නිවේදිකාව ක්ලාන්ත වී ප‍්‍රවෘත්ති මැදිරියේ ඇද වැටේ.. එය නොතකා බලෙන් ප‍්‍රවෘත්ති කියවයි..

September 30, 2018 at 3:19 am | lanka C news
නිවේදිකාව ක්ලාන්ත වී ප‍්‍රවෘත්ති මැදිරියේ ඇද වැටේ.. එය නොතකා බලෙන් ප‍්‍රවෘත්ති කියවයි..

මෙරට ප‍්‍රධාන පුද්ගලික රූපවාහිනී නාලිකාවක ප්‍රවෘත්ති නිවේදකයෝ දෙදෙනෙක් මැදිරිය ඇතුලේ ක්ලාන්ත වී ඇති බව වාර්තා වෙයි.

සම්පුර්ණ ආවරණය කර ඇති කුටියේ වායු සමීකරණ යන්ත‍්‍රවල දෝෂවක් හේතුවෙන් මෙම තත්වය ඇතිව තිබෙන අතර එම තත්වය මත වුවද ප‍්‍රවෘත්ති නිවේදනය කරන්නැයි ප‍්‍රධානීන් විසින් බල කර ඇති බවද පැවසෙයි.

මෑතකදී නිවේදිකාවක් ප්‍රවෘත්ති විකාශයට පෙර ක්ලාන්ත වී ඇතත් එය තොතනා පුවත් ප්‍රකාශය කරන ලෙස කළමනාකාරිත්වය බල කර ඇතැතිය වාර්තා වෙයි.

25,605 Viewers

4 Comments to “නිවේදිකාව ක්ලාන්ත වී ප‍්‍රවෘත්ති මැදිරියේ ඇද වැටේ.. එය නොතකා බලෙන් ප‍්‍රවෘත්ති කියවයි..”

  1. sagarika says:

    මැරිල හරි කමක් නැහැ දේශපාලකයන් කටමැත දොඩවන ඒවායි රටේ වන මිභිමැරම් ටිකයි ඇර වැදගත් ප්‍රවෘත්තියක් සමාජයට යහ මගට ගන්න දෙයක් නොකිය එක තමා ජඩ මාධ්‍යකලාවවෙල තියෙන්නෙ

    • The listeners and viewers would have appreciated very much better,had her bosses were kind enough and humane to stop her reading news immediately,as a human life is very much invaluable than trying to show the viewers ,uninterrupted, continual news reading ,risking, human life.

  2. Saradiel says:

    කිරි පැකේට් බීලා වෙන්න ඇති

  3. desapalakayange katha saha ara lahiru kiyana kalakanniyage katha madya sakchcha siyallama kisima madyaka danna epooooooooooooo apqta appriyai

Main News