නිවාඩුව අවසන්.. සුපිරි ආරක්‍ෂකයා යලිත් සේවයට කැදවයි.. ගෝටාභය ආරක්‍ෂක ලේකම් කරන්න සූදානම්..

October 28, 2018 at 10:40 am | lanka C news
නිවාඩුව අවසන්.. සුපිරි ආරක්‍ෂකයා යලිත් සේවයට කැදවයි.. ගෝටාභය ආරක්‍ෂක ලේකම් කරන්න සූදානම්..

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා නැවතත් රාජ්‍ය ආරක්‍ෂක ලේකම්වරයා ලෙස පත් කිරිමට නියමිතව ඇති බව අද සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

දැනට ආරක්‍ෂක ලේකම්වරයා ලෙස කටයුතු කරන කපිල වෛද්‍යරත්න මහතා වෙනුවට ජනාධිපතිවරයා විසින් මෙම පත් කිරීඹ සිදු කරනු ඇතැයිද වාර්තාවේ දැක්වෙයි.

වත්මන් පොලිස්පතිවරයා ඇතළු සියළු ආරක්‍ෂක ප‍්‍රධානින් නව අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා මුණ ගැසී ආරක්‍ෂක තත්වය සම්බන්දයෙන් සාකච්චා පවත්වා තිබේ.

ශ‍්‍රී ලංකාවේ මෙතෙක් සිටි ආරක්‍ෂක ලේකම්වරුන් අතරින් අද්විතීයම ආරක්‍ෂක ලේකම්වරයා ලෙස ගෝටාභය රාජපක්‍ෂ මහතා සැලකෙයි.

36,717 Viewers

19 Comments to “නිවාඩුව අවසන්.. සුපිරි ආරක්‍ෂකයා යලිත් සේවයට කැදවයි.. ගෝටාභය ආරක්‍ෂක ලේකම් කරන්න සූදානම්..”

  1. ජනක says:

    ජයවේවා ඉස්රායලයට මොශේ දයාන් කෙසේද ශ්‍රී ලංකාවට ගොටාබය යනු අතිවිශිෂ්ට විරුවෙක් .
    ඔබතුමාට ජයෙන් ජය්වම වේවා .ශ්‍රීලංකාවට ජයවේවා

    • Alapaluwa says:

      මෙය තමයි මගේ එදා සිට දුටු සිහිණය.දැන් ඉතින් අපිට නැවත රටක් යැයි කියා සැනසිල්ලේ වැඩටික කරගෙන යන්න පුළුවන් වේවි.ගරු ගොටභය මැතිතුමෝ නියම විදයට බලා නිකරුනේ සිරකරගෙන සිටින අපේ රණවිරුවන්ව වහාම නිදහස්කරන්න.ඔවුන්ව එසේගාල්කර තබා නොසිට ඔවුන්ගෙන් රටට වැඩදායි ඇති වැඩක් කරගන්න.අර පොන්න රනියා වර්ගයාට වුණු පොරොන්දු විදියට එසේ අසරණව ඔවුන්ව සිරකර නොසිට!!

  2. "ශ්‍රී වික්‍රම රාජ---පක්‍ෂ" says:

    රට ගැන කැක්කුමක් ඇති මුතු සිව් සොයුරු
    රට ගොඩ නඟා මිස නැත ආපසු ගුණ මියුරු
    රට වාසනාවන් මතු දියුනු මුතු ඇටයම සයුරු
    රට සිව් දිසා සිංහ ධජය බබලවයි සිව් සොයුරු

  3. වියත්මගට පනදී ජයම ගන්නේය says:

    රට ගැන හිතල මෛත්‍රී ගත් තීරනය අගනේය
    වට පිට බලබලා හිටියනම් මුලු රටම ගිලුනේය
    රට ලක්දිවම මිල සූත්‍ර බිය නැතිව බලා සිටිනේය
    රට මතු දියුනු වියත්මගට පනදී ජයම ගන්නේය

  4. kinzhal says:

    දැන් මෙෙත්‍රි පිල හා මහින්ද පිල අතර බල අරගලය පටන් ගන්නවා…රාජපක්ෂලා මෙෙත්‍රිව ජනාධිපති අපේක්ෂකයා කරන්න එකගතාවයකට ආවට රාජපක්ෂලා ජනාධිපති සිහිනය අතහරින්න අවංකවම සූදානම්ද?

  5. Hirantha says:

    Wish you all the very best.
    May God Bless You.

  6. Test says:

    Dan ithin ayeth Sudu Van

    • Anurage punchiamma says:

      Ayeth boru pompa karapiya jada ballo.

      Aththatame thopi wage unp jvp ballanwa arn yanna one sudu wanwalin nevei nagara sabhawe gali bausar walin gu walaka gilwala maranna.

    • Boo says:

      ඔය රට ගොං කතාවලට ආයෙ අහුවෙන්නෙ ඔය ජාතියෙම රට ගොන්නු විතරයි. සුදු වෑන් විතරද මතක්වුනේ? ඇයි අර රත්තරං අස්සයෝ, ලම්බොගිනි, ඩුබායි ගිනුම්, හෙලිකොප්ටර්, බැසිල්ගෙ කොමිස්, තාජුදීන් එහෙම ආපහු එන්නෙ නැද්ද? තනකොල අහුරක් සමග ක්රෝටන් කොල මිටක් කෑවනං මතක්වෙයි.

  7. Niru says:

    The way to go to catch criminals and bank robbers and bring discipline to this country

  8. maitree hithanne rajapaksala rawata,balaya gena, dewana wathawatath janapathikama gannayi . sorry mahattayo bentara gangen eha aya gena, oba rajapaksala gena danne tikayi. kawadawath pauulen pita katawath denne netha, OBATA PAYIN GAHALA ELAWANA DINAYA ITHAMATH LANGAYI…. EDATA OBATA KAWURUTH NETHA

  9. sathya says:

    This is the beginning of the power crisis.
    Dont believe Maithree.

  10. Ravi says:

    Gota is the best Defense Secretary in the world according to his 100% delivery..Wish him all the best

  11. PULATHISI says:

    ශ්‍රී ලංකාව නිදහස් දේශයක් බවට පත්කළ දේශයේ අභීත මහසෙනෙවිතුමනි
    2015 සිට අගාධයට ගමන් කළ අපේ මව්බිමට නැවතත් පුනර්ජීවය ලබා දෙන්නට ඔබතුමාට
    තෙරුවන් සරණින් සියලු දෙවි රැකවරණින් ශක්තිය හා ධෛර්‍ය ලැබේවා.

  12. මෙයානම් හරියටම හරියන්නෙ සිකුරුටි වැඩේටම තමයි.

  13. kamal says:

    ජයවේවා ඉස්රායලයට මොශේ දයාන් කෙසේද ශ්‍රී ලංකාවට ගොටාබය යනු අතිවිශිෂ්ට විරුවෙක් .
    ඔබතුමාට ජයෙන් ජය්වම වේවා .ශ්‍රීලංකාවට ජයවේ

Main News