පන්දුව ලැබුණා.. මැච් එක ලෑස්තියි.. නාමයෝජනා කැදවන, මැතිවරණය පවත්වන දිනයන් මැකො කියයි..

November 12, 2017 at 6:28 am | lanka C news
පන්දුව ලැබුණා.. මැච් එක ලෑස්තියි.. නාමයෝජනා කැදවන, මැතිවරණය පවත්වන දිනයන් මැකො කියයි..

පන්දුව මේ වන විට මැතිවරණ කොමිෂන් සභාවට ලැබී ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා පවසයි.

ඒ අනුව පළාත් පාලන මැතිවරණය සදහා නාම යෝජනා කැදවීම නොවැම්බර් 27 වැනිදායින් ආරම්භ වන සතිය තුල ආරම්භ කිරීමට හැතිවනු ඇතැයිද ඔහු සදහන් කරයි.

පළාත් පාලන මැතිවරණය සදහා ඡුන්ද විමසීම ලබන ජනවාරි 25-30 අතර දිනකදී පැවැත්වීමට හැකිවනු ඇතැයිද ඔහු විශ්වාසය පල කරයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අවසන් තීරණය මේ මස 17 වනදා රැුස්වන මැතිවණ කොමිෂන් සභාව විසින් තීරණය කරනු ඇති බවද සභාපතිවරයා වැඩි දුරටත් කියා සිටියේය.

වීඩියෝව මෙතනින්

12,444 Viewers

6 Comments to “පන්දුව ලැබුණා.. මැච් එක ලෑස්තියි.. නාමයෝජනා කැදවන, මැතිවරණය පවත්වන දිනයන් මැකො කියයි..”

  1. Cricketer says:

    Is he a cricket coach ?????, or the water boy

  2. hitan gedara appuhami says:

    මැකෝ ජනතාවට බබාහුකුන් පාට් එක දානවා. මැතිවරණ පැවැත්වීමේ වගකීම තියෙන්නේ කාටද? ඒ වගකීම පැහැර ඇරලා ඒ බර ජනතාවගේ පිටට දානවා. ජනතාව නෙවෙයි අධිකරණයට යන්න ඕන, ඒ වගකීම පැවරිලා තියෙන මැකෝ. ඔහුගේ රාජකාරිය මැතිවරණ නියමිත වෙලාවට පැවැත්වීම. ඔහුට තමන්ගේ රාජකාරිය නියමිත පරිදි කරන්න අවහිරයක් තියෙනවා නම්, කව්රු හෝ බාධා කරනවා නම් ඔහු නේද අධිකරණයට පැමිණිලි කරන්න ඕන. මැකෝ රාජකාරිය පැහැර හරිම සම්බන්දයෙන් ඔහුට විරුද්දව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුයි. එය බබා නේ මොකුත් දන්නේ නැහැ, උසාවිය කියල දේවි.
    මට හිතෙන විදියට ඔතන සිද්දවුනේ හිටපු අගවිනිසුරු දාපු නඩුවට මේ ගොල්ල සැලුනා. ඒක විභාගයට ගත්ත ගමන් මේ ගොල්ලන්ගේ රෙදි ගැලවෙනවා.මේ ගොල්ල චන්දෙ කල් දාන්න කරපු සේරම හොර මගඩි ටික එලියට එනවා. ඒ විතරක් නෙවෙයි ඒ සම්බන්දව තීන්දුවක් දුන්නොත් රනිල්ලාට, මෛත්‍රීලාට ඊට පස්සේ කිසිම මැතිවරණයක් කල්දාගන්න තියෙන අවස්තාව නැති වෙනවා. ඒ නිසා තමයි ප්‍රාදේශීය සභා මැතිවරණයට දින දා ගත්තේ. දැන් ඉතින් නඩුව විභාගයට ගත්තහම ආණ්ඩු පක්ෂයෙන් කියාවි මැතිවරණයට දින නියම කරලා තියෙන්නේ ඒ නිසා මේක විභාග කරන්න ඕන නැහැ කියල. සරත් එන සිල්වා මහත්තයෝ, ඒ ගැට වලට අහුවෙන්න එපා. ඔය පැමිණිල්ල විභාගයට අරගෙන චන්දදායකයන්ට කරපු අසාධාරණය ගැන සහ මින් ඉදිරියට කිසිම රජයකට චන්ද කල් දාන්න බැරිවෙන විදිහට උසාවි තීන්දුවක් ගන්න. නැත්නම් මුන් ඔය සෙල්ලමම මහා මැතිවරණයේදීත් දානවා.

  3. පන්දුව says:

    ඕවරය යවන්නත් කලින් පන්දුව පිටිය දිගේ උලාගෙන ගියේය. විනිසුරුවෝ පන්දුව වැදි දැවී යන මොහොත පෙනෙන්නට ඇත. අනේ මගේ බෝලේ..

  4. Donald Isuru Wilegoda says:

    Let the games begin!

  5. මහජනයා says:

    යකෝ මැකෝ පිත්ත වැනෙන උඹලා අපේ සල්ලි වලට පන්දු ගහනවා නේද? යකෝ මැකෝ මේක චන්දය කියන්නේ ප්‍රජතන්ට්‍ත්‍රවාදය කියන මලේ පෙන්දඩන්ට් එක. ලජ්ජා නැතිද යකෝ ඒකට පැච් එක දැම්මාම පිච් එක.හරි පන්දුව කහනවා වගේ බාල වචන දාලා නොන්ඩි වෙන්න.

Leave a Comment

Main News