නීති පීඨ අවුරුදු උත්සවයේ ‘මහින්දට ඇස තැබීම’ තරගයක්.. සමාජ ජාලා ඇවිලේ.. [Photo]

May 3, 2018 at 9:20 am | lanka C news
නීති පීඨ අවුරුදු උත්සවයේ ‘මහින්දට ඇස තැබීම’ තරගයක්.. සමාජ ජාලා ඇවිලේ.. [Photo]

අවුරුදු උත්සවයන්හිදී පැවැත්වෙන ‘අලියට ඇස තැබීම’ තරගය වෙනස් කර ‘මහින්දට ඇස තැබීම’ තරගයක් සිදුකර ඇති ආකාරය දැක්වෙන පින්තූර සමාජ ජාලයන්හි හුවමාරු වෙමින් තිබේ.

‘නීති පීඨ වසන්ත උදානය’ අවුරුදු උත්සවයේදී මෙම තරගය පවත්වා ඇත.

කෙසේ වෙතත් මෙම පින්තූර සදහා සමාජ ජාලයන්හි එල්ල වන්නේ යහපත් ප‍්‍රතිචාර නොවේ.

49,247 Viewers

78 Comments to “නීති පීඨ අවුරුදු උත්සවයේ ‘මහින්දට ඇස තැබීම’ තරගයක්.. සමාජ ජාලා ඇවිලේ.. [Photo]”

  1. saman says:

    Top Class Psychopath law quality Students

    • සුදා says:

      ආයෙත් කොටි බෝම්බ ඇවිල්ල මෙන්න මේ වගේ මිහරක් එකෙක් දෙන්නෙක් බෝම්බ වලින් උඩ ගියොත් මුන්ගේ අහවල් සහජිවනේ පුකෙන් එලියට යන්න බයවෙලා අන්න ඔය මෝඩකම පට් ගාල පහවෙලා යනවා

    • අරුණ says:

      මුං හරක් රැලක් ලකුනු දාගන්න ගිහින් ලකුනු කපාගෙන. මුං ගෙ නීති වලින් රට ඉවර වෙයි.

    • නිහාල් says:

      මහා ලොක්කෝ වගේ රවුල් වවාගෙන ඉන්න එකානම් අන්ත මැට්ටෙක් බව පේනවා සමහරවිට උන් කොටින් වෙනුවෙන් කඩේ ගියාට උන්ගේ පවුල් වලම ඇති කොටි බෝම්බ වලින් මැරුණු එවුන් හැබැයි මේවගේ ගොන් වාහෙලා හිතන්නේ මුන් නිතිය ඉගෙන ගන්න නිසා ලෝකේ තියෙන හැමදේම දන්නවා කියල .හැබැයි ඉතින් මුන්ට මුන්ගේ දරුවන්ට ආයෙත් පාර බැහැල යන්න බැරි දවසක් ආවම මුන්ට තේරේවි උන් මොන මට්ටෝද කියල .පිටිපස්සෙන් ඉන්න එකා නොන්ජල් බුවෙක් ..මුන් වගේ මිහර්ක්ව ඔය අන්තරේ සහ ජේවීපී නෂ්ටකාම කාරයෝ හොඳට දක්කවනවා විශයෙන් පිට බාබිර පොතක් පතක් කියවන්නේ නැති කටපාඩම් මීහරක් අර ගාල දක්කන විදියට දක්කෙනෙවා .

    • ජයමල් says:

      දැන් සැපද?

    • Sisira says:

      තුච්ච පහත් වැඩක්. දෙන්නම රටේ ජනාධිපතිවරු. උත්සවය රටේ වැදගත්ම සැමරුම. ඔය්ට වඩා හොඳය් මෝඩ මී හරකුනේ දෙකට නැමිලා හුණු කෑල්ල ගහ ගනියව් අරක අස්සේ, සැප මදිනම් මිරිස් කරලකුත් කඩලා ඔබා ගනියව් ඒකටම.

    • Amda says:

      Pity them …. how pathetic

  2. JVP says:

    Meka karapu ekala ho meka decide karapu ekalage ammala munwa wadala nemei, kakka dala…ekai me wage awajathaka wada karanne… UNP extremists la karanam kamak na..me wage modayone lawyers la wenna yanne…un hodata danaganna ona unge freedom eka use karanna thiyena limits

    • kalakanniya says:

      dos kiyanna. namuth mese satahan liyanne pahath upathak ethi, adukule ugathkamak nethi kalakanni .
      warada penwanna. amma appalata awanambu wena lesta pahath tatwayata wetenna epa.

