නිකවැරටිය දම්මුල්ල SLPP-1130.. UNP-586.. UPFA-186

February 10, 2018 at 7:23 pm | lanka C news
නිකවැරටිය දම්මුල්ල SLPP-1130.. UNP-586.. UPFA-186

කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ නිකවැරටිය ප‍්‍රාදේශීය සභාවේ දම්මුල්ල ප‍්‍රතිඵලය එම මධ්‍යස්ථානයේදී නිකුත් කරන ලදී.

SLPP – 1130
UNP – 586
UPFA – 186

18,920 Viewers

9 Comments to “නිකවැරටිය දම්මුල්ල SLPP-1130.. UNP-586.. UPFA-186”

  1. Sisira says:

    WOW……

  2. Duminda says:

    Pohottuwata jayawewa

  3. kith says:

    apey yodhayata mokada wenna yanne? hathara gathen watenawa neda

  4. Sadda says:

    ජයවේවා

  5. ලක්වැසියා says:

    හෙට දිනයේ සුපිපෙන පොහොට්ටුවේ සුගන්ධයෙන් මුළු රටම සුවඳවත් වන දිනය නොපමාවම උදාවේවා.

  6. Dhathusena says:

    💐💐💐💐💐💐💐💐

  7. Karunanayake says:

    විගණකාදිපතිත් අන්තිම මොහොතේ මැරීගෙන යන රනිල්-මඉත්‍රී අසුද්ද හවුලට පණ දෙන්නට පැමිණ නිකන් සවුත්තුවී ගියේය! සියලු ප්‍රචාරක කටයුතු අවසන්වී තිබෙන විට ඔහු කළ මුසා ප්‍රකශයට පිළිතුරු සපයන්නට කිසිම ඉඩක් නොවීය.

  8. ගමයා says:

    එන්න මල්ලි එන්න නංගි සෙට්වෙලා
    පොට්ටුවට ජන්දේ දීපු හිනැහිලා
    එළිවෙනකොට කොළඹ ගිහින් වටලලා
    යන්න කියමු හොර රනිල්ට පිටවෙලා

  9. lakshman says:

    well done salinda joni amathithumo/
    kurunagala janathawata godak pin.
    lakshman unitedkigdom

Main News