පයින් ගසා එලවන්න කලින් ඉවත් වෙනු.. එජාප මලගමේ යන්න අපට බෑ..- චම්පික කෙලින්ම කියයි..[Video]

March 29, 2018 at 12:02 am | lanka C news
පයින් ගසා එලවන්න කලින් ඉවත් වෙනු.. එජාප මලගමේ යන්න අපට බෑ..- චම්පික කෙලින්ම කියයි..[Video]

ආදි ශිෂ්‍ය කල්ලි, ගජ මිතුරු කල්ලි හෝ පවුල් කල්ලි මගින් රටක් ඉදිරියට නොයන බව ඇමති චම්පික රණවක මහතා පවසයි.

එනිදා තරුණ පරපුරට ඉඩ දී දේශපාලනයෙන් ඉවත් විය යුතු වේලාවට පයින් ගසා ඉවත් කිරීමට කලින් ඉවත් වීමට පුරුදු විය යුතු බවත් ඔහු පැවසීය.

එක්සත් ජාතික පක්‍ෂයටද එවන් තත්වයක් ඇති විය හැකි බවත් දේශපාලන මලගමේ යාමට තමන් සූදානම් නැති බවත් වෙනස් නොවන්නේ නම් වෙනස් කිරීම සදහා තමන් ඉදිරිපත් වන බවද ඔහු කියා සිටියේය

කොළඹදී පැවති එම පක්‍ෂ පලාත් පාලන මන්ත‍්‍රී හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

47,712 Viewers

52 Comments to “පයින් ගසා එලවන්න කලින් ඉවත් වෙනු.. එජාප මලගමේ යන්න අපට බෑ..- චම්පික කෙලින්ම කියයි..[Video]”

  1. Nisauru says:

    yanawa yanna kebara noda

    • nalin bandara says:

      අඩෙිි අප්පා මූ හිතං ඉන්නෙ කවුරු කියලද අපේ නායකතුමාට මෙහෙම කියන්න.

      • රාළහාමි says:

        අනිවාර්යෙන්ම .රනිල් විතරක් නෙවෙයි හැමෝම දැනගන්න ඕනා තරුණයන්ට ඉඩ දීලා විශ්රාම යන්න
        රට කරන්න අත්දැකීම බහුල බුද්දියක් තියෙන කෙනෙක් එන්න ඕනා .චම්පික උනත් වරදක් නැ.

        • නැවුම් මාවතේ අපි. says:

          මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.

      • Roshan says:

        kawda nayakathuma? mey jathiwadiyada? rata asthawara karana mewan jathiwadeen deshapalanayen ha lak ratin athugala damanna one.

      • චින්තන says:

        එජාපයේ අපි චම්පික සමගයි

        • නැවුම් මාවතේ අපි. says:

          මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.

      • Andare says:

        Who the heck is this panama frog to chase a UNP leader ????

    • රටවැසියා says:

      මුගේ හිතේ මූ හෙන ස්මාර්ට් කියල. ඔයා ගැන දන්නා උන් දන්නවා කව්ද කියල සත්වයා. යන්න මෙය පව් නොදී.

    • Balagalle says:

      ආන්න හරි…..2020 පොදු අපේක්ෂකයා හංස දේනුව වෙන්න වගේ යන්නේ….2010 දි සරත් ෆොන්සේකා…2015 දි මෛත්‍රිපාල සිරිසේන…..2020 දි චම්පික රණවක…..සිංහලයන් ගොනාට අන්දා රටම බටහිර කොළණියක් කරන සෙල්ලම සදහා සුදුසු ජොකියා රනිල් වික්‍රමසිංහ නොවන බව දැන් සියලු අම්බරැවන් වටහාගෙන ඇත..සිංහලෙන් අධිකරණය අමතන්න බැර් මේ වගේ ගොබිලන් සිංහල බෞද්ධ ආරක්ෂකයන් වන්නේ කොහොමද?

    • නැවුම් මාවත says:

      එක්සත් ජාතික පක්ෂයට අවශ්‍ය උගත් බුද්දිමත් දේශප්‍රේමී රට ගැන ඉදිරි දර්ශනයක් තිබෙන එකම පුද්ගලයා චම්පික රණවක මහතායි .දේශපාලන බබාලා තඹ හොරු බැංකු හොරු කොම්පැනි කාරයන් ආදී කිසිවෙකුටත් රට ගැන හැඟීමක් නෑ.අන්න එනිසා තමයි එදා එජාප පාක්ෂිකයන් ඉතාම ඉහල මනාප ගණනකින් චම්පිකව තෝරාගත්තේ .අද දිනයේ එජාපයට අවශ්‍ය බොලඳ මෝඩ කතා කියන චරිත නොවෙයි උගත් තීක්ෂණ නුවණැති දේශප්‍රේමියෙකි .ඒ ඔහු පාඨලී චම්පික යි

      • Samuvel says:

        මචන් උඹට වෙලවට ෆී එක ලැබෙනවද. දෙන්නන් කාසි වලට නම් තප්පුලන්න එපා යකෝ.

