නීතිපති දෙපාර්තමේන්තුව ජනාධිපති පවරා ගනී..

August 26, 2017 at 10:40 am | lanka C news
නීතිපති දෙපාර්තමේන්තුව ජනාධිපති පවරා ගනී..

දැනට අධිකරණ අමාත්‍යංශය යටතේ ගැසට් කර ඇති නීතිපති දෙපාර්තමේන්තුව ජනාධිපතිවරයා වටතට පවරා ගැනෙනු ඇති බවට පුවත්පත් හා වෙබ් අඩවි කිහිපයක් වාර්තා කර ඇත.

බැදුම්කර කොමිසමේ කටයුතු අවසන් වන තෙක් එම දෙපාර්තමේන්තුව ජනාධිපතිවරයා යටතේ පවතිනු ඇති බවද සදහන්ය.

පසුගියදා මාධ්‍ය ප‍්‍රධානීන් හමුවේදී ජනාධිපතිවරයා කියා සිටියේ නීතිපති දෙපාර්තමේන්තුවට දෝෂාරෝපණය කිරීම ගැන තමන් විරුද්ද බවයි.

13,595 Viewers

3 Comments to “නීතිපති දෙපාර්තමේන්තුව ජනාධිපති පවරා ගනී..”

  1. Mama Sirisena says:

    Let it be known to my 62+58, this is just an eyewash for their consumption. Things will move forward the way PM wants under the carpet. Do you honestly think I would take any destructive measure to upset my promoters and jeopardize my position.

  2. kalawana says:

    Ranilata Ayeth Kelauna wathda…?

  3. Lolla says:

    Kalawana ? ඔයාට මේ මනුස්සය කියන ඒව ගැන විස්වාශද ?

Main News