      • Sadda says:

        ඔයාලගෙ අම්මා අප්ප වැදගත් අය නම් ඔයාල ඔය වගේ නින්දිත වැඩ කරන්නෙ නැහැ.

        • Saman says:

          අම්මල, අප්පල වැදගත් මූට `කාලකන්නිය’ කියල නම තියයිද?

        • Saman says:

          අම්මල, අප්පල වැදගත්නම් මූට `කාලකන්නිය’ කියල නම තියයිද?

  3. Mala says:

    Mun wage harak usavi giyoth kohomada kakul 4

    • DESHAPREMIYA says:

      WHY THESE IDIOTS WANTED TO HUMILIATE A NATIONAL FIGURE WHO IS RESPECTED BY MILLIANS OF PATRIOTIC ,GRATEFUL CITIZENS
      IN THE COUNTRY, AT THE MOST IMPORTANT
      NATIONAL FESTIVAL OF THE ISLAND?

  4. Mahesh says:

    දෙමල මිනිස්සු ප්‍රබාකරන්ට සලකන විදියයි සින්හල මිනිස්සු මහින්දට සලකන විදියයි දැක්කම හිතෙන්නෙ නැද්ද උන්ට වෙනම රටක් හැදුනත් කමක් නෑ කියලා? උන්ට තමන්ගෙ කම තියෙනවා. ඒ කියන්නෙ තමන්ගෙ රට ආදරෙන් හදා ගනියි. මෙ රට හදන්න බැරි දේශපාලුවො නිසාම නෙවෙ. අපේ මිනිස්සුන්ට තමන්ගෙ කම නෑ. ඇමරිකාවේ සුද්දොන්ටත් මීට වඩා තමන්ගේ කම තියෙනවා.

    • sasha says:

      සහතික ඇත්ත

      • ජනක says:

        අනිවාර්යේම ඇත්ත අමෙරිකාවේ සුද්දෝ තමුන්ගේ රට ගැන මිට වඩා ගොඩක් ආදරෙයි .උගත් යයි හිතන අපේ මේවගේ මෝඩ අද්යාපනික ප්‍රජාව හිතාගෙන ඉන්නේ ජාතිකතත්වයට රට ජාතිය ආගම ගැන කතා කිරීම ගොඩේ දෙයක් ඊට විරුද්ද්දව වැඩ කිරීම හරි බුද්දිමත් දෙයක් කියල .දැන් මේවගේ උගත් මෝඩයෝ මහා ලොකු කතා කියල “යහපාලනය ” අහවල් එක කියල ගෙනාව පාලන යෙන් ම පේනවා උන්ගේ උගත් මහාලොකු බුද්දිමත් තීරණය මොන තරම් වැරදිද අර ගොඩේ බයියන්ගේ තීරණය මොන තරම් හරිද කියල .
        මේ පන්තිය තාම හිතාගෙන ඉන්නේ මහින්දට හිනාවෙන එක මහා ලොකු බුද්දිමත් කමක් කියල හැබැයි උන් දන්නේ නෑ උන් අද ජීවත්වෙලා ඉන්නෙත් මහින්ද නිර්බහයව සියලුම බටහිර ගඩුවන්ගේ බලපෑම් සත පහකට තකන්නේ නැතිව ප්‍රබාකරන් කියන බටහිරයන්ගේ කුලී මස් වැද්දා මරල දාපු නිසා කියල .
        ඉස්සරවෙලාම මේ මෝඩ හැත්ත කරන්න ඕනා අනුන්ට ඇස් තියන එක නෙවෙයි උන්ටම ඇස් තියාගන්න එක .මොකද මුන් තාමත් මේවගේ ගොන් පාට් රඟපානවා කියන්නේ මුන්ගේ ඇස් පේන්නෙම නෑ කියන එකයි .එදා 62 ලක්ෂයේ මොඩයොත් සෑහෙන ප්‍රමාණයක් බුද්දිය ලබාගත්තනමුත් මුන් ටිකට අතාමත් මොලේ පෑදිලා නෑකියන්නේ මුන් අන්තිම මැට්ටෝ කියන එක නේද ?අනේ අනිච්චන් ලැජ්ජයි මුන්ට උසස් අද්‍යාපනය හදාරන අය කියල කියන්න

    • Thilan says:

      Kathawa Aththa.

