නිධානයක් කඩමින් සිටි ප‍්‍රබල දේශපාලඥයාගේ ලේකම් අත්අඩංගුවට..

January 10, 2019 at 2:10 pm | lanka C news
නිධානයක් කඩමින් සිටි ප‍්‍රබල දේශපාලඥයාගේ ලේකම් අත්අඩංගුවට..

ප‍්‍රබල දේශපාලඥයෙකුගේ මාධ්‍ය ලේකම්වරයෙකු නිධානයක් ගොඩ ගැනීමට ගිය අවස්ථාවේදී පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

අනතුරුව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පස ඔහු රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇත.

ආරංචි මාර්ග වාර්තා කරන්නේ කුලියාපිටිය හෙට්ටිපොල ප‍්‍රදේශයේ කටුපොත නිකසලාරාමය විහාරස්තානය අසල නිධානයක් කඩමින් සිටියදී මෙම පුද්ගලයා ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

17,840 Viewers

2 Comments to “නිධානයක් කඩමින් සිටි ප‍්‍රබල දේශපාලඥයාගේ ලේකම් අත්අඩංගුවට..”

  1. sunil attanayaka says:

    Sajith premadhasa kiyanne Nikan neviiii….!!!
    Nidhan kadannama upan horaa…!!!

    • "නිදන්මරුවා-ඉතාලිය" says:

      කරුනාකරල ඔය නිදන් කඩපු අවජාතකයගෙ නම සඳහන් කරන්න ….
      ඉන්න තැන අපි ගූගල් ගිහිල්ලා හොයාගෙන ඕකව නිධන් කරන්නම්..
      ඒවට ඉතාලියෙන්ම බඩු තොග පිටින්ම ලෑස්තියි …

Leave a Comment

Main News