නියගය නිසා ආහාර නිෂ්පාදනය පහල වැටේ..

September 13, 2018 at 5:30 pm | lanka C news
නියගය නිසා ආහාර නිෂ්පාදනය පහල වැටේ..

කාලගුණික වෙනස් වීම් හේතුවෙන් මෙරට ආහාර නිෂ්පාදනයේ වර්ධනය කැපී පෙනෙන ලෙස පහත වැටී ඇතිබව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ අලවි ආහාර ප්‍රතිපත්ති හා කෘෂි වියාපාර අංශයේ ජේෂ්ඨ පර්යේෂණ නිලධාරී ඩබ්ලිව්. ඒ. දුමින්ද ප්‍රියදර්ශන මහතා පැවසීය.

උඩරට සහ පහතරට ආහාර නිෂ්පාදනයන්හී මෙම තත්වය දැකිය හැකි බවත් මේ දිනවල පවතින වියළි කාලගුණයද ඊට දැඩි ලෙස බලපා ඇති බවත් ඔහු පැවසීය.

ඉදිරියේදී මෙම තත්වය තවදුරටත් මෙරට ආහාර නිෂ්පාදනයට බලපෑම් කරනු ඇතිබව ඔහු පෙන්වා දෙයි.

මේ වනවිට දිවයිනේ පවතින දැඩි වියළි කාලගුණ තත්වය කෘෂිකර්මාන්තයට දැඩි ලෙස බලපෑම් සිදුකර ඇති බවද ඔහු පැවසීය.

2,592 Viewers

5 Comments to “නියගය නිසා ආහාර නිෂ්පාදනය පහල වැටේ..”

  1. Saradiel says:

    කලු සුද්දන්ගේ අදර්මිෂ්ට පාලනයේ ප්‍රතිපල

  2. බන්ඩා says:

    මමත් විශාල ප්‍රමානය‌ේ ග‌ොවියකේ. ඇත්තටම අද කෘෂි නිශ්පාදනය කඩා වැටිල තියනේන‌ෙ නියඟය නිසා පමනක් න‌ොව‌ෙය් ග‌ෙ‌ාවි යාට කලින් ලැබුනු ප‌ොහ‌ොර වැනි සහනාධාර ‘යහපාලනය‌’ විසින් කපා දැමූ නිසය්.

  3. බන්ඩා says:

    මමත් විශාල ප්‍රමානය‌ේ ග‌ොවියකේ. ඇත්තටම අද කෘෂි නිශ්පාදනය කඩා වැටිල තියනේන‌ෙ නියඟය නිසා පමනක් න‌ොව‌ෙය් ග‌ෙ‌ාවි යාට කලින් ලැබුනු ප‌ොහ‌ොර වැනි සහනාධාර ‘යහපාලනය‌’ විසින් කපා දමා ග‌ොවියා බ‌ෙලහීන කර ඇති නිසා බව මග‌ේ අවංක අදහසය්.

  4. Niru says:

    Same story since these two idiots were elected by 6.2million Halpaluwas

  5. නිදහස් says:

    පසුගිය කාලෙ වහිනකොට කිව්වෙ කවුද අපේ ආර්ථිකේ ඉහල යනව කියල. වැහැල වැහැල මාස 2ක් ගියේ නෑ.
    දැන් මොකද රජෝ කියන්නෙ.

Main News