      • Amda says:

        Go stick a bottle up your ###

      • නැවුම් මාවතේ අපි. says:

        මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.

      • Andare says:

        Panama papers 😀 😀 😀

    • Amda says:

      අප්පද බොල..මූ කව්ද කොහෙවත් ඉන්න නායකයෙකුට පයින් ගහන්න ?

      ඔන්න එජාප පාක්ශිකයිනි…උඩින් වැටුනු මැස්සන් ට වැඩේ දිය යුතු කාලයයි මේ.

  2. Hesh says:

    ලන්කාවේ දේශපාලන වශයෙන් නොමැරෙන එවුන් තුන් දෙනෙක් ඉන්නවා. රවුෆ් හකීම්, බදුර්දීන් සහ පච රණවක. මුන් කොයි ආණ්ඩුව පත් උනත් ඒක අස්සට රින්ගගෙන ඒක කනවා.

    • nalin says:

      We should be very careful about this guy. About a month ago, he was showing his allegiance to Ranil in UNP’s convention and made a speech that he would not allow Ranil to be overthrown. Now what.
      I had some respect for him during our University days for his leftist ideas but this one has now become complete piece of shit and what he deserves in the political history is nothing but the garbage-bin.

  3. Dash says:

    දැන් යූන්පී එක ප්‍රතිසන්විධානය කරන්න අවශ්ය විදිය ගැන උපදෙස් දෙන්නෙ පච රණවක. යූන්පී එක ලවා ධර්ම රාජ්ජේ හදන්න වෙන්න ඇති.

  4. සිල්වි says:

    ආලාපාලු රණවක හිතන් ඉන්නෙ මිනිහා හිරිමල් වියේ පසුවන ගැටයෙක් කියලද?

  5. ජෙහාන් says:

    වල් ඌරන් කැකුණ තලන විට හබන් කුකුළන්ට ජය මගුල් කියන්නෙ මෙන්න මෙව්වට තමයි.

  6. Asaranaya says:

    යුඇන්පී පාක්ශිකයෙනි!! චම්-පකයා කියන දෙපත් නයාගෙන් ඔබලාගෙ පක්ශය බේරාගන්න, මේකා සුදනම් වන්නෙ ඔබලගෙ පක්ශයට මාට්ටුවී එහි නායකකම ගන්නයි,මේකාගේ කතාවේ යටි අරමුන එය බැව් හොඳට පැහැදිලියි

  7. Donald Isuru Wilegoda says:

    Is he UNP now?

  8. sam says:

    Ranila ekama muwath, me champika kiyana ekath elawanama ona, ranil wenuwen hondta peni inadala rata kala, dan ranil durwala wenakota , u wenama anduwaka hitya wage penanana hadnawa, me mekko wage balla maru karna hadanne, Champika kiyana eka elawanama ona

  9. rathnayaka says:

    singhe weas gath nariya champikayaa

  10. Buddhist says:

    Meyata kawda keeyak dunnada? Thawa parak Muslim walata gahai.

  11. අර ලේකම්ගේ පෙම්වතිය නොදුන්නම වගේ says:

    අර ලේකම්ගේ පෙම්වතිය නොදුන්නම වගේ ගහල පන්නලා මානසික රෝහලට ම්න්ගච්චන්න වෙනවා me නරුමය. කන බතේ රෙනවා. රෙන ගමන් කනවා.

  12. අර ලේකම්ගේ පෙම්වතිය නොදුන්නම වගේ says:

    අර ලේකම්ගේ පෙම්වතිය නොදුන්නම වගේ ගහල පන්නලා මානසික රෝහලට ම්න්ගච්චන්න වෙනවා me නරුමය. කන බතේ රෙනවා. රෙන ගමන් කනවා. රනිල් එලවන්න් උබට බෑ යකෝ.

  13. kj says:

    muugee plan eka Janadipathiwaraneta taraga karanna……

    Ahuwenna epa…. Oka NGO Gettek……..

  14. Karu Jayasuriya says:

    කව්රුහරි ඉන්නවනම් මුව සදහටම ගෙදර යවන්න රටට ලොකු යහපතක් වෙඉ.

