නීති විරෝධී මත් පෙති 1670ක් සමග තරුණයින් දෙදෙනෙකු අත්අඩංගුවට..

October 20, 2018 at 5:30 pm | lanka C news
නීති විරෝධී මත් පෙති 1670ක් සමග තරුණයින් දෙදෙනෙකු අත්අඩංගුවට..

යාපනය දිස්ත්‍රීක්කයේ සිට ත්‍රීකුණාමලය දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් නීතිවිරෝධී මත් පෙති 1670 ක් රැගෙන ගිය තරුණයින් දෙදෙනෙකු ඕමන්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවට ඕමන්ත පොලීසිය කියා සිටියේය.

ඕමන්ත පොලීසියට ලැබුනු තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් පිරිසක් විසින් මෙම සෝදිසි මෙහෙයුම සිදු කොට ඇති අතර එහිදී ඒ-9 මාර්ගයේ යාපනයේ සිට ත්‍රීකුණා මලය දක්වා ගමන්ගත් පෞද්ගලික බස් රථයක් අදාල සැකකාර තරුණයින් දෙනො නීති විරෝධී මත්පෙති තොගය බෑගයක දමා සගවායමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකාර තරුණයින් ත්‍රීකුණාමලය ප්‍රදේශයේ පදිංචි කරුවන් වන අතරම ඔවුන් 23, 25 වයස් වල වන බවටද ඕමන්ත පොලීසිය කියා සිටියේය.

අත්අඩංගුවට ගත් සැකකාර තරුණයින් දෙදෙනා වවුනියාව අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවටද පරික්ෂණ සිදු කරන ඕමන්ත පොලීසිය වැඩිදුරටත් කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

2,458 Viewers

6 Comments to “නීති විරෝධී මත් පෙති 1670ක් සමග තරුණයින් දෙදෙනෙකු අත්අඩංගුවට..”

  1. ගන්ජ බන්ඩා says:

    සුද්ද‌ො එදා චීනය‌ෙ ක‌ොටසක් වූ ‘හ‌ොං ක‌ොං’ අල්ල ගත්ත‌ෙ චීන්නුන්ට අබිං කන්න පුරැදු ක‌ොරලය්. රනිලා සුද්දන්ට නැවත ලංකාව පාවා ද‌ෙන්න‌ෙ සිංහල ජනතාවට ගන්ජා මත් කුඩු මත් ප‌ෙ‌ති බ‌ොන්න පුරැදු ක‌ොරලය්.

    • Roshan says:

      Reply with pethi

      • maraya says:

        අත්අඩංගුවට ගත් තරුණයන් දෙමළ හෝ මුස්ලිම් ජාතිකයන් නිසාද නම් සදහන් නොකරන්නේ ?
        සිංහලයෙක් වරදක් කලොත් නම් ගම සහිතව ප්‍රචාර කරනවා ..සුලුජතියෙක් නම් කිසිම තරතුරක් නැහැ දවසින් නිදහස්
        දැන් මේ රටේ පවතින්නේ කැකිරිල්ලේ නඩු තීන්දු …

  2. LION says:

    පිරපාකරන් ආයුද ගන්න මුදල් උපයාගත්තේ නීති විරෝධී මත් වර්ග ගෙන්වා ගැනීමෙන් මේ ගැන නැවත සොයා බැලිය යුතුය

  3. Love nature says:

    ජෙසු තුමත් වතුර වයින් කරලා මත් පැන් බිලා මගුල් ගෙදර නැටුවලු ඊට පස්සෙලු මේ මත් වර්ග බාවිතය පටන් ගත්තේ

  4. david milibanda says:

    Ganja Banda… Oba hariyatama hari………… 100% niwaradhi.

Main News