පක්ෂ පාට අත් හැර සිංහලයින් මව්බිම තෝරා ගනී..- පොහොට්ටු ජයේ විශ්ලේෂණය මෙන්න..

February 13, 2018 at 3:27 am | lanka C news
පක්ෂ පාට අත් හැර සිංහලයින් මව්බිම තෝරා ගනී..- පොහොට්ටු ජයේ විශ්ලේෂණය මෙන්න..

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

මේ රටේ උරුමය මෙන්ම නිහඬ බහුතරය වන සිංහල ජනතාව මේ මැතිවරණයේ දී ලොවටම ඇහෙන්න තමන්ගේ මතය ප්‍රකාශ කර තිබෙනවා. ඔබ දන්නවා මේ රටේ ආණ්ඩු වගේම පසුගිය ආණ්ඩු පවා දෙමළ ජනතාවට සංවේදී මුස්ලිම් ජනතාව ගැන සංවේදී . ඇයි ? දෙමල ජනතාවගේ සාතිශය බහුතරය දෙමළ ජනතාව වටා ගොනු වී සිටිනවා. මුස්ලිම් සාතිශය බහුතරය මුස්ලිම් කොන්ග්‍රසය වටා ගොනු වී සිටිනවා.

නමුත් සිංහල බහුතරය කැපුවත් නිල් කැපුවත් කොළ කියන පක්ෂ දේශපාලනය ජාතික දේශපාලනයට උඩින් තියාගෙනයි සිටින්නේ.  තමන්ව රිදවු ආණ්ඩුව රිදවීමට සිංහලයා විසින් කටයුතු කර තිබෙනවා. අතිශයින්ම සුවිශේෂි හේතු මත සිංහල බහුතර ස්ථාන හතරක් පමණක් ආණ්ඩුව විසින් ජයග්‍රහණය කර තිබෙනවා.  අනික් සිංහල බහුතරය සිටින සෑම තැනකම ආණ්ඩුව ප්‍රතික්ෂේප වී තිබෙනවා.

සිංහලයා ප්‍රථම වතාවට පක්ෂ පාටවලට උඩින් තම ජාතිය තම මව්බිම තබා තිබෙනවා. සිංහල දේශපාලන ගමන් මගේ අතිශයින්ම සුභ ලකුණක් ලෙසයි මෙය අප දකින්නේ.

මේ ආණ්ඩුව වගේම අනාගත ආණ්ඩුත් සිංහලයා රිදවන්න කටයුතු කලොත් සිංහලයා නොසලකා හරින්නට කටයුතු කලොත් ඒ ආණ්ඩුවලට වරදින බව සිංහලයා මෙවර රටට නෙවෙයි ලෝකෙටම හඩ නගා කියා තිබෙනවා.

– අරවින්ද අතුකෝරල

32,451 Viewers

30 Comments to “පක්ෂ පාට අත් හැර සිංහලයින් මව්බිම තෝරා ගනී..- පොහොට්ටු ජයේ විශ්ලේෂණය මෙන්න..”

  1. Geetha says:

    Athiyantham mole pawichchi kala. Mawbima wenuwen ekarashi una sinhalayanta suba pathum.Noratunta wikunan ka siyalu mahajana depala apita labaganime shakthiya dhahiryya labewa.

    • චින්තන says:

      එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට දේශප්‍රේමී නායක “පාඨලී “: පත්කරමු

      • විජේ says:

        උෟ කවදහරි ඔික බලාගෙන තමයි unp එකට සෙට් වුනේ. පොදු අපේක්ෂක පඹයෙක් වෙන්න. හැබැයි මුගේ කතාව වගේ වැඩ නැතිබව දැන් රටම දැනගෙන ඉවරයි. කෙලින් තීරණ ගන්නබැරි ඉරිසියාකාර හොරෙක් බව රටම දන්නවා.උදාහරන ඔිනද?..

