පක්‍ෂයෙන් තවත් කිහිප දෙනෙක් යයි.. මට ලාදුරු නෑ.. – විමල් කියයි..

December 29, 2017 at 9:20 am | lanka C news
පක්‍ෂයෙන් තවත් කිහිප දෙනෙක් යයි.. මට ලාදුරු නෑ.. – විමල් කියයි..

ජාතික නිදහස් පෙරමුණෙන් සාමාජිකයන් ඉවත්ව යාම නොදැන්නේ නම් දේශපාලන වශයෙන් ලාදුරු සෑදී තිබිය යුතු බව එම පක්‍ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

ජාතික නිදහස් පෙරමුණේ පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

පක්‍ෂයෙන් ඉවත් වන පුද්ගලයන් තව දුරටත් පක්‍ෂය තුල සිටියේ නම් හොද යයි හැගීමක් තමන් තුල වන බවත් මේ දිනවල හොද හොද ලංසු තැබෙන බවත් ඔහු පැවසීය.

ඇතැම් විට තවත් දෙතුන් දෙනෙකුත් එසේ ගැනීමට ඉඩ ඇති බවද ඔහු එහිදී වැඩි දුරත් සදහන් කලේය.

17,459 Viewers

15 Comments to “පක්‍ෂයෙන් තවත් කිහිප දෙනෙක් යයි.. මට ලාදුරු නෑ.. – විමල් කියයි..”

  1. Dev says:

    Great Wimal
    Save our country.

    • ඇත්ත says:

      පැත්ත ගියත් ඇත්ත කියා එයට මුහුණ දිය යුතුය..අතීතය අමතක කිරීම ප්‍රතිපත්ති පිළිබද ප්‍රශ්නය කි..

    • Susanthika says:

      Your meeting with M3 was a miscalculated and high cost political adventure that opened the flood gate for your party members to enjoy a “free for all” period.

      Sirisena paids his gratitude to you in the same way he payed his gratitude to MR.

      May be this is in a way a blessing in disguise!

    • Sena says:

      Wimal Saved His Party 😉

  2. samel says:

    awasanaye thaniwela thapasta yanawa.

    ugathkama nethi kisiwekuta desapalana agunai

  3. justin says:

    Ona akak giywe dollerwalata ath obata kamathi minssu hamdamath oba samagaiii..obe prapathiii idriyta ganiyanna….aya ratata jathiyata angatha parpurata itha watinawa…awa nothrena harak …rata, jathiya, prathipathhii pawadeela thama oya aynne….balmu oya yana nta anagthe mokda wenne kiyala….macchra janthwa obalaga pathh sitidddiii RAW aka dollers aragena ghilla …dollers tika un athin iwara unahama unuth iwara…yana unta kawadawath angathayak na….OBA BIY NOWANNA WIMAL…API HADAMTH OBA SAMAGAII….OBE ADAHAS, OBE KATA, OBE PRAPATHHPATHHII MA RATE DESHA MAMAKA MAINSSUTA ITHA WATINAWA….OBATA JAYAWEWA…..

    • Karu says:

      ඔබ හොඳ අදහස් ලියනවා. ඒත් සිංගිලිෂ් වලින් ලියන ඒවා වැඩි දෙනෙක් බලන්නේ නෑ. යුනිකෝඩ් පුරුදු වෙන්න. ඉතා පහසුයි.

      • Aurora says:

        Singlish (සිංග්ලිෂ්) ලියනවා වගේම Adana Mevalama පාවිච්චිකරලා සිංහලෙන් යසට ලියන්න පුළුවන්.
        කරුණාකර පහත ආකාරයට ලියන්න පටන් ගන්න.
        “Google” New Tab එකක් විවෘත කර ගන්න.
        එහි “Adana Mevalam” ටයිප්කරන්න
        එවිට “Google” New Tab එක “adana mevalam-Google ලෙස වෙනස්වී විවෘත වෙනු ඇත. එය ක්ලික් කලවිට
        “Google අදාන මෙවලම්” සහ ඔබට අවශ්‍ය උපදෙස් සිංහලෙන් කියවිය හැකිය.
        එය ක්ලික් කලවිට;
        එහි උඩින්ම “Google අදාන මෙවලම් උත්සාහ කරන්න” ලෙස කියවිය හැකිය.
        එහි සිංහල වම් පැත්තේ කොටුවට අරගත හැකිය.
        ඉන්පසු යතුරු පුවරුවේ singlish ආකාරයට type කිරීම අරඹන්න.
        මිනිත්තු කීපයකින් ඔබ ඊට දක්ෂයකු වනවා ඇත.

  4. Chamal says:

    Ohoma indala pradesiya saba manthri kenekvat venda beriya. Pau vahallu

  5. Anju says:

    May you have the Blessings of the Triple Gem, Wimal & fellow Patriotic sons of Mother Lanka. May you get the Utmost Strength to fight the evil forces that are currently in power and achieve Victory.

  6. siraa says:

    මොනවා නමුත් උඹටයි අපි කැමති.

  7. Aurora says:

    මේ ආණ්ඩුවෙන් වැඩියෙන්ම පීඩනයට පත්වෙලා ඉන්නේ දේශපාලන නායකයෝ නොවේ, පොදු මහජනතාවයි. එනිසා පක්ෂවල වල ක්‍රියාකාරීන් සහ නායකයෝ ආණ්ඩුවේ හවුල්කාරයන් සමඟ එකතු උනත් පොදු ජනතාව සිරිසේන හෝ ඔහුගේ ජුන්ටාව සමඟ එකතු වෙන්නේ නැහැ. 2014 අග ආප්ප කරණම සඳහා ලැබුන ඩොලර් මිලියන් ගාණ අද රුපියල් වලට මාරුකලාම (ඩොලර් x 150 න් වැඩිකලාම) අතට එන්නේ පට්ට ගානක්. මන්ත්‍රීවරුම 100 විතර ගන්න පුළුවන්. නමුත් පොදු ජනතාව පොහොට්ටුව සමඟයි.

  8. Amare says:

    Laduru nathath oya gandagahana kakkussi katama athi pakshaya Daala duwanna .
    Sira mathaka thiyagathoth Honday oya langata awe Gu kaapu un kiyala.

Main News