    • Asitha says:

      This is the bitter truth Mahesh. We Sinhalese are divided based on Politics and all othe races are taking advantage of it knowing this weakness. Every body has forgotten the leadership MR gave to end the war and how the ministers of the present govt.ridiculed our military and political leadership at that time.As Sinhalese we are digging our own graves by these acts of real stupidity.

  5. nihal says:

    උදේ ගිය මිනිහ හවස ආපහු එනතුරු විශ්වාසයක් නොතිබූ රෙද්ද අස්සෙත් එක්ක බෝම්බ පිපිරුනු කාලයක් තිබුනු බව නොදත් කාලකණ්ණි හැත්ත

  6. Aruna says:

    How are those Students??
    I think those students are the blind followers of Ranil and they are not representing common people. The people in Sri Lanka know who is MR and Ranil so I think those student should put an eye…

  7. Rathna. says:

    Theses are low level people who going to do justice to the country. what a disgraceful students with a low quality mentality with a same quality of parents.

  8. දේශාභිමානී දේශ හිතෛශියා says:

    මේකේ ඇහැ ති‌යන වේ …… ගෙ පුතාලා දූලා උඹලා වැදූ අම්මලට අප්පලට ඉස්සෙල්ලා ඇහැ තියපියව්…. උඹලාගෙ ඇස් පාදලා නෑ මොළේ පාදල නෑ උඹලා හදපු උන්…… කාළකණ්නි හැත්ත

  9. ape ekaa says:

    nithiyatath as nathi wegana enwa kiyalayi mata hithenne. mata hithena hatiyata munta thama as padila naha. kohomada 2009 mayi 9 ta pera hithapiyawu.

  10. සිංහල කොන්ග්‍රස් says:

    මහින්දට අැස් දෙකම තිබුන නිසා තමය් අද අපට රටක් ඉතුරැ වෙලා තියෙන්නෙ කියල මුන්ට තේරෙන්නෙ නැති තරමටම මුන්ගෙ ඔලුව නරක් වෙලා

  11. vishnu says:

    2009 ට කලින් පිනබාහරන්ගේ නම ඇහුනාම
    ජංගි වල චු ගිය එවුන් දැන් චන්ඩි වගේ. මුන් එක
    රොත්තට ගැට ගහල බිම් බෝම්බයකට තියන්න ඕන

    • Sarath says:

      මේ පරයන්ට ජොනී බට්ටන් පෑගිලා කකුල් කෑලි, කෑලිවලට කැඩිල විනාශ වෙන්ඩ ඕනැ.
      එතකම් මේ හැත්තට මහින්දලගෙ වටිනාකම තේරෙන්නෙ නෑ.

  12. MP says:

    This shows how these so called young generation treat respecable person in the country. These children will not hesitate to apply same kind of treatment to their parents, teachers and their relatives and love ones.Thanks for their parents who brought them up to such a low level.

  13. Nandasoma Suriyaarachchi says:

    දැන් සැපද කියල අහන්න ඕනි කාගෙන්ද?
    වෙනසක් කියල සැපට ඉන්න නේද උඹල ඡන්දෙ දුන්නෙ…??

    දැන් කාගෙන්ද අහන්නෙ සැපද කියල….???

    කොහොම උනත්, මේ වගේ පහත්, තුච්ඡ වැඩ කරන එවුන්ට හෙන ගහන්න ඕනැ…..!

  14. Dinesh says:

    prabakaran meruwe aparade kiyala hitenawa mata.

  15. Khan says:

    Me Mahindata aha tiyana ekita dot eka tiyanna tibune mahinada kakka karana tanata.. Ekalata tibune Mahinda ge kakka betta eliyata ena tana hariyatama dot eka tiyanna. Mun hatta nitiya balata giya ugayakane inne ekai

  16. නිළමේ says:

    මහින්දට නෙමෙයි හරකුනේ, ඇස් තියාපියව් ඇන් ඉන්න මොංගල් පාලකයින්ට. කෙළෙහිගුණ නොදන්න අඩු කුලේ හැත්ත.

  17. රාහුල මල්ලී says:

    ඡනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලයෙන් ලැබුනු උපදෙසක් අනුව මේ ළමයි ක්‍රියා කලාද කියා සැකයක් ඇති වෙනවා… මොකද ඡෙප්පන්ට මහින්දව අරහං…

    • SUNIL says:

      ඇත්ත!
      ජෙප්පන්ගෙයි, කොටින්ගෙයි වැඩි වෙනසක් නෑ.
      උන් දෙගොල්ලම රටට බරක්.