      • නැවුම් මාවත says:

        අනිවාර්යෙන්ම .එක්සත්ජාතික පක්ෂය ලෝකයේ නව දේශපාලන ප්‍රවන තාවයට හෙවත් ගෝලීය කරණයට විරුද්ද රැල්ලට මුහුණ දෙන්න දැනුමක් හා මොලයක් තියෙන එකම නායකයා පාඨලී මිසක් ඔය ඉන්න විහිලු කාරචරිත නෙවෙයි .රනිල්ට වැරදුනේ අන්න ඒ රැල්ල නොසලකා හරිම . ඔය ඉන්න බබා චරිත වලටවත් බොරු කාර කොම්පැනි අයිතිකාරයන්ටවත් ,බොරු ආචාර්යලාට්වත් ලෝක ප්‍රවනතා හදුනා ගන්න බෑ
        පාඨලී ඔය හැම දෙයක්ම දැනුවත් දේශප්‍රේමී නායකයෙක්
        පාඨලීට unp පාක්ෂිකයෝ චන්දෙ දුන්නේ බොහොම ආදරයෙන් .පිටින් ආපු කෙනා කියල ඔහුට චන්දෙ නොදී හිටියේ නැත්තේ ඔහුගේ දක්ෂතාවයට .ඔහු තමයි unp එක නැගිට්ටවල ගන්න පුළුවන් එකම නායකයා

        • leel says:

          අප අතිතයේ විජය කුමාරයාගෙ පැමිනීමට පෙර සහ පසු මේ රට ජාතින් කිහිපයකගේම අක්‍රමනයන්ට හසුවුයෙමු. අවසාන වසයෙන් පෘතුගීසි, ලන්ඩේසි හා ඉන්ග්‍රීසීන්ට යටත් වු අප එවායෙ ප්‍රතිපල ලෙස ඔඋනට දාව එකිනෙකට වෙනස් ආකාරයෙ පරපුරක් මෙරටට ජාතක කලෙමු…ඔඋන් ජාතින් වසයෙන් සින්හල, දමිල හා මුසල්මානුවන් වසයෙන් රටේ යම් යම් තැන්වල ඉස්තාන ගතවු අතර එකිනෙකට වෙනස් මුහුනුවරින් හා උසින් මහතින්ද යුක්ත ඌවෙමු….මෙයින් කියා පාන්නෙ කුමක්ද ? අප සියල්ලොම ජාතියෙන් දෙමුහුන් ඌවන් බව නොවේද ? චීන හෝ ජපන් ජාතිය ගත් කල මෙම වෙනස ඉතා හොදින් පැහැදිලි කල හැක….එක උසකට, එක පාටට එක රිද්මයට එකට සිටින ඔඋව්න් තම රට ජාතිය ගැන එකා සේ හිතන්නෙ ඔඋව්න් දෙමුහුන් නොවන බැවිනි.. එහෙත් වචනයට ස්‍රි ලාන්කිකයෙන් කියාගන්න අප රට තුලදි හැසිරෙන්නේ කෙසෙද ? දමිල ජනතාවගෙන් සුලුතරයක් වු ද්මිලයන් මේ රටෙ කොටසක බලය ඉල්ලදී, සහොදර මුසල්මානුවන්ගෙන් කොටසක් ඉතා ශූක්ශම ලෙස මෙරට තුල වෙයාප්තවාද පතුරවමින් සිටී…ඔවුන් පවසන්නෙ මෙරට මහාජාතිය වන සින්හලයාගෙන් ඔඋනට අසාදාරනයක් සිදුවී ඇති බවයි…නමුත් සත්තය එයද …නැත…මෙරට අත්ත්යාවශ්ය බාන්ඩ වෙලදපොලේ 80% ක ම බලය ඇත්තෙ මෙරට දමිල සහොදරයන්ටය…රෙදිපිලි හා අනෙකුත් සිලු බාන්ඩ වෙලද පොල 80% ක ම බලය ඇත්තෙ මුස්ලිම් සහෝදරයන් තුලය…ඉසෙනම් අසාදාරනය වී ඇත්තෙ කාටද ? බහුතරයක් වු සින්හල ජනතාවට නොවේද ? ඉසේ තිබියදි මැත අතිතයෙ බිහියු යම් යම් සින්හල දෙශපාලන ප්‍රවාහයන් උත්සහ දැරුවෙද සින්හල කොන්ද කැඩීමට මිස ඔඋනට සිදුවී ඇති අසාදාරනයට පිලියම් යෙදිමට නොවෙ….එහි අවසාන ප්‍රතිපලය ඌවෙ සින්හලය අගම් බේද නොසලකා එකට එක්කසු වීමයි….කිතුනු බක්තිකයන් ගෙ බල ප්‍රදෙශ වන වත්තල සිට වෙන්නප්පුව දක්වා එකාමෙන් පොදුජන පෙරමුනට චන්ද දුන් ඔවුන් බලාපොරොත්තු ඌවෙ සින්හලයාගෙ අනාගත ආරක්සාවයි….ඉතින් සින්හලයාට රිදවීමෙ ප්‍රතිපල බුක්ති විදින සියලු පරාජිත දෙශපාලන පක්ස කලයුතු වන්නෙ සින්හලයාගෙ ආරක්සාව ගැන හිතන බුද්දිමතුන් පක්සයෙ නායත්වයට ගෙන එමගින් රටේ සියලු ජනකොටස්වල විස්වාසය, ආරක්ශාව තහවුරු කර ගැනීම බව මෙසේ මතක්කර සිටිමු

