නීතීඥ ප‍්‍රතිභා මහානාම අතින් රන්ජන් රාමනායක පටි රෝල් කරගන්නා සුන්දර අවස්ථාවක් මෙන්න..

October 24, 2016 at 1:02 am | lanka C news
නීතීඥ ප‍්‍රතිභා මහානාම අතින් රන්ජන් රාමනායක පටි රෝල් කරගන්නා සුන්දර අවස්ථාවක් මෙන්න..

මැද පෙරදිග රටවල පිහිටි ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලවල අද වන විට ශ‍්‍රි ලාංකික කාන්තාවන් අනන්ත ප‍්‍රමාණයක් දුක් විදින බව නීතීඥ ප‍්‍රතිභා මහානාම මහතා පවසයි.

අද නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක එදා විපක්‍ෂයේ සිටියදී මේ ගැන නැගු හඬ අද කොහිදැයි ඔහු ප‍්‍රශ්න කරයි.

58,063 Viewers

2 Comments to “නීතීඥ ප‍්‍රතිභා මහානාම අතින් රන්ජන් රාමනායක පටි රෝල් කරගන්නා සුන්දර අවස්ථාවක් මෙන්න..”

  1. මෙන්න මෙහෙ කටාර් රජතුමාගේ සීයා මැරිලා. ජනාධිපති අගමැති රට රටවල යනඑකේ ගොන්ජව කටාර් මලගෙදර වත් එවන්න.

  2. පණ්ඩිතයා says:

    අද නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක එදා විපක්‍ෂයේ සිටියදී මේ ගැන නැගු හඬ අද කොහිද..?ආණ්ඩුවේ එකෙකුට එකෙක් නෑ.. මේක කැද හවුලක්

Main News