  18. Aurora says:

    මේ රට බෙර දුන්න රාජ්‍ය නායකයා ගැන මීට වඩා කෘතවේදී බවක් ජනතාව තුල තිබිය යුතුය. එමෙන්ම JVP 20 සංශෝධන බොරු වල පිලිබඳව ක්ෂණික සහ කෙලින් ප්‍රතිචාරයක් දක්වා එය ප්‍රතික්ෂේප කිරීම එතුමා කලානම් මේ ළමයි මෙවන් මෝඩ වැඩකට නොපෙලඹීමට තිබුණි. කොහොම උනත් JVP බොරු වල නීති පීඨ සිසුන් අවබෝධකරගෙන සිටීමත් මහින්ද මැතිතුමා ඇතුළු සියලු දෙනාම ඇස් ඇරගෙන සිටිය යුතු බවත් මින් ගම්‍ය වේ.

  19. dev says:

    Mun උසාවි ගියාම මහින්ද ta aha tiyawi unge අම්මලා gen අහන්න ඕන තාත්තා කවුද කියලා

  20. hari says:

    RAJAPAKSHATA ESA NAWAIE THIYANNA ONNE DATH

  21. samx says:

    great work very creative …..

  22. ප්‍රසන්න says:

    ඇහැ තියන්න ගන්න තිබුණේ චන්ද්‍රිකාව චන්ද්‍රිකාගේ තියෙන්නෙ එක ඇහැක් නිසා, මහින්දගේ නම් ඇස් දෙකම හොදට තියෙනවා..

    • Devaka says:

      Absolutely correct!

    • පොන්ත නෝනා says:

      සම්පූර්ණ ඇත්ත. ප්‍රසන්න ගෙ කටේ මසුරන් දාන්ඩ ඕන කථාව.

    • සිරිබිරිස් says:

      ඔයා නිර්මාල් රංජිත් දේවසිරි හෙවත් Taboo ද?

  23. ruchimal says:

    It seems the girl in gray t-shirt is a Tamil.

    • Gunapala says:

      Most probably! That is why she is in a jolly mood seeing the bastards insulting Mahinda.

  24. චමපා says:

    දියුණු රටවලත් ඒ නායකයනට එහෙම දේවල් ඕනෙතරම් වෙනවා .ඒ නායකයින් එවා එ විදියට බාර අරන් තමන්ගේ වැ⁣ඩේ කරනවා මිසක් ඒවා පස්සෙ එළවන්නෑ. පරිණත නායකයෝ එහෙමයි

    • කණිය says:

      ඇත්ත කියපන් උඹ නේද මහින්දට 20 හොදයි කියල කියපු එකා .උඹ මිට කලිනුත් මහින්දව පාවල දුන්න නේද ?උඹ මොකද දැන් විමල් ගැන ලියන්නේ නැත්තේ ?උඹට විමල්ව තම්බන්න බැරිඋනා නේද අවලමා ?

    • Hitan@hutan.com says:

      පහුගිය කාලෙ චම්ප ගැබ්බර වෙලා උන්න.දොලදුකට හිටන්ගෙ දෙපා ලෙවකාපු චම්පට දැන් නම් බබා හම්බ වෙලා වගෙයි.

  25. unknown says:

    රට ගැන නොසිතන මින්සුන් සිටිනාතුරැ රට අගාධයට යනුමිස අන් කිසිවක් නොමැත. මුන් අන්දරැවන්ට හා තමන්ගේ දරැවන්ටද ලබා දෙනුයේ කාළකණ්නි කෙළෙහිගුණ නොදත් සමාජයක අගාධයට වැටුනු රටක් මිස වෙන කිමෙක්ද

  26. susa says:

    මේ වගේ පහත්, තුච්ඡ වැඩ කරන එවුන්ට හෙන ගහන්න ඕනැ…..! උඹලා වැදූ අම්මලට අප්පලට ඉස්සෙල්ලා ඇහැ තියපියව්…. උඹලාගෙ ඇස් පාදලා නෑ මොළේ පාදල නෑ උඹලා හදපු උන්…… කාළකණ්නි හැත්ත

  27. priya says:

    MUNTA CHATHIYAK AGAMAK NATHATH RATA GANA KAKKUMAK THIBIYAYUTHUI MODA AMANA RALA

  28. Sara says:

    මුන් නීතිය ඉගෙන ගෙන එලියට ආපු දාට හොදට තියෙවි. මුන්ට විරුද්දව නඩු දාන්න ක්‍රමයක් හොයා බලන්න කවුරු හරි ඉදිරි පත් වෙන්න. ඕන උද්ගොශනයක් කරගන්න කියා විශ්වවිඩ්යලයෙන් පන්නලා දාන්නයි තියෙන්නෙ මුන්ව.

