නැවු හතයි.. දත් ගලවල නැවු ගත්ත නැවුපතියා.. කම්බ හොරා..- විමල් පාර්ලිමේන්තුවේ රාජිත රාජිත තලා පොඩි කර අච්චාරු දමයි.. [Video]

February 19, 2018 at 10:45 pm | lanka C news
නැවු හතයි.. දත් ගලවල නැවු ගත්ත නැවුපතියා.. කම්බ හොරා..- විමල් පාර්ලිමේන්තුවේ රාජිත රාජිත තලා පොඩි කර අච්චාරු දමයි.. [Video]

ජාතික නිදහස් පෙරමුනේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා සහ සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා අතර පාර්ලිමේන්තුවේදී ඉතා උණුසුම් වචන හුවමාරුවක් ඇති විය.

71,030 Viewers

29 Comments to “නැවු හතයි.. දත් ගලවල නැවු ගත්ත නැවුපතියා.. කම්බ හොරා..- විමල් පාර්ලිමේන්තුවේ රාජිත රාජිත තලා පොඩි කර අච්චාරු දමයි.. [Video]”

  1. T says:

    no sound in the video?

    • පැම්පරය says:

      පරාජය ලූණූ බික වගෙ උඹට පෙනුනාට
      අබිං වගෙ උඹෙ මූණ දැකුමත් පාක්‍ෂිකට
      තොලන්ජි වී නොගියොත් සෝබිත ලඟට
      පුදුමයි හිටියොත් මූව මීලඟ මැතිවරනයට

      කෙනෙක් රට ඇරදාලම යන්නට හිතුවා
      අනිකා හැංගිල විදානෙ වෙල්වල හෙව්වා
      මේකා පැම්පර තද කරගෙන තුන වැහුවා
      කුපිත දෙවියෝ කූජිත මුගෙ කටද වැහුවා

      එක ශුක්‍රාණුවයි ලමයො බඩ කරන්නේ
      එක අත්සන ඔබ වැඩ අනුමත කරන්නේ
      එක තැන් වූවිට කළ කරුම සිහි කරන්නේ
      එක පෙට්ටිය උරුම ගමනට වද කරන්නේ

      කොල මැස්සා දක්‍ෂ පණුකය වසා ගන්න
      පණු මැස්සා හැව අරි සමනලයකු වෙන්න
      නිළ මැස්සාට පුලුවනි ඉවෙන්ම දැනගන්න
      ගව් ගනන් තියා එයි කරුමෙ ගඳටම ඔන්න

      • Asaranaya says:

        මා බොරුකියන්නෙ වාචලකමට මිසක්,
        මා එය දනිමි මම ගන්නවා හොඳම මිලක්
        වැහි නැති හෙණ එනවා මෙහේම දෙයක්,
        “විමලෝ” දැනෙන්නෙ මාහට හරිම බයක්,

        මෙයට් සෝබිතගෙන් ඇරයුම් ලත් කුණු දතා

    • God angel says:

      Yes it’s not sound their some one adiit again maybe 😡 such as looser work but I lesion before the video Weldon Vimal😎😠

  2. he says:

    Weldon Vimal….

  3. suranga says:

    well said wimal, (y)

  4. We like this tone says:

    Welldone Wimal. Well said. Congratulations.

  5. nipun says:

    well done wimal . jayawevaaaaaaaaaaaaaaaaaaaaaaaaa

  6. Kavindha says:

    Good job, Wimal! Thank you very much for teaching this sub-human a good lesson.

  7. aagamikaya says:

    Excellent speech Hon.Mr.Wimal. You have expressed real words to Parajitha. Those words are really correct. Parajithaya thinks he knows everything and anything in politics. Hon.Wimal Weerawansa Jaya wewa to you.

  8. Sooraseana says:

    Navu horata ohoma benala madhi boowallenuth thalanna ona.

  9. Jeewantha says:

    Dear Wimal, We are proud of you man.The blessing of patriotic people with you.Excellent speech…

  10. Nim says:

    ASIYAWE RIDEEE SEENUWA
    WELL DONE WIMAL
    JAYAWEWA.

  11. මුගේ දත් ගලවන්න බැරිදෝ says:

    බේරුවලත් පරාදයි. මුගේ දත් ටික ගලවලා නැව ටිකත් ගිල්වන්න පුලුවන්නම් මාරු. බැරිද මුගේ රෙද්ද ගලවලා ඔලුවේ බැදලා බේරුවල බොක්කට දාන්නැ. හුටං කෙලවා ගන්නේ මුන් වගේ අපතයෝ නිසාමයි.

  12. john the baptice says:

    තමන්ගේ පුතා හදාගන්න බැරි බල මාලු හොරා

  13. raja says:

    nobody talk about what rajitha replied to nimal.

  14. Sinha says:

    Facebook share kara like kara sreshta kathawa samaja gatha kala yuthumai ♡

  15. he says:

    ඕකට වැඩ්ය බනීන්න එපා… ඕකා තමා Hoo. N P එකයෙ පාරා ජය…

  16. Edwin says:

    We are grateful to you Mr.Weerawansa.May the triple gem bless you.

  17. God angel says:

    Lajja nathi wada karannepa yakooo atta eliwecha hindada video aka voice hack kare pal hora kunu data😠😠😠😠😠😠

  18. mahanagaya says:

    o.l wath nethi pahath kule nisa heenamanayen pelena manussayo nitharama ihalata ugath ,kulawathun hela dakinawa…. meya karala thiyena horakam jadakam siyallata wahama diwi ethi thek heire damanu

  19. Critic says:

    A great speech! We patriotic Sri Lankans salute you Wimal!!! Well done & Well said!!

  20. vishnu says:

    Well said wimal Congratulations.

  21. Gayani says:

    Wimalta Jayawewa.

  22. orkawa saha harison parayawae one ehak pokter chadrikata badala dunnanam hariyata hari.

  23. KAMAL says:

    very well wimal . orkawa dorbikenakuta deeela galaka gahala apullawamu.

  24. Dushantha says:

    එතුමාටනන් දෑන්ම මොකුත් කියන්ඩ එපා. කක්කුස්සි කටා මෑතිතුමා තව මාස 18ක් කොහොම හරි සෞඛ‍ය ඈමති කමේම තියා ගන්ඩ ඕනි. නපුන්සක ආන්ඩුවේ මාධය ප්‍රකාශක විදියටත් තියා ගන්ඩම ඕනි.

  25. mike says:

    We never thought any donkey can become a doctor, but we new any donkey can become a health minister. now both has happened at the same time. ….

  26. ලංකා දේශපාලනය කුණුවී ඕජස් ගලන තුවාලයකි. කවුරු මයික් ඉදිරිපිට මොනදේ කීවත් ඔවුන් සියලුදෙනාම එකමුතුය. රනිල්, මෛත්‍රී වැරදි ඔප්පුකල හැකි වුවත් මහින්ද සිරගත නොකරන අතර මහින්දද එසේමය.රනිල්ට හෝ මෛත්‍රීට කරදරයක් වන්නට දෙන්නේ නැත. විමල් බෙරිහන් දුන්නද ඔහු බෙරාගතතේ රනිල්ය. රනිල්ට පහර ගැසුවද ඔහුට කරදරයක් වන්නට විමල්ද ඉඩදෙන්නේ නැත. අප මේ කතාවලට හුරේ දැම්මද ඔවුන් එක කණ්ඩායමකි. ඔවුන් හැමදාම ජයග්‍රාහකයින් ය. ඔවුන්ට හුරේ දමන සාමාන්‍ය මිනිසුන් පට්ට මෝඩයෝය.

Main News