නෙළුම් කුළුණ ඉදිකරන්නේ ජනපතිගේ උපදෙස් මත..

September 6, 2017 at 10:00 am | lanka C news
නෙළුම් කුළුණ ඉදිකරන්නේ ජනපතිගේ උපදෙස් මත..

මෙරට ඉදිවන උසම ඉදිකිරීම යයි සැලකෙන ‘නෙළුම් කුළුණ’ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ දිනයේ නිරීක්‍ෂණය කරන ලදී.

ව්‍යාපෘතියේ කටයුතු කාර්යක්‍ෂම කිරීම සදහා ජනාධිපතිවරයා විසින් එහි ඉංජිනේරුවන්ට උපදෙස් ලබා දෙනු ලැබීය.

මෙම ව්‍යාපෘතිය එන වසරේ මාර්තු වන විට අවසන් කිරීමට නියමිතය.

එමෙන්ම පැලවත්තල අකුරේගොඩ ඉදිවන නව හමුදා මූලස්ථානයේ ඉදිකිරීම්ද ජනාධිපතිවරයා ඊයේ දිනයේ නිරීක්‍ෂණය කල අතර එම ව්‍යාපෘතියේද කටයුතු කඩිනන් අවසන් කිරීමට උපදෙස් ලබා දුන්නේය.

15,826 Viewers

27 Comments to “නෙළුම් කුළුණ ඉදිකරන්නේ ජනපතිගේ උපදෙස් මත..”

  1. kamal says:

    බලන්න මල්ලි අපේ හිටපු ලොක්කාගේ වැඩ. සුපිරීයි ආ…..

    • සරල ලැජ්ජා නැතිකම says:

      දුටුගැමුණු රුවන්වැලිසෑය හැදුවා

      සද්ධාතිස්ස අන්තිම පොඩ්ඩ, සුදු රෙදි ඔතලා, වැඩ අවසන් කරලා පෙන්නුවා.

    • janaka says:

      මගේම සරමක් හොඳ හැටි ඇඳගෙන උගේ වගේ යනවා /
      කොහොමද අලින්ගෙයි අපෙයි වැඩ ?

      • Lapaya says:

        Number one comment bro.

      • Kalana Premadasa says:

        What an excellent comment! Well said!

      • ප්‍රසාද් says:

        දැන් උඹ කියන්නේ ඕක හදනඑක නවත්තලා අළුතින්ම යහපාලන කුළුණක් හදන්න ඕන කියල ද? කවුරු හැදුවත් මිනිස්සුන්ගෙ සල්ලි

    • fass says:

      Malli meke Muduna thiyeene udada Yatada???

    • leel says:

      මුට මේ වගෙ එකක් තියා….පොලතු පැලක් හදා දෙන්න පුලුවන් උනාද මේ දෙකහමාරටම හිටන්

  2. kanishka Tissa says:

    The fellow seems in an unbelievable mood having seen what Hora Mahinda did. Go and declare open or inspect all the projects that Hora Mahinda did and then blast him for doing them! What a funny president we booruwas got!

  3. Dev says:

    MR and GOTA are the leaders with great vision.

  4. Dudly Dudly says:

    “අති ගරු ජනාධිපති මෛත්‍රිපල සිරිසෙන මැතිතුමාගේ සංකල්පයක් මත එතුමාගේ උපදෙස් පරිදි මීටර් 350 ක් උසට ඉදි කරන ලද දකුණු ආසියාවේ උසම කුළුන 2018 පෙබරවාරො 5 දින එම සිරතින් විවෘත කෙරිණි. ”

    මෙහෙම නොගහයි කියා හිතන්න එපා. ගල්කිස්සේ ටෙම්ප්ලර්ස් පාර කෙලවරේ බේකරිය හන් දියේ පොල 2015 ජනවාරි 8 වෙන විට හදල ඉවරයි. නමුත් මැ.කෝ. ගේ කපටි උපදෙස් නිසා විවෘත කිරීම කල් ගියා.

    දැන් ගිහින් බලන්න ලොකුවට ගලෙ කොටල තියෙන දේ. සිරිසේනගෙ හිතට ආව සංකල්පයක් මත පා​. ච​. රණවක ගේ උපදෙස් පරිදි හැදුවා කියා විළි ලැජ්ජ නැතුව ගහගෙන ඉන්නව​.

    • Kmart says:

      ඔහොම තමා මල්ලී ලංකාවෙ වැඩ එදා ඉදලම….මොන ආන්ඩුව කරන්නෙත් ඕකමයි…ඔහේ ලංකාවෙ නෙවෙයිද ඉන්නෙ?

  5. sri says:

    oya udata negapu welawe bimata wetunanam.ekema. haiyen kakul deken allaganna wetei

  6. manju says:

    Thawa monawada wikunanna puluwan..

  7. K shantha says:

    What a joke
    My3 opening LOTUS FLOWER BUD, new party symbol in grand style.

    Hoooooooo

  8. Pemasiri says:

    Big thanks to former president MR…..
    👍👌😘

  9. Namal says:

    බලන්න මල්ලි අපේ හිටපු ලොක්කාගේ වැඩ. සුපිරීයි ආ Kulune Usa Adu karala dunne indiyawata baye

  10. Yasantha says:

    අනුන්ගේ ලමයින්ගේ දුක සැප සොයා බලන හිටං බාප්පා!

  11. aba says:

    Yako me salli Mahinda ge neve. Gini poliyata naya arn kara sobana vada. apita avshyama devlda mea.
    Moka plan karath pawathina rajaya eva open karanawa. ithin eke varadeda mokadda ?

    ehakota katunayaka highway eka , Ramboda umaga mara witharak kala wage open kale…

    • Notthischange says:

      Menna Sirage wahalek… Yako wahalkan korapan pirimiyekta…

    • Pemasiri says:

      aba MODA HARAKO thota pissuda Lanka Ithihasaye thibuna danatath thiyena asaarthakama Anduwata Kadeyanna..

      Please get a brain check done immediately..

  12. ප්‍රසාද් says:

    ඔව්වා හදන්නැතුව ඉන්නකොට කියනවා සංවර්ධනේ නැවතිලා කියලා හදනකොට කියනවා අපි කරපුවා කියලා කවුරු හැදුවත් ණය ගෙවන්නේ මේ රටේ මිනිස්සු.

  13. sura says:

    කොහොමද මගෙ වැඩ.

  14. love nature says:

    අනුන්ගේ මගුල් ගෙදරදී සලකන්න ගියා වගේ

  15. Saroja says:

    Appatasiri meya dena upades.Me tikata hari ugathek welane.

Main News