නියෝජ්‍ය කතානායක තරගයෙන් සුදර්ශනී පරාජය කලේ ඒකාබද්දයේ සිටින එජාප කුලීකරුවන් පිරිසක්…

June 9, 2018 at 11:20 am | lanka C news
නියෝජ්‍ය කතානායක තරගයෙන් සුදර්ශනී පරාජය කලේ ඒකාබද්දයේ සිටින එජාප කුලීකරුවන් පිරිසක්…

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක තෝරා ගැනීම සදහා වූ ඡන්ද විමසීමේදී තමන්ව පරාජයට පත් කරන ලද්දේ ගම්පහ දිස්ත්‍රික්කයේ මනාප පොරයක සිටින මන්ත්‍රී පිරිසක් මූලික වී බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.

තමන් නියෝජ්‍ය කතානායක ධුරය සදහා තරග කරන ලද්දේ තමන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පූර්ණ ආශිර්වාදයෙන් යයිද සදහන් කරන ඇය මනාප පොරය සහ ඉරිසියාව නිසා තමන් පරාජයට පත් කරන ලද බවද ඇය කියයි.

තමන් පරාජය කිරීමට කටයුතු කල පිරිස පැහැදිලිවම උදව් උපකාර කළේ එක්සත් ජාතික පක්‍ෂයට යයිද ඇය වැඩි දුරටත් කියා සිටී.

17,963 Viewers

14 Comments to “නියෝජ්‍ය කතානායක තරගයෙන් සුදර්ශනී පරාජය කලේ ඒකාබද්දයේ සිටින එජාප කුලීකරුවන් පිරිසක්…”

  1. samurdhi api says:

    obathumiya hari, pasanna gona thamai me serama karanne

    • Kamal says:

      අනේ අම්මණ්ඩියේ….මහත්තයට නිගරු කරන්න එපා…

  2. බන්ඩා says:

    ඒකාබද්දයේ ප්‍රසන්නල එජාප කුලීකරැවන් නෙවෙය්. මයිත්‍රි පිලෙන් අාව කට්ටිය මහින්දගෙ මනාප අවශ්‍ය නම් කෙලින්ම ඒකාබද්දයට අන්තර්ගත විය යුතුය්.

    • Amda says:

      පොහොට්ටුව ඉන්නේ ශ්‍රිලනිපයට කුලී වැඩ කරන්න නෙවෙයි නෙ.
      විශ්වාස භන්ගයට චන්දෙ දෙන්න බැරිවුනු එකාලට මොකට සපෝට් කරනවද.

  3. Sana says:

    Ane ganiyye

    Maruna taththta witarak nowee mulu ratatama drihie jara wada karanna

    ara sirisena haa Ranil hora ekka ekathu wella thopi ratama winasa karala ewnawa tawath kara karanna

    gedarata wella pinak dahamak kara ganne nathuwa

    ape rata kala winsara karanne hadanne

    LAJJA NADDA ..

    GEDE BAAA

    • arschfikaa says:

      prasanna pus thadiya me genita dehi kepuwe mokada dannawaada,prasannaya me uruboku gilina catholika gen
      ita hukanna try eka demma,uge thadi bada nisaa,kota polla mekige baduwe gewunewath nehe,enisaa sudarsha
      nee pulleta tharaha gihin,endum endagena thadiyawath eneden thallukorala daala yanda giyaalu,okaibanvune..

    • kiwan says:

      Prasanna kiyanna salli wancha kerala dan nadu thiyanawa, Ekabadda enna iwun Ranil ekka deal danawa,

  4. ග්ග්න් says:

    Pressana Ranathunga කියන මොලයක් nathi gon harakage wadak. Eya AL pass nati modayek.aga tibunata mole na.

  5. john the baptice says:

    මුලදී සිරිසේන සමග ආප්ප කන්න ගියානම් දැන් විදපල්ලා

  6. NAK says:

    Sirisenage holmang walata JO votes hambavenne nehe. Sirage thuh…….Siratama thuh.
    This is exactly what sira did to the no confidance!!!!!

  7. daminda says:

    VIRUS PATHIREEMA……..?

  8. sanidu sooriarachchi says:

    ඔබ තුමිය කෙතරම් ගව්රවාන්විත වෛද්‍යවරියක්ව හිටියද. අදටත් ඒ තැන්වල ඉන්න අයට ඔබ එදා කල තරම් වැඩ කොටසක් කල නොහැකියි. මේ කුණු දේශපාලනයට ඇවිත් 8 පාස් උන්ගේ කුනුකතා අහද්දී ඇත්තටම කණගාටුයි.

  9. sanidu sooriarachchi says:

    ඔබ තුමිය කෙතරම් ගව්රවාන්විත වෛද්‍යවරියක්ව හිටියද? අදටත් ඒ තැන්වල ඉන්න අයට ඔබ එදා කල තරම් වැඩ කොටසක් කල නොහැකියි. මේ කුණු දේශපාලනයට ඇවිත් 8 පාස් උන්ගේ කුනුකතා අහද්දී ඇත්තටම කණගාටුයි.

  10. pradeep says:

    සුදර්ශිනී නියෝජ්‍ය කතානායක ලෙස තරග කලේ සිරිසේනගේ උවනාවටය ‘ඇය පහුගිය කාලයේ කිව්වේ මහින්ද දේශපාලනයෙන් විශ්‍රාම ගත යුතු බවය දරුවාගේ හිසේ අත ගස ඇය මහමතිවරනයෙදී කිව්වේ යහපාලනයට නොයන බවය එහෙත් පසුව ආණ්ඩුවට එක් වූ ඇය දිගටම මහින්ද විවේචනය කලාය ඇයගේ ගෝලයන් කටාන හා කටුනායක සීදුව පළාත් පාලන ආයතන වල සබාපති තේරීමේදී සහය දුන්නේ unp අපේක්ෂකයාටය ඉතින් තවත් කවර කථාද ගම්පහ රනිල්ගේ හා සිරිසේනගේ කුලී හේවායන් සුදර්ශිනීලා බව දන්නෝ දනිති

Main News