නින්ජා කල්ලියක් විල්පත්තුවේදී බස් රියකට ගල් ගහයි.. රියදුරා රෝහලේ..

January 5, 2017 at 5:30 pm | lanka C news | ලංකා සී නිවුස්
නින්ජා කල්ලියක් විල්පත්තුවේදී බස් රියකට ගල් ගහයි.. රියදුරා රෝහලේ..

වවුනියාවේ සිට කොලඹ බලා ගමන් කරමින් තිබූ ලංගම බස් රථයකට ගල් ප‍්‍රහාරයක් එල්ල වී තිබේ.

විල්පත්තුවේදී මෙම ගල් ප‍්‍රහාරය එල්ල කර ඇත්තේ යතුරු පැදියකින් පැමිණි මුහුණ ආවරණය කරගත් දෙදෙනෙකු විසිනි.

මෙම ප‍්‍රහාරය හේතුවෙන් බස් රථයට අලාබ වී ඇති අතර රියදුරා තුවාල ලබා රෝහල්ගත කර ඇත.

7,406 Viewers

5 Comments to “නින්ජා කල්ලියක් විල්පත්තුවේදී බස් රියකට ගල් ගහයි.. රියදුරා රෝහලේ..”

  1. Champa says:

    විල්පත්තුවෙත් Aava ද? පොලිස් ඇමති නිදිද?

    • asaranaya says:

      අජුතයා නිතිය අනික් පත්තකට නවලා පස්ස පැත්තට මොකක්දො කරන්න ඉඩදීලා

  2. JOY says:

    ඔන්න දැන් නිදහස් කරපු කළු කොටි පටන් අරන් …සිරිසේන මුහුණ ආවරණය කරගෙන ගල් ගැසීමද දෙමල සංහිදියාව ?

  3. Kolitha says:

    Sanhidiyawa bidinna Mahinda karapu wadak kiyala kiyai heta

  4. antibss says:

    wahab with badurdeen s gang

Leave a Comment

Main News