පංචවිද කාර් හීන අතහරිති.. 2017දී වාහන ලියාපදිංචිය අඩියටම බහී..

January 2, 2018 at 10:40 am | lanka C news
පංචවිද කාර් හීන අතහරිති.. 2017දී වාහන ලියාපදිංචිය අඩියටම බහී..

2016 වසරට වඩා 2017 වර්ෂයේදී මෙරට තුල මෝටර් රථ ලියාපදිංචිය පහල ගොස් ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සදහන් කරයි.

පෙර වසරට වඩා 45,000කින් 2017 වසරේදී මෝටර් රථ ලියාපදිංචිය අඩු වී ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි පවසයි.

2017දී මෝටර් රථ 448,625ක් ලියාපදිංචි කර ඇති අතර ඉන් ඉන් 76%ක්ම යතුරු පැදි වෙයි.

2016දී ලියාපදිංචි කර ඇති වාහන ප‍්‍රමණය 493,328කි.

12,710 Viewers

4 Comments to “පංචවිද කාර් හීන අතහරිති.. 2017දී වාහන ලියාපදිංචිය අඩියටම බහී..”

  1. වාහන හිමියා! says:

    කොච්චර දෙයක්ද, පුලුවන්නම් තව වැඩි කරන්න ඕන TAX එක, පාරේ යන්න නැහැ වාහන පිරිලා ට්‍රැෆික් හැමතැනම.

  2. Dushantha says:

    හා හා හූ ඈම් පී ආන්ඩුවක් ආවහම අපිටත් වාහනයක් ගත්තහෑකි කියලනෙ කිව්වෙ. හොඳ වෑඩේ මේ රටේ හූ ඈමි පියට කතිරෙ ගහන හරක්ට.

Main News