    • Amda says:

      සිංහලයා ප්‍රථම වතාවට පක්ෂ පාටවලට උඩින් තම ජාතිය තම මව්බිම තබා තිබෙනවා. සිංහල දේශපාලන ගමන් මගේ අතිශයින්ම සුභ ලකුණක් ලෙසයි මෙය අප දකින්නේ

      Exactly !!!!!

    • Wijebahu says:

      Gammanpilila who has robed money from Ausie suddha now playing the racist card. This is the best way to stay in power and avoid a jail term.

  2. sara says:

    Hariyatama hari Mathithuma. Sinhala Api Chande dunne Sihhala Jathiyata Saha Ranaviruwanta Kala Aparada Walata Wiruddawa. Pohottuwata Jayawewa!!!!!!

  3. rathne says:

    Now, defeated parties can say this is a racist comment. Unfortunately, as a Sinhalese, person can’t show there identity but any of others can do. What a badly shamefully brainwashed Sinhalese. Please think your country and think your identity be helped this and the only country you have in the world to say “my country” Sri Lanka. That is not harmful say that comment. Thanks you Hon Mr Udaya Gammanpila.

  4. සිංහලයා says:

    වැදලා කියන්නම් ඔය ලප ලොකු වෙන්න දෙන්න එපා සිහලුනේ

  5. Gamiya says:

    Udaya, please note that other communities – Muslim, Christian and Tamil people also contributed to this win. Mahinda won back their confidence in a big way. While I’m thankful to Sinhalese I also extremely thankful to the other communities who voted for mahinda. Please be careful Udaya gammanpila, mahinda’s sickening oponents will use your speech to portray Mahinda as a racist – which he is not

    • Gunaya says:

      කවදාවත් ජාතිවාදි පදනමින් යන්න එපා. ගම්මන්පිල අද මේ කරන්නෙත් එදා මැස්සන් එලවපු රජතුමාගේ කාර්යය. පලමුව පොදු ජන පෙරමුන් සුලු ජාතිය හා මහ ජාතිය අතර සහොයෝගිතා වැඩ පිලිවලක් ඇරබන්න ඕනේ. එයින් ශක්තිමත් වන්නේ මහ ජාතියමයි.
      දෙවන්න රාජිතලාගේ කටවල් වහන්න ඕනේ. 45% යනු පොදු පෙරමුන්ට මග හැරුන ස්වාදීන ආසන හා එයට සහය දුන් මඩකලපුවේ කරුනාත් නැගනහිර මුස්ලිම් පක්ශ්වල චන්දවල එකතුවත් නොසලකා හැර ගත් ප්‍රමානයයි. එක මේ වන විට කවුරුත් කියලා නැහැ.

