නීතීඥයා ඉල්ලා අස්වූ බැදුම්කර බෑනා වෙනුවෙන් මාරපන පෙනී සිටී..

September 9, 2017 at 8:02 am | lanka C news
නීතීඥයා ඉල්ලා අස්වූ බැදුම්කර බෑනා වෙනුවෙන් මාරපන පෙනී සිටී..

බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් සෘජුව චෝදනා එල්ල වී ඇති පර්පෙච්චුවල් ට‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් වෙනුවෙන් ඉදිරියේදී බැදුම්කර කොමිසම හමුවේ ජනාධිපති නීතීඥ ගාමිණී මාරපන මහතා පෙනී සිටීමට නියමිතය.

එම සමාගම තමනටද බොරු කලේ යයි සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ නිහාල් ප්‍රනාන්දු එම කටයුත්තෙන් ඉවත් වීම නිසා මාරපන මහතා ඒ සදහා ඉදිරිපත් වී ඇත.

විදේශ ඇමති තිලක් මාරපන මහතා ගාමීණී මාරපන මහතාගේ සහෝදරයා වෙයි.

12,150 Viewers

5 Comments to “නීතීඥයා ඉල්ලා අස්වූ බැදුම්කර බෑනා වෙනුවෙන් මාරපන පෙනී සිටී..”

  1. BASLOG says:

    නීතිඥ වෘත්තිය වෛශ්‍යා වෘත්තිය වන ලකුණු……

  2. Nimal says:

    This is Our President Mahinda’s lawyer!

  3. chandiya says:

    Can a minister practice as a lawyer?

    • sarath says:

      People tend to conclusions without knowing the truth. Arjuna was represented by Anuja Premaratne and now Gamini Marapona appears with anuja and his juniors. Thilak Marapona is the minister and he is Gamini’s Brother. Gamini has appeared for many including MR in some cases same as Romesh de Silva. They can’t be blamed as they appear for a fee. That is their job.

Leave a Comment

Main News