.

  3. GodFather says:

    Determine to defeat both UNP and SLFP as a whole to make new Sri Lanka.

  4. sura says:

    නැවත අවස්ථාවාදී බොරුකාර වංචාකාරී අමනයන් සමඟ එකතු වුණොත් අපි ඹබ සමඟ නැනෑමයි.

  5. hari says:

    GANGA MANIO THE KATHA KARANNE APIE RAWATUNA ATHIE RAJAPAKSHA PAUL DEASAPALANATA

  6. sara says:

    හැබැයි ජනතාවට නම් ඔබතුමා එක්ක ගනුදෙනුවක් නෑ. ඒක දෙපාරක්ම ඔප්පු වුණානේ.

  7. Thank you very much President Mahinda Rajapaksha for listening to us the public Sinala mahajanathawa ALWAYS with you….Podu Peramuna is our NEW party….Please come back soon&SAVE our motherland…..jaya wewaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa!!!

  8. WEL SAID sura…AGREE with your comment above……

Main News