  15. Dubba says:

    ලොකු කතා කියන්න කලින් අර අවලමේ යද්දී හැපිලා අසරණ වෙලා ඉන්න දරුවා බලන්න එක සැරයක්වත් ගියාද කියාපිය.

  16. කිඹුලා says:

    පුලුවන්නම් විශ්‍රාම වයසක් පක්ෂෙ මට්ටමෙන් අනුමත කරගන්නකො …

  17. රාලහාමි says:

    ඔය බව නොදැනද යුන්පී අසූචි ගොඩට පැන්නේ ??

  18. Ranarala says:

    ane pachaya, eeta issarawela thotai payyin gahala elawanta onae.

  19. Ratawesiya says:

    Rata kana mun okkotama kiyana ekaath athuluwa paiyn gahala elawanna ona. Rata kana deshapaalu ambaruwo.

  20. සිංහල බන්ඩා says:

    “වැල යන අතටය් මැස්ස ගහන්න” ඔිනැ යන සිංහල කියමන මට මතක් වෙනවා. දැන් දැන් රනිලට මල බෙරේ ගහන්න නොහිතන එවුනුත් එක් වෙනවා. ඉතින් මේ මෑතකත් රනිල ට සෝත්තර කියපු රනිල බේරනව කියපු පචයත් දැන් අාඬ පාලි කියනව කියන්නෙ රනිලා කපුට්ම තමය්. මට හරි ජොලි.

  21. PISSU PUSHA says:

    DITTA DAMMA WEDANIYA KAMMA MUN RALATAMA ENVA

  22. Champika for President says:

    The monumental damage Champika and Anura Kumara Gajabinna did to this country is like an ananthariya akusalauak.

    Hodatahitiya jathiyak dekatanamuwa.

    Mahinda and Gotabaya replaced with puppets.

    Good lesson for voter idiots.

  23. Janaya says:

    Kohomada kalaguna salakeema.

  24. Samuvel says:

    මේ අසත් පුරුශ ද්‍රෝහියා කිසි වැඩක් නොකර හෝ මෙතන ඉන්නෙ අගමැති නිසාය. ගිය සතිය වෙනකම්ම මෙයා රනිල වෙනුවෙන් තමයි පෙනී සිටියේ. එක පාරට රනිල පරදින බව දැනගෙන ටියුන් එක වෙනස් කරල බොරු සිල් වෙස්මූනක් දාගන්න හදන්නේ. අපිට කමක් නෑ. මේකත් නාටකයක් නොකර රනිල පරද්දල වරෙන්.

  25. Wimal Perera says:

    This idiot and Rajitha have no votes without UNP or Pohottuwa. How dare you chase Ranil from the party.This man trying to sell lands in Homagama area as he lost Homagama with huge margin. Keep quite man you will get a good lesson from MR during next Presidential election.

  26. sasi says:

    මුටයි ,චතුර ටයි ,දතටයි මොන අයිතියක්ද අපේ පක්සේ ගෙන කතා කරන්න
    මීට
    ජිවිත කාලෙම දර දිය ඇද්ද UNP කාරයෝ

    • Upali says:

      විජේතුන්ග ජනපතිගෙන් පසු ඔබලාට දර දිය අදින්න ජාතික චින්තන ඇති එඩිතර පෞරුශමත් පක්ශයක් තිබුනද.

  27. Sarath says:

    Very good speech!

  28. don katugampala says:

    “GIRAVAGE BENETA RINGAPU APURU RILAVEK”

  29. ceejay says:

    UNPers, Beware of This poisonous snake Please listen to Prof: Nalin Silva’s talk about Pa. Cha Ranawaka

  30. අකාලකන්න කාලකන්නියා දේෂපාලන විකුර්ති වෞර්කයා උන්මත්තකයා 2019 පඩ අපේක්‍ෂකයෙක් ගෙනෙන් බලන්න මුන් පටන් ගත්තදා සිට රාජපක්‍ෂ බීතිකාව 2020 වනතෙක් ගයපන් වයපන් රාජපක්‍ෂට දෙහිකපපන් යුද්දෙන් රට බේරාගත් නිසා ජාතියට වලකපන සීලදාස හෙලකරුමයේ???

  31. hari says:

    MUWA KOIWALADA PAEIN GAHALA ELAWANNE

  32. Ryan Hudson says:

    Champpaka is a pariah dog i now him since 1999

  33. Dushantha says:

    ඊගාව මහ මෑතිවරනයේදී මේ රටේ මහජනතාව මේ පචයාට පයින් ගසා එළවනු ඈත.

Main News