නේවි සම්පත් ගැන විමල්ගේ හෙලිදරවුවෙන් ෆොන්සේකාට යකා වැහේ… දිගට හරහට විමල්ට බැණ වදී..[Video]

July 22, 2017 at 10:54 pm | lanka C news
නේවි සම්පත් ගැන විමල්ගේ හෙලිදරවුවෙන් ෆොන්සේකාට යකා වැහේ… දිගට හරහට විමල්ට බැණ වදී..[Video]

පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ විසින් හාධ්‍ය හමුවක් අමතමින් නේවි සම්පත් නොහොත් සම්පත් මුණසිංහ නම් පුද්ගලයා ගැන කරන ලද හෙලිදරවුවකට ඇමති සරත් ෆොන්සේකා පිලිතුරු දුන්නේ මෙසේය.

39,245 Viewers

16 Comments to “නේවි සම්පත් ගැන විමල්ගේ හෙලිදරවුවෙන් ෆොන්සේකාට යකා වැහේ… දිගට හරහට විමල්ට බැණ වදී..[Video]”

  1. Kamal says:

    දැන් එතකොට එයාල කොටි නෙවෙයිද?

  2. ඇටම් බොම් says:

    තනියෙන් යුද්දේ කරපු මෙයා එක්ක කොටි ෆුල් ශේප්.
    යුද්දේ කරපු නැති මහින්ද / ගෝඨා එක්ක කොටි ෆුල් ඔරොප්පු.

    මට පේන්නෙ කොටින්ට පිස්සු.

    • Hesh says:

      ඇයි කොටින්ගෙ දේශපාලන පෙරමුණ “යුද්දෙ කරපු” ෆොන්සේකා එක්ක එකතු උනා. “යුද්දෙ නොකරපු” මහින්ද එක්ක එකතු උනෙ නෑ.

    • fass says:

      Thaniyama gahala gahala mahansiyata dan pissu hadila inne

  3. DAYA says:

    කොහොමත් කලවැද්ද යන පාරත් ගඳයිනෙ. වෙල් විදානෙට කියන්න තියෙන්නෙ ඒක තමයි.

    • asaranaya says:

      කෙවුලා පිලී ගඳමය

    • Sihala Yaka - සිහල යකා says:

      මෙන්න කලවැදි ක්‍රමය​.
      නේවි ලොක්කත් එක්ක ආමි ලොක්ක තරහ නම් නේවි එකෙන් පැනල ආමි එකට රිපෝට් කළ කළ හැක​.
      ආමි ලොක්ක විසින් මල් මාල දමා පිලි ගැනේ.

  4. Karu says:

    ම්හ්! කෝ මැක්කා රාජපක්ෂලාට බැන්නෙ නෑ. යරි මදි.

  5. "සාධාරණ සෝභිත​" says:

    කට ඇරියොත් හත් පොලේම ගා ගන්න ගමන් අනිත් අයට කියනව ගඳයි කියල​.ඒ කියන්නෙ විමල් කියූ කථාව හරියටම හරි….

  6. ආමි සරත් says:

    අපි ඉදිරියේදී ප්‍රභාකරන් දරුවගෙ නළලට පතබෑව ත්‍රස්තවාදියා අල්ලනවා.

  7. KUMARA HERATH says:

    MAMA ETHAKOTATH JOH EKE,

  8. NAK says:

    This description fits you very well!

  9. සෙල්ලං සේන​ says:

    කලවැද්දො හැම තැනම පැටව් දාල​.මුළු සමාජෙම ගඳයි.

  10. චමින්ද says:

    හමුදා සේවයේ ඉඳියදී වීරයෙක් ලෙස නමක් තියාගෙන සිටි සොල්දාදුවෙක් ලප කුමාරගෙ
    සහ මොන්ගලගෙ ලනුකා දේශපාලන මඩ ගොහොරුවට අඩිය තැබීමෙන් බලු මාරක් එකට වැටී ඇත.

Main News