නෙවිල් ප‍්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීම අලි බොරුවක්.. මහා මුදල් වංචාවක්.. ඇමති රාජිත, සෞඛ්‍ය ලේකම් අත්අඩංගුවට ගන්නැයි දන්වයි..

March 16, 2018 at 3:50 pm | lanka C news
නෙවිල් ප‍්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීම අලි බොරුවක්.. මහා මුදල් වංචාවක්.. ඇමති රාජිත, සෞඛ්‍ය ලේකම් අත්අඩංගුවට ගන්නැයි දන්වයි..

නෙවිල් ප‍්‍රනාන්දු රෝහලට බිලියන දෙකහමාරක ණයක් ගෙවීමට ඇත්තේ නම් එය ආණ්ඩුවට පවරා ගත හැකිදැයි ප‍්‍රශ්ණයක් මතුවන බව මාලඹේ වෛදඨ විද්‍යාලීය දෙමාපිය සංසදයේ කැදවුම්කරු ගැමුණු විජේරත්න මහතා පවසයි.

පවරා ගැනිමේ ගිවිසුම අත්සන් තබන අවස්ථාවට ජනාධිපතිවරයාද සහභාගී වූ බවත් එය අති විශාල මුල්‍ය වංචාවක් බවත් ඔහු සදහන් කරයි.

එනිසා සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න හා සෞඛ්‍ය ලේකම්වරයා වහා අත්අඩංගුවට ගත යුතු යයිද ඔහු කියා සිටියේ කොළඹදී පැවති මාධය හමුවකදීය.

17,937 Viewers

5 Comments to “නෙවිල් ප‍්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීම අලි බොරුවක්.. මහා මුදල් වංචාවක්.. ඇමති රාජිත, සෞඛ්‍ය ලේකම් අත්අඩංගුවට ගන්නැයි දන්වයි..”

  1. Dubba says:

    ආණ්ඩුව ගෙදර යවන එක ගැන ඔයාල කලබල වෙන්න එපා. ඒක අපිට බලා ගන්න පුළුවන්. ඔයාල කට පශ්චාත් භාගයට කිට්ටු කර ගන්න බලන්න. කාපුවා සුද්ද කර ගන්න එපැය්.

  2. Dubba says:

    ආණ්ඩුව ගෙදර යවන එක ගැන ඔයාල කලබල වෙන්න එපා. ඒක අපිට බලා ගන්න පුළුවන්. ඔයාල කට පශ්චාත් භාගයට කිට්ටු කර ගන්න බලන්න. කාපුවා සුද්ද කර ගන්න එපැය්. පසුව ලියමි: රතන හිමිටත් කියන්න වෙන්නේ මේ ටිකම තමයි.

  3. daminda says:

    kamba horungae katha wasthuwa……….

  4. aagamikaya says:

    Kohomath eelanga aanduven parajithava athadanguvata. Gannavamai. Eka Ira handa vage isthirai.

  5. aruna says:

    Gamunuta bus tika hariyata karaganna baruwa dan rata karawana hati kiyanna enawa….

Main News