නීති විරෝධී ලොරිය මුදාහැරි OICට විරෝදය පා තෙබුවන කැළඹු සාජන් රිමාන්ඩ්.. වැඩත් තහනම් කරයි..

October 4, 2018 at 11:20 am | lanka C news
නීති විරෝධී ලොරිය මුදාහැරි OICට විරෝදය පා තෙබුවන කැළඹු සාජන් රිමාන්ඩ්.. වැඩත් තහනම් කරයි..

නීති විරෝධිව වැලි ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගන්නා ලද ලොරි රථයක් තෙබුවන පොලිසියේ ස්ථානාධිපතිවරයා විසින් මුදා හැරියේ යයි විරෝධය පල කරමින් කලහකිරීලෙස හැසිරුනු පොලිස් සැරයන්වරයා ඔක්තොම්බර් 09 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය විසින් නියෝග කර ඇත.

ඊයේ දිනයේදී මෙම සැරයන්වරයා සිදුවීමට විරෝධය පල කරමින් සිය ගිනි අවියද රැුගෙන තෙබුවනදී කලහකාරී ලෙස හැසිරිමෙන් සිරියදී ඔහුව පාලනය කර අත්අඩංගුවට ගනු ලැබීය.

එම සැරයන්වරයාගේ සේවය ඊයේ දිනයේම අත්හිටුවීමටද කටයුතු කර ඇත.

23,812 Viewers

22 Comments to “නීති විරෝධී ලොරිය මුදාහැරි OICට විරෝදය පා තෙබුවන කැළඹු සාජන් රිමාන්ඩ්.. වැඩත් තහනම් කරයි..”

  1. Madhi says:

    That pc deserves to be OIC in this police station.

    • Amda says:

      That is why he is being crucified…..under yamapalanaya thing are the other way around

      • Manoj says:

        Aney GON Amdoooo,

        “That is why he is being crucified…..under yamapalanaya thing are the other way around”
        🙂 🙂 🙂

        Katu kana BALU TALKS nodee inna puluwan da ? You should know what happened to SSP PRIYANTHA JAYAKODY during MR’s corrupted regime. He left the country and survived his life in Australia. He returned back after the new regime came in to POWER.

        These kind of BULL SHITS were happening as usual since 1948. Don’t be an idiot to generalize it as a YAHAPALANA FAULT and make it simple. Idiots like you only keep hopes on a future regime to eliminate them. But it would NEVER HAPPEN !!!!!

  2. saga says:

    No place for honest officers in this corrupt country

  3. heen baba says:

    No place for honest officers in this commedy country

  4. රත්නසේන says:

    මේ මනුස්සයාට සාධාරණය ඉටු කරන්න! හොර ගුහාවක් වු ලංකාවේ පොලිසියේ මේ වැනි සුළු නිළධාරියෙකු හෝ සිටිම අගය කළ යුතුයි!

    • sinha le says:

      වැලි හොරු හිටන්ගේ පවුලේ අයද ?
      මේ වැනි අසාධාරණ අවනීතියක් මේ රටේ පටන්ගත්තේ හිටන්ගේ පාලනය නිසා ..පොලිස්පතිත් විහිළුකාරයෙක් ,
      නීතිගරුක පොලිස්නිලධාරින්ට දැන් සිදුවන්නේ සිරගෙට යන්න රැකියාවෙන් ඉවත් වීමට
      මෙවැනි නීතිගරුක පොලිස්නිලධාරියාට සිදුකල අසාධාරණය වෙනුවෙන් .. ජනතාව පාර බැසිය යුතුයි

  5. Paul says:

    This OIC wants to impress PM I suppose. He is a double crook. Promote sergeant as OIC

    • Saradiel says:

      තෙබුවන පොලිසියේ ස්ථානාධිපතිවරයා වහාම එම ධුරයෙන් ඉවත් කරනු
      සැරයන්වරයාගේ සේවය නැවත ලබා දිය යුතුයි ඔහු අවංක පොලිස් නිලධාරියෙක් ..එවැනි අවංක පොලිස් නිලධාරින් මේ රටේ පොලිස් සේවයට අත්‍යඅවශයි

  6. This innocent police Sargent has fought against the injustice . so he should be reinstated in his position .kind attention should be paid by police inspector general , Hon poojithaJayasundara

  7. Mihindu says:

    අවන්කයාට මේ සමාජයේ තැනක් නැත.පගාවට වැඩකරන දුෂිත පොලිස් නිලධාරින් යෙහෙන් වැජඹෙති

  8. Hari says:

    innocent police Sargent GOOD work

  9. ranjan says:

    mohu awanka niladariuek. ohuta samawa diya yuthui. pahara paga gahana polibe oicwa maru karanna ehema nathnam wada thahanam karanna ona. ada rate thana tniyenne me wage hora dusitha ballanta.

  10. mal says:

    Presidenttttttt where r u…….

    • හැකහැක says:

      හිටහං යකෝ හ‌ෙට පත්තරේ බලනකං එතුමා

  11. neil says:

    pathetic pathetic.
    when billions of rupees taken by the highest officers when lowest level of law enforcement was prevented at the country from top to bottom crooks. what happened to mother Lanka. yes, Singapore has gone passing us, now India and Bangladesh going passing us.

    Aren.t our country blessed with strategically thinking, mother country loving and no cooks as leaders?

    where is the IGP? let us see about this sand permit and reasons to release.
    let us see what is happening to kudu taken to custody let us see

  12. sarath says:

    It is very easy. get hold of the lorry and check whether he had a valid permit to transport sand on this day in that lorry. Get the telephone of the OIC and find all the in coming calls at that time.

  13. Nandasoma says:

    මෙන්න යහපාලනේ නීතියේ නැමීම…….!

    හොරු එලියේ…… ඇල්ලූ නිපධාරියා හිරේ….!!

    කැකිල්ලෙ රජ්ජුරුවො හිටියනම් වහ බීල මැරෙනව…..!!!

  14. Ranarala says:

    remand karanta thibune ara hora oic neda? ranil, sirisena, pujitha umbalata mewagena balanta yuthukamak nedda? hariyata rajakari karala, balanne birinda, duwa, putha a manussaya wenuwen welapena heti. me parayinta hith pith nedda deyyane!

  15. david milibanda says:

    Honest Police Sergeant.

    report the OIC to the NPC and the Bribery Commission for illegally releasing the lorry.

  16. pandith says:

    At present the country needs this type of sergeant. The OIC is corrupt . It is up to NPC interdict OIC and promote the said sergeant as OIC

  17. manik says:

    තක්කඩි හොර පොලිස් ගුහාවේ මෙවන් කෙනෙකු සිටිම ගැනත් පුදුමයට කරුණක්..එතුමට මගේ උත්තමචාරය

Main News