  29. Dr Lakshman Fernando says:

    THEY ARE NOT GOING TO BE LAWYERS. REAL STUPIDS.

  30. kamani says:

    සහතික ඇත්ත මහේෂ්.අපිට කණගාටුව මේ වගේ සිංහල මිනිසුන් ගැන.කල ගුණය මකන්න උත්සහ ගන්න මේ වගේ ජාතියක් ලෝකෙටම ඉන්නේ මෙච්චරයි

  31. පොඩි එකා says:

    උඹලව ප්‍රභාකරන්ගේ මිනිස් බෝම්බවලින් බේරගන්න උඹලගේ අම්මලා තාත්තාලා උඹලා පුංචි කාලේ ගිය ඉස්කෝලවල ගේට්ටු මුර කරන්න ගිය හැටි… හෑන්ඩ් බෑග් චෙක් කරපු හැටි උඹලට මතක නැතුව ඇති.. නමුත් උඹලගේ අම්මලා තාත්තලට ඒවා මතක ඇති.. අද උඹලට කැම්පස් එන්න නිදහන ලබල දුන්න ඒ මනුස්සයට උඹලා අපහාස කරනවා… ඒ අතීතය අදටත් ගියා නං උඹලත් බෝම්බවලින් මෙලහකට කුඩු වෙලා…

  32. Pedro says:

    AS PER THE GIVEN PHOTOS, PEOPLE WHO ARE APPEARED GET READY TO EAT PARRIPPU FROM THE NEXT GOVERNMENT.

  33. siran says:

    mamath neethiwediyek ,mahinda methi thumath neethi wediyek, neethi peetema sisun meewage deyak kiriima
    aththatama hitata gena enne maha dukak… wihiluwata gatauthu nethi uttaretara charitha upahasayata genemata taram pahalata moun wetunee eyi?

  34. Aceman says:

    Meke puduma wedey kiyanne, mehema deyak Mahindage kale karanam, godak aya hithanne Sudu Van ekakin aran yay kiyala.

    Hebay ehema wenne nehe, Mahindata puluwan me wagey gon weda dekala hinawela inna.

  35. Niru says:

    Mahinada is an exception but Sri Lankan lawyers are the scum of the earth

  36. Kabba Hora says:

    Your brain is in the back. May be foget in the toilet. Useless idiots

  37. mangal says:

    Loyars are most disgusting, notorious profession in SL. They Prove how bad they are.

  38. mangala says:

    Lapa Kumarayage Gal Kollo. Before Ranil get loss , go to him and earn some money selling your back where your brain is.

  39. silva says:

    me harak pataw tika prakadoruwo una dawasata janathawata deviyangema pihitai………

  40. ExUNPer says:

    Hmm!
    Looks like another foreign funded project !
    At the front end they use students !
    What about the back end ? Guess !!!

  41. නිතී ගරුක පුරවැසියෝ හා මහජන සල්ලි says:

    නිතී ගරුක පුරවැසියෝ හා මහජන සල්ලි හසුරුවන්නේ කව්ද? මීට හොදා එතුමහේ පස්ස පැත්ත ලෙව කෑමේ තරගය කොලානම්. තොපේ ඇස් පොට්ට වෙනවා මහා ජාතිය තියන දොස් වලට. නොදොකින්.

  42. mmanik says:

    අවංකවම මම නම් මේ පාහර වැඩේ කරපු එකාට සාප කරනවා…. මොකද රට මේ තත්වයට ගොඩ ගත්ත එතුමාට කලගුණ සකන්න නොදන්න අමන රැලක් මේ ඉන්නේ මුුන්ව අම්මලා මේ ලොකෙට බිහි කරලා තියෙන්නේ බල්ලන්ට ජාතක කරලා …එකයි ඒ බලු කම ප්‍රදර්ශණය කරන්නේ…කාලකන්නි අසමජ්ජාති තිරිසනුන්

  43. mike says:

    Sri lankan Lawyers are a set of thieves who do not have a specific job. They drag all court cases to earn maximum out of it. there is no respect to lawyers in the society, all know who they are.

  44. Sam says:

    Are Sinhalese digging their own graves? You should learn how to respect a great leader who saved your country.

