නිල්වලා ව්‍යාපෘතියේ මුදල් රාජපක්‍ෂලා හොරකම් කරලා.. ඩුබායි ගිණුමක හංගලා..- රාජිත තවත් මහා හොරකමක් සොයාගනී..

June 30, 2017 at 3:00 pm | lanka C news
නිල්වලා ව්‍යාපෘතියේ මුදල් රාජපක්‍ෂලා හොරකම් කරලා.. ඩුබායි ගිණුමක හංගලා..- රාජිත තවත් මහා හොරකමක් සොයාගනී..

නිල්වලා ව්‍යාපෘතියේ මුදල් 2015 ජනවාරි 08 දින චෙක්පතක් මගින් ලබාගෙන ඇති බව ඇමති රාජිත සේනාරත්න මහතා කැබිනට් මණ්ඩලයේදී හෙලි කර තිබේ.

‘මෙය සාමාන්‍ය දෙයක් නොවෙයි. රාජපක්ෂලාගේ කොමිස් ගෙවන්න තමයි මෙම මුදල් ලබාගෙන තිබෙන්නේ. මේ ගැන පරීක්‍ෂණ පැවැත්වෙනවා. ඩුබායි බැංකු ගිණුම් පිළිබද පරික්ෂණ පවත්වන අය මට ප‍්‍රකාශ කළා ගිං නිල්වලා ව්‍යාපෘතියේ මුදල් ද ඩුබායි බැංකු ගිණුමකට බැර කර ඇති බව’ මේ පිළිබදව තවදුරටත් සොයා බැලිය යුතු බවද එහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කර ඇත.

12,650 Viewers

15 Comments to “නිල්වලා ව්‍යාපෘතියේ මුදල් රාජපක්‍ෂලා හොරකම් කරලා.. ඩුබායි ගිණුමක හංගලා..- රාජිත තවත් මහා හොරකමක් සොයාගනී..”

  1. ravi says:

    Ochchara deval danagenath thvamath aei unva hirabaarayata noganne.

    • kamalsirikuruwita says:

      අනේ ! අපි ඕව ඔක්කොම විස්වාස කරනවනේ. ඒ හින්ද අපිට ඉක්මනටම ජනාධිපති චන්දෙ දෙන්නකෝ මයි3 තුමා දැන් රටේ ඉන්න ජනප්‍රියම නායකයා නිසා. ඔන්න රනිල්ව හෙම දාන්න එපා. අපිට ඕන මයි3වම දිනවලා පෙන්වන්න.

  2. Praqsad says:

    Moo Pissekda. Pissekkda.

    • සුදු පරවියා says:

      ජනතාව මුලා කිරීමට රාජිත කියන බොරු ..මෙහෙමත් වසල පුද්ගලයෙක් ….
      සිංහලයාගෙන් ඡන්දය ගෙන සිංහලයන් මෝඩයන්, මී හරකුන් ලෙස සලකා සිංහලයන්ට පිටුපාමින් අනෙක් ජනවර්ගයන් රකිමින් ඔවුන්ට වරදාන ලබාදෙමින් සිංහලයාගේ පැවැත්මට හානිකර අයුරින් බොහෝ ක්‍රියාමාර්ග සිදුකොට ඇත. එවන් ඉතිහාසයක් දන්නා සිංහලයා එකපසකින් එල්.ටී.ටී.ඊ බෙදුම්වාදයද අනෙක් පසින් ජිහාට්, අයි.එස්.අයි.එස් ත්‍රස්තවාදයද පෝෂණය කරන්නා වූ ප්‍රධාන දේශපාලන දහරාවන්ගේ ජාතියක් ජන්මයක් නැති සිංහලයාට වග නොකියන නියෝජිතයන් ඡන්දයෙන් පත්කොට ගෙන ඇත. ඒ අය අතරින් ලොකුම දේශද්‍රෝහියා රාජිතයි …ඔවුන් කරන සෑම වරදක්ම අන්තිමේදී ගරු මහින්දගේ ගිණුමට බැරකරයි …කතාවෙන් පමණක් සුද්ධවන්තයන් වන මේ යහපාලන නරුමයින් අපේ රට ජාතිය ආගම විනාශ කිරීමට වෙරදරයි … සියළු සිංහල ජාතික සංවිධාන වල නියෝජිතයන්ගෙන් සැදුම් ලත් බුද්ධිමතුන්ගෙන් පිරි රටට ආදරය ඇති මිනිසුන් ඇති සිංහල මහා සභාවක් ඉතා ඉක්මනින් ගොඩනැගිය යුතුව ඇත. එසේ ගොඩනගන ලද සභාව තුළින් මෙම ඡන්දයෙන් සිංහලයා තම මරණ මංචකයට කපා ගත් මාවත ආපසු හරවා සිංහලේ රටේත්, සිංහලේ ජාතියේත් උතුම් බුදුසසුනේත් අනාගත පරපුරේත් ප්‍රගමණය පිණිස වහ වහා ක්‍රියා කළ යුතුව ඇත.

