නොරොච්චෝල හෙට සිට වසා දමයි.. රටම විදුලි අර්බුදයක..

June 11, 2018 at 12:40 pm | lanka C news
නොරොච්චෝල හෙට සිට වසා දමයි.. රටම විදුලි අර්බුදයක..

දැනට ක‍්‍රියාත්මක කර ඇති අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට පිලිගත හැකි විසදුමක් අද දිනය තුල නොලදහොත් හෙට (12) දිනයේ සිට නොරොච්චෝ‍ල තාප විදුලි බලාගාරයේ වැඩ නවතා දැමීමට විදුලි ඉංජිනේරුවන් තීරණය කර තිබේ.

ඔවුන් පෙන්වා දෙන්නේ නොරොච්චෝ‍ල බලාගාරයට පරිසර අධ්‍යයන වාර්තාවක්ද නොමැති තත්වයක් යටතේ ක්‍රියාත්මක කිරීම රාජකාරියට පටහැනි බවයි.

එනිසා විදුලි බලාගාරයේ රාජකාරී කටයුතුවලින් ඉවත්වීමට තීරණය කලේ යයි විදුලි ඉංජිනේරු සංගමය කියා සිටී.

මෙරට විදුලි අවශ්‍යතාවයෙන් 50%කට ආසන්න ප‍්‍රමාණයක් නිපදයන්නේ මෙම බලාගාරයෙනි.

11,506 Viewers

4 Comments to “නොරොච්චෝල හෙට සිට වසා දමයි.. රටම විදුලි අර්බුදයක..”

  1. Vila says:

    It may be correct to say they’re operating without a proper licence. But these guys are making a issue with that to make money from diesel generator operators . If coal-fired plant STOP, ceb has to buy from private diesel power plants.

    There come CASH bribes. Every one is happy

  2. Gayantha says:

    Meyala mai karanne eka eka mudalalulage contract unp-jvp support eken. Mehema karama minissu kiyanawa maiwa private ekata denna kiyala ethakota ara mudalalila painala maiwa gannawa. Long term pricatization plan eka thamai eka. Short term maike wasiya meyala aran denne diesel balagara karana mudalalilata. Kohomada ranil anura game eka

  3. ගමරාල says:

    නොරොච්චේලා බලාගාරය හදනකොට මේ ඉන්ජිනේරුවෝ කොහෙද හිටියෙ මෙච්චර කල් වැඩකලේ කොහොමද. දැන්ද මේ නඩේට ඇහැරුනේ. මේ යක්කුත් රටේ ඉන්න ලොකු හොරදෙටුවෝ. පුද්ගලික බලාගාරත් එක්ක ලොකු ඩීල් දාගෙන වගේ.

  4. indunil says:

    nidahas adyaapanayen bihi una shy lok parapura…

Leave a Comment

Main News