      ජයග්‍රහනයෙන් උදම් අනන් නැතිව ඉදිරියේදී එන අභියෝග උපකල්පනය කොට ඒ අනුව වැඩ කරන්න.

      • Pal says:

        Dear Gunaya,,

        When Tamil and Muslims get together we call it Unity..
        But when Sinhalese get together we call it Jathiwadaya…

        We should be smart enough to say that we are Sinhalese who pay respect to all true Srilankans without any racial differences…

        • Rupe says:

          Agree 100%. We got to think all as Good true Sri Lankans. No matter Tamil or Muslim, who voted for Pohottuwa are true Sri Lankans and who were loved the country and be proud to be a Sri Lankan. The next step is to convert Tamils and Muslims who was born in Sri Lanka as true Sri Lankan and have a faith in there religion.

    • Thushara says:

      My dear friend… Tamils around TNA. Muslims around Muslim congress. 74% still Sinhalese in this country. They need a real slogan to be united. Don’t under estimate power of nationalism. Its our heritage. Its our way of life is been threaten here. This is not a religious struggle but a nationalism one.

  6. Snoopy says:

    කොහොමත් ඉස්සර ඉඳලම UNP දිනන ප්‍රදේශයක් නම් ඒක එක්කෝ වතු දෙමල අය ඉන්න දිස්ත්‍රික්කයක්, නැත්නම් දෙමල, මුස්ලිම් හෝ ක්‍රිස්තියානි බහුතර ප්‍රදේශයක්. කොටින්ම කිව්වොත් සිංහල බෞද්ධ විරෝධීන්ගේ ක්ලබ් එක UNP.

  7. danu says:

    පොහොට්ටුව වනුවෙන් කැපවී රට ගොඩගැනීමට කරදුන් ලංකාසීනිවුස් ඔබට අපේ සුබපැතුම් සහ ස්තූතිය පිරි නැමේ.

  8. Manel says:

    Dear patriotic Sinhalese, thanks for your awakening and saving this country. Sinhalese were never racist. They have a right to be proud to be a Sinhalese like Tamils and Muslims have the same right. Let’s live like brothers and sisters and respect the differences as long as no one cross the border. Alway your country comes first. Do not sell it and do not make it a slave.

  9. Kolitha says:

    Apiwa biththiyata heththu karanna epaa…aanduwa illa aswanu….nathnam api kolaba watalanawa…policiya gahuwoth…policiyatath gahanawaaaaa….!

  10. Lolla says:

    Agreed with you Sir !
    Even though I’m a Catholic I’ve voted for SLPP
    Because I’m a Sinhalese 👍

  11. ගැමියා, ගුණය, තිත්ත වුනත් ගම්මන්පිල අපේ උගත් සොයුර පහදන්නේ යථාර්තයයි .මහජාතිය පට කන්නාඩි දාගෙන පිල් බෙදිලා පිනුම් ගහනවා . ඔබ අපි දන්නා සුළුජාතීන් ඉන්නේ ඉතාම අතලොස්සය් . හොඳම උදාහරණය කොළඹ .කිස්දිනක ජනමුල සිංහල නායකයින්ට එහි බලය ලැබෙන්නේ නැහැ.ඒ ඔඋන්ගේ පක්ෂ නැති තැන සදා තම ප්‍රේමනීය හාම්පුතාට කැමැත්ත දෙන නිසය් .ඔඋන් බහුතරය සිටින අනෙක් ප්‍රදේශ දෙසත් බලන්න.

  12. පච්ච සිරා says:

    දෙමළ ජනතාව – OKAY
    මුස්ලිම් ජනතාව – OKAY
    සිංහළ ජනතාව – NOT OKAY (ජාතිවාදී)

    අම්මගේ රටක් ඕයි මේක!

  13. voter says:

    Save the country without deviding

Leave a Comment

Main News