නොවැම්බරයේ මැතිවරණයක්..

September 17, 2017 at 6:48 pm | lanka C news
නොවැම්බරයේ මැතිවරණයක්..

එළැඹෙන නොවැම්බර් මාසයේදී මැතිවරණයක් ප්‍රකාශ වනු ඇතැයි ඇමති මහින්ද අමරවීර පවසයි.

ඉන් පසු මැතිවරණය ජනවාරි මාසයේදී පැවැත්වීමට ඉඩ ඇති බවද ඇමතිවරයා සදහන් කරයි.

ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ශ‍්‍රීලනිප බස්නාහිර පලාතේ පළාත් පාලන අපේක්‍ෂකයින් සදහා ශ‍්‍රීලනිප මූලස්ථානයේදී පැවති හමුවකදී මේ බව සාකච්ච වූ බව මාධ්‍ය හමුවක් අමතමින් ඇමතිවරයා පැවසීය.

9,359 Viewers

2 Comments to “නොවැම්බරයේ මැතිවරණයක්..”

  1. සමන්තභද‍්‍ර හිමි says:

    අනේ කොහොම හරි දෙමල ආන්ඩුවක් හදන්න චන්දය දෙන්නකො!!
    දැන් ඔය මැදැ නිල-කොල-රතු රට කෑව!!!
    රට ගොඩ නගන්න රටට අවංකවම ආදරය කරන දෙමල අයට චන්දය දෙන්න!

  2. gamarala says:

    අනේ වාසනාවන් යමපාලනය බංග වෙන්න

Main News