නුවරඑළියේ ඓයිතිහාසික තැපල් කන්තෝරුව ඉන්දිය තෝසේ කඩයකට විකුණයි.. රජයේ ආර්ථික කමිටුවේ අනුමැතිය…

May 17, 2017 at 10:36 pm | lanka C news | ලංකා සී නිවුස්
නුවරඑළියේ ඓයිතිහාසික තැපල් කන්තෝරුව ඉන්දිය තෝසේ කඩයකට විකුණයි.. රජයේ ආර්ථික කමිටුවේ අනුමැතිය…

ශ්‍රී ලංකාවේ පැරණිතම තැපල් කන්තෝරුවක් ලෙස දෙස් විදෙස් සංචාරකයින් නැරැඹීමට යන නුවරඑළියේ පිහිටි තැපැල් කන්තෝරුව ඉන්දීය සමාගමකට හෝටලයක් දෑමීමට ලබාදීමට ආණ්ඩුව තීරණය කොට ඇත. මේ සතියේදී රැස්වුන ආර්ථික කොමිටිය මේ සඳහා අනුමැතිය ලබාදී ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

ඓතිහාසික වටිනාකමින් යුක්ත ඉංගිරිසින් විසින් 1894 දි බ්‍රිතාන්‍යය ගෘහ නිර්මාණ ශිල්පයේ ටියුඩ්ර් රිවෛල් Tudor Revival architecture අනුව නිර්මාණය කොට ඇති මෙම තැපැල් කාර්යාලය නැරැඹීමට දෙස් විදෙස් සංචාරකයින් මෙන්ම පාසල් ශිෂ්‍යයන් විශාල පිරිසක් දිනපතාම මෙම ස්ථානයට පැමිණේ.

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව සතු මිල කල නොහැකි මෙම වටිනා දේපල ඉන්දීය සමාගමකට රෙස්ටුරන්ට් එකක් දැමීමට ලබාදීමට තීරණය කිරීම හරහා රටේ වටිනා සම්පත් එහි වටිනාකම හදූනා නොගෙන ආයෝජන අවශ්‍ය යයි කියා මෙසේ විදේශිකයන්ට පැවරීම කොතරම් යෝග්‍ය ද යන්න අනාගතයේ තීරණය වනු ඇත.

– මූලාශ‍්‍ර දේශය

17,903 Viewers

12 Comments to “නුවරඑළියේ ඓයිතිහාසික තැපල් කන්තෝරුව ඉන්දිය තෝසේ කඩයකට විකුණයි.. රජයේ ආර්ථික කමිටුවේ අනුමැතිය…”

  1. බන්ඩා says:

    එෙෙතිහාසික සහ වටිනා දේපොල බම්බු ගහන්නද? ඒවා විකුනලා මැත්තෙක්ව කොන්ද කෙලින් තියල සැප කාර් එකක යවන එක ඒවගෙද?

  2. බන්ඩය්යා says:

    සුද්දො උන්ව මතක් වෙන්න කියල ලංකාවට යමක් ඉතුරැ කරල ගියා නම් ඒ මෙන්න මේවගෙ දෙයක් පමණය්. ජහපාලන හැත්ත ඒ්කත් විකුනං කනවා. මේ විදියට ටොය්යො
    වැඩි දවසක් යන්නෙ නැතිව උන්ගෙ අම්මත් විකුනං කාවි.

  3. Saradiel says:

    යමපාලන කලු සුද්දන් පන්නමු

  4. SINHALESE PLEASE WAKE UP NOW & SEND THIS YAMAPALANAYA HOME TODAY.

  5. citizen says:

    තෝසෙ කඩේකට??

  6. Gamini Abaya says:

    THIS PEOPLE SELLING THE COUNTRY ……..!!!!!!!!!

  7. Gayantha says:

    Ranil hamu wikunan kanna dassaya.. ! Awurudu 22k pakshe kaiwa.. ! Dan ratath wawan kanawa pita rata ewunta wikunala, Mahedran wage singappuru horunta hora kanna deela , sabeetha wage redda ussana ganunta laksha 200 gane mahajana mudal rent walata deela. !

  8. simion says:

    මේක මෝදි උතුමාණන්වහන්සේගේ නියෝගයක් බව දැගනිල්ලා…කට හෙල්ලුවොත් බලාගෙනයි..

  9. Nawoda says:

    wikunala wikunala iwarawela toyyonge ammalath rata patawai sam banda hadanna. Gahapu patawungen oppu unane ewata sudusu bawa Thamun karapu waradda niwaradi karanna one thamunma thama kiyalawath me thakathiruwanta notherena hati.Winase daka daka ohe innawa.Munta dewiyonge haal kawilada?.

  10. Maduwaligaya says:

    ඒවා විකුනං කනවා. ………………. සැප කාර්……….. කට හෙල්ලුවොත් බලාගෙනයි

  11. devni says:

    වෙන රටක නම් මේ වගේ ගොඩනැගිල්ලක් ලස්සනට තියාගෙන, මුන් ඉතින්, තව ටික කලක් යනවිට අම්මා, ගැනී, දුවලා ටිකත් විකුණා ගෙන කාවි

  12. Champa says:

    මේකට කලින් ලියන්න හිටියට බැරිවුනා. අයියෝ මේක විකුණන්න දෙන්න එපා. ඉන්දියන්කාරය මේක ඉන්දියන් විදියට වෙනස් කරයි.

    මේ වගේ ගොඩනැගිලි වලට කියන්නේ “Heritage Building” කියලා. මේවා අනිවාර්යයෙන්ම ආරක්ෂා කරන්න ඕනේ.

    මේ ඉල්ලීම අතිගරු ජනාධිපතිතුමාට —–

    ලංකාව පුරාම තියෙන මේ වගේ Heritage Building වල සංගණනයක් අරගෙන, ඒවා මොන හේතුවක් නිසාවත් විකිණීම තහනම් කළ යුතුයි. මේ සම්බන්ධව පුවත්පත් නිවේදනයක් නිකුත් කරන්න ඕනේ. පෞද්ගලික වුනත් විකුනනවා නම් ආණ්ඩුවෙන් අවසර ගන්න කියන්න ඕනේ. අනිත් එක ගන්න පුද්ගලයාගෙන් ලියුමක් ගන්න ඕනේ මේ ගොඩනැගිලි වල පෙනුම මොන විදියකින්වත් වෙනස් කරන්නේ නැහැ කියලා. දැන්මම මෙවා කලේ නැත්නම් කිසි දෙයක් ඉතුරු වෙන එකක් නැහැ.

    අපිට තරම් ආඩම්බර වෙන්න දේවල් නැති වෙන රටවල, තමන්ට උරුම පැරණි දේවල් රැක ගන්න තද නීති තියෙනවා. නීති ගේන්නේ නැතුව මේවා ආරක්ෂා කරගන්න බැරි වෙයි. අර ආර්ථික කමිටුවේ ඉන්නේ ජාතියක් ජම්මයක් නැති, රටක් ගැන ආදරයක් නැති, හැඟීමක් නැති කළු සුද්දෝ ටිකක්. එවුන්ට මේවායේ අගයක් නැහැ. බැලූ බැල්මට වුනත් ඕනේ කෙනෙකුට පේනවා මේක Heritage Building එකක් බව.

Leave a Comment

Main News