  45. මර්වින් සිල්වා says:

    මෙිකෙ කිසි වරදක් නැහැ.නිර්මාණශීලි පිරිසක්.අලියට වගේම මිනිස්සුන්ටත් ඇස් තියෙනවනෙ.ලබන සිංහල අවුරැද්දට මෛත්‍රීපාලගෙ,රනිල්ගෙ,මහින්දගෙ,ගෝඨාගෙ,සජිත්ගෙ රෑප ඇදලා ඇස් තැබීමෙි තරග තියමු.
    නිර්මාණශීලි නීති ශිෂ්‍යයින්ට ජයවෙිවා!

    • හර්ෂණ says:

      මංගල සමරවීරට නම් ඇස තැබීමේ තරගය නෙවෙයි තියන්න වෙන්නේ .

      ඔන්න ඔය ජාතියේ හිතේ හයිය නැති මිනිසුන්ට සංස්කෘතියට වයිර කරන මිනිසුන්ට රට පාලනයට එන්න දෙන්න හොඳ නෑ.ඩොනල්ඩ් ට්‍රම්ප් හමුදාවටත් ඔය ජාතියේ එවුන් ගන්න එපා කියල නියෝග දීලා .රුසියාවේ නම් ඒවගේ එවුන් ඉන්නේ හැංගිලා දැන් ලංකාවේ නම් “මම ආඩම්බරයි මම සමලිංගික “කියල කියන්න තරම් මට්ටමකට මුන් මේක විකුර්ති කරලා .
      බුදුසමයේ නපුන්සකයනට මහනදම් පුරන්න ගන්නේ නෑ එකෙන්ම පෙන්වා නේද ඔවුන් අනික් රාජ්‍ය තනතුරු වලටත් නුසුදුසු බව

  46. මාතලේ බණ්ඩා says:

    ඔය නාමල් නීති විද්‍යාලයේ විභාගය පාස්උන හැටි ගැන දන්න නීති ශිෂ්‍යයින් කළ සියුමි උපහාසයක් වෙන්න බැරිද?

  47. Jagath says:

    This is a good example of the so called lawyers intelligence level. YES INDEED THEY ARE IDIOTS, HOW SAD THE SITUATION !

  48. David Milli-banda says:

    Mung ge ammalata mung wa wadala thiyenne koti……….

    These buggers have forgotten how they got the freedom to spot the eye of Mahinda and to move freely in society today……………………….

  49. werasami says:

    kalakanni hatta ,,,, me wage buruwoth innawane…….

  50. Hiru says:

    ජාතීක හැගීම් මොටකල, ආගම පිලිබඳ අවබෝධයක් නැති, භාෂාව මල ගමට දක්කන, අප වැනි සංස්කෘතියක් තුල මේ දරුවන්ගේ හැසිරීමට වගකිව යුත්තෝ කවුරුන්ද? මේ චින්තනය සකස් කරන්නේ කාගේ අවශ්‍යතාවටද? කුමන අරමුනක් සදහාද?

  51. ජයරත්න says:

    මේකෙන් පේන්නේ තරුණ පරපුර තුළ රටේ ප්‍රධානින් කෙරෙහි ඇති හාස්‍යය සහ පිළිකුල මේ තරුණයින්ට බණින්නේ උන් කලේ මුංගේ පින්තූරෙකට ඇහැ තිව්වට විතරයි මේ පින්තූර වල ඉන්න උන් ශ්‍රී ලංකා මාවතාවම දූෂණය කරලා ඉවරයි. මහින්ද ලක් මාතාව කොටින්ගෙන් බේරගෙන උන්ගේ පවුල එකතුවෙලා බේරගත්ත ලක් මාතාව සමූහ දූෂණයට ලක් කලා. අනිත් එකා සිරිසේන මිනිස්සුන්ට බොරු පොරෙන්දු දීලා කරේ මහින්ද කරපු වැඩේමයි. මේ වගේ දේකට මේ තරුණයින්ට බණින හරක් ඉන්න රටකට මෙහෙම වෙච්ච එකේ පුදුමයක් නෑ. ගරු කරන්න ඕන ගරු කළ යුත්තට. ගරු නොකළ යුත්තන්ට ගරු කිරීම නිවට කමක්. මුං කවුරු බලයේ හිටියත් සිංහල ජාතියවත් බෞද්ධ සාසනයවත් රැකෙන්නේ නෑ වෙන්නේ ඒක විනාස වෙන එක විතරයි.

Main News