පක්ෂයට දරදිය ඇද්ද අය එළවන්න හදනවා.. මේව කරන්නේ පක්‍ෂ ඉතිහාසය නොදන්න පිරිසක්..

October 12, 2017 at 3:00 pm | lanka C news
පක්ෂයට දරදිය ඇද්ද අය එළවන්න හදනවා.. මේව කරන්නේ පක්‍ෂ ඉතිහාසය නොදන්න පිරිසක්..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරීමට දරදිය ඇදි ආසන සංවිධායකයින් ඉවත් කිරීමට අවශ්‍ය වී ඇත්තේ ඉතා මෑතකදී පක්ෂයට බැඳුණු, පක්ෂයේ ඉතිහාසය නොදන්නා පිරිසකට බව ශ්‍රීලනිප ජාතික සංවිධායක තාක්ෂණ හා පර්යේෂණ ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පක්ෂයට ආදරය කරන පක්ෂයේ බහුතරයකට අවශ්‍ය වී ඇත්තේ බෙදීමක් නොව පක්ෂය සමගි කිරීමක් බව පැවැසූ ඇමැතිවරයා, යටි අරමුණු මත පක්ෂය දෙකඩ කිරීමට උත්සාහ දරන අතළොස්සකට අවශ්‍ය දෙය ඉටුකර ගැනීමට කිසිවිටෙකත් ඉඩනොදෙන බව ඇමැතිවරයා පැවැසීය.

චමල් රාජපක්ෂ මහතා ඇතුළු පස්දෙනකු ආසන සංවිධායක ධුරවලින් ඉවත් කරන බවට පළවන වාර්තා සම්බන්ධයෙන් තමා ජනාධිපතිවරයාගෙන් සහ පක්ෂයේ මහ‍ලේකම්වරයාගෙන් විමසන බවද සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවැසීය.

ඔවුන් සංවිධායක ධුරවලින් ඉවත් කිරීමට සූදානම් වන්නේ නම්, තමා ඒ සඳහා දැඩි ලෙස විරෝධය පළකරන බවද සුසිල් ප්‍රේමජයන්ත මහතා වැඩිදුරටත් කීය.

– Lakbima

16,586 Viewers

9 Comments to “පක්ෂයට දරදිය ඇද්ද අය එළවන්න හදනවා.. මේව කරන්නේ පක්‍ෂ ඉතිහාසය නොදන්න පිරිසක්..”

  1. truth ට්‍ර්ට් says:

    අමරවීර කියන පිංගුත්තරයාගේ හීන් නූල් වැඩ

  2. asaranaya says:

    මෙයාගෙ කට විතරයි, අනික් වෙලාවට නැට්ට පුකේ, දැන් ඉතින් දෙනදේ කාලා වෙනදේ බලාගෙන ඉන්නවා හලෝ, ඔහේලා කුජීතවී හමාරයි, ඔහේලාගෙ නාටක මාරයි

  3. Nim says:

    Armbayedee Ape gama rasweemede oba
    Keewa ” math enna wane bayawenna ape ”
    Apita mathaki. Namuth pasugeya wasara
    2.5 de mokada wune?

  4. samara says:

    පල පෙරේතයො යන්න. උඹෙ අම්මගෙ විරෝධය. ගේන ගේන හැම වරත්තු පනතකටම අත උස්ස උස්ස බොරු ෂෝ දාන්ඩ එනව පරය.

  5. daham says:

    ane virodhaya pala karala athi wade mokakda? e vihilu wadak naha. hari nam thawath oke ellila inne nathiwa karanna one aanduwata bambu gaha gana kiyala vahaama ivath wenna. ehema nokara oya hora gal ahulana eken wadak naha. janathawa obawa pili ganne naha.

  6. SUNIMAL says:

    අලියා පස්සෙන් යන මුන්ට ජනතාව පිළිතුරු ලබාදේ ලගදීම

  7. kamalsiri kuruwita says:

    “ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පක්ෂයට ආදරය කරන ” ………… අම්මප මේ මිනිහට අන්ධ කයිප්පු කැවිලද ? ශ්‍රී ලංකා නිදහස් පාක්ෂික ජනතාව පක්ෂය පරද්දුවේ කවුද කියල හොඳට දන්නවා. ඒ නිසා මේ බොරු බයිලා කියල සවුත්තුවෙන්නේ නැතුව හිටපන් බං.

Leave a Comment

Main News