නින්ජා කල්ලියක් පහර දෙයි.. ගිංතොට ගිණියම් වෙයි.. ගාම සේවා වසම් හයකට ඇදිරි නීතිය පනවයි..

November 18, 2017 at 8:02 am | lanka C news
නින්ජා කල්ලියක් පහර දෙයි.. ගිංතොට ගිණියම් වෙයි.. ගාම සේවා වසම් හයකට ඇදිරි නීතිය පනවයි..

ඊයේ රාත‍්‍රි කාලයේ ගාල්ල ගිංතොට ප්‍රදේශයට පැමිණි මුහුණ වසාගත් නාදුනන පිරිසක් විසින් එම ප‍්‍රදේශයේ නිවාස හා කඩ කිහිපයකට පහර දී අලාභහානි සිදුකර තිබේ.

මෙම පිරිස පහර දීම සදහා මුහුණු ආවරණය කරගෙන පැමිණ ඇති බවද ඇසින් දුටුවෝ කියති.

එම අවස්ථාවේදී වෙඩි හඬද ඇසී තිබේ.

ඇතිවූ තත්වය පාලනය කිරීම සදහා පොලිසිය විසින් ගාල්ලේ ග‍්‍රාම නිලධාරී වසම් හයකට ඇදිරි නීතිය පනවා ඇත. මෙසේ ඇදිරි නීතිය පනවා ඇත්තේ පියදිගම, කුරුඳුවත්ත, වැලිපිටිමෝදර, රුක්වත්ත, මහහපුගල හා ගිංතොටල යන ගෘ5ම නිලධාරීන් වසම්වලටයි.

විශේෂ කාර්ය බලකා නිලධාරීන් සමග 300ක පමණ පොලිස් බල ඇණියක් ප‍්‍රදේශයේ ආරක්‍ෂාව සදහා යොදවා සිටී.

සිදුවීම සම්බන්දයෙන් සැකපිට මේ වන විට පුද්ගලයින් කිමහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් ඇදිරි නීතිය අද පෙරවරු 09.00 දක්වා ක‍්‍රියාත්මකයි.

32,395 Viewers

7 Comments to “නින්ජා කල්ලියක් පහර දෙයි.. ගිංතොට ගිණියම් වෙයි.. ගාම සේවා වසම් හයකට ඇදිරි නීතිය පනවයි..”

  1. සිංහල බන්ඩා says:

    ජහපාලන අාණ්ඩුව ඔය හදන්නේ සිංහලයට මහසොහොන් බලකායට ඥාණසාර හාමුදුරැවන්ට වරද පටවන්නය්. නමුත් තමන්ගේ රට නැවත කලු ජූලියක් කරන්න තරම් සිංහලයා මෝඩ නැහැ.

    • ඤානසාර says:

      මම කොහෙද ඔයි මම ඕක දන්නෙත් නෑ ඊයෙ පොඩ්ඩක් වැඩි වෙලා බුදියගෙන හිටියෙ. ආයෙ පුළුවන්නම් මාව රිමන්ඩ් කරන තැනට වැඩ කරපල්ල. කාලකන්නි.

    • saman says:

      muhuna vahegena enna athe koti venna athi neda

  2. kamalsiri kuruwita says:

    Creating scenes not have elections. How silly these donkeys are. My3 and the gang are suffering from a very severe election phobia!!!!!!!!!!!

  3. pilath says:

    Sinhalaya illanema minimas ha lee..

  4. ව්දිය බණ්ඩාර says:

    Let sinhalese to live and then others can live too

  5. David Milli-Banda says:

    Full try………… to postpone elections !!!!!!!!!!!!!!

Main News