  3. lolla says:

    Machan Oya Failed……Thawa Boru wadak ne………You Are failed and outdated…..

  4. bend to bend says:

    මහින්ද මුදල් හැංගුවෙ ඩුබායි බැංකුවෙම තමයි.මේක මට කිව්වෙ මවුන්ට් එළිසබෙත් රෝහලෙන් බේත් ගන්න ආපු හිඟන්නෙක්.

  5. මෝඩ පුතා. says:

    රුපියල් පන්දාහෙ කොල ගෝනි ටික උස්ස ගෙන යනව මේ අපේ චතුර පුතා ඇහටම දැක්ක එක ආයෙ මොනව හොයන්නද? ආන් පුතා ඇහරල නං අහල බලන්න.

  6. Kepuwathkola says:

    In which ocean are your ships operating now?

  7. Lalith says:

    Get lost we know that your blady liar

  8. Moda Buniya says:

    If you are so sure that the money is hidden in Dubai bank why can’t you take action against them?? For the last two years you have been saying the same thing.

  9. lalith says:

    කට ඟඳ ගහන පට්ට හොරා උබයි උබේ කියන පුතයි තමයි වෙන කවුරුත් නෙමෙයි

  10. kamalsirikuruwita says:

    මේවා ඉතින් කට තිබුන පලියට මෝඩ හංසයන්ට චුන් වෙන්න කියන කතා කියල අපි දන්නවා, ඊටත් වඩා මේවා ගොන් ආතල් කෙප්ප බයිලා කියල ජනතාව දන්නවා. මෙචච්රම මේවා විස්වාස කරන්න මිනිස්සු ඒ තරම්ම මෝඩයි කියල වෙන්ටැ මෙයාල හිතාගෙන ඉන්නේ.

  11. RAAJITH says:

    Raathitha maaaaraaai neeee?

  12. Vimarshana says:

    ඔය කතාව කලකට පෙරත් අසන්නට ලැබුනා. විද්දේ හාවට උනත් වැදුනේ පඳුරට නිසා එහම්මම යටපත් උනා. රාජපක්සලාගේ හොරකම් ගැන සෙවීමට ආයතන රැසක්ම ඇති බැවින් ඒ පිලිබඳ විමර්ශන කිරීම ඔවුනට හාර කර, ඔබගේ විෂය පථයට අදාළ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ප්‍රශ්නය විසදා, අසරණ රෝගීන් වැඩ වර්ජන නිසා නැවතත් පිඩාවට පත් වීම වැලක්වීමට විෂයභාර ඇමතිවරයා ලෙස ඔබ බැඳී සිටින බව මතක් කරමි.

  13. අනාථ ජනයා says:

    මූ තාමත් පච කෙප්ප බෙගල් හමට තලනවා. මුලු ලන්කාවම දන්න බව මේ බූරුව නොදනී.

Main News