පරණ ක‍්‍රමයෙන් හයයි.. 19 සංශෝධනයෙන් පහයි.. ජනපති මෛත‍්‍රි 2026 දක්වාම ජනාධිපති ධුරයේ.. ජනාධිපතිවරණ නෑ.. අලූත්ම නීති තර්කයක් එයි..

January 12, 2018 at 10:00 am | lanka C news
පරණ ක‍්‍රමයෙන් හයයි.. 19 සංශෝධනයෙන් පහයි.. ජනපති මෛත‍්‍රි 2026 දක්වාම ජනාධිපති ධුරයේ.. ජනාධිපතිවරණ නෑ.. අලූත්ම නීති තර්කයක් එයි..

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට 2026 දක්වාම ජනාධිපතිවරණයකින් තොරව ධුරයේ රැදී සිටීමට හැකි වනු ඇති බවට නීතීවේදීන් විසින් සංවාදයක් ආරම්භ කර තිබේ.

ඔවුනගේ තර්කය වන්නේ 19 ව්‍යවස්ථා සංශෝදනය සම්මත වන්නට පෙර දුන් ධුරයේ දිවුරුම නිසා ඔහුට ජනාධිපති ධුරයේ වසර හයක් රැදී සිටිය හැකි මෙන්ම 19 වන ව්‍යවස්ථා සංශෝථනය පාර්ලිමේන්තුවේ 2/3ක බහුතරයකින් සම්මත වීම ධුර කාලය වසර හයකින් නිමා වීමෙන් පසු තවත් වසර පහක් නව සංශෝදනය යටතේ ඔහුට ජනාධිපති ධුරය තවත් වසර 05ක් දැරිය හැකි බවයි.

මේ සදහා යම් සුළු නීති සංශෝධනයක් අවශ්‍ය වුවහොත් පාර්ලිමේන්තුවේ 2/3 බලයකින් සම්මත කරගත හැති බවද ඔවුනගේ අදහසයි.

සිවිල් සංවිධාන තිහිපයක් හා මෙරට ප‍්‍රධාන පෙලේ නීතීඥවරුන් කිහිප දෙනෙකු අතර මෙම සාකච්චාව පැවැත්වී ඇති අතර ජනාධිපතිවරයාගේ දැනට පවතින ධුර කාලය වසර පහක්ද හයක්ද යන්න සම්බන්ධයෙන් අධිකරණයේ මතය දැක්වීමෙන් පසු සිය අදහස ජනාධිපතිවරයා වෙත දැන්වීමට නියමිත බවද පැවසෙයි.

ඒ අනුව පරණ ක‍්‍රමය යටතේ වන වසර හයක කාලය 2021 දී අවසන් වන අතර එතැන් සිට ආරම්භ වන නව ක‍්‍රමය යටතේ වසර පහක කාලයක්ද ඔහු ජනාධිපති ධුරය දැරිය හැකි වනු ඇති බව මෙම පිරිස අදහස් කරයි.

19,847 Viewers

11 Comments to “පරණ ක‍්‍රමයෙන් හයයි.. 19 සංශෝධනයෙන් පහයි.. ජනපති මෛත‍්‍රි 2026 දක්වාම ජනාධිපති ධුරයේ.. ජනාධිපතිවරණ නෑ.. අලූත්ම නීති තර්කයක් එයි..”

  1. Real says:

    All these talks valid till the 10th February 2018.
    At least 60% will vote against this government…
    Enough is Enough…

  2. RK says:

    මහින්ද නැති කරගත් දෙකක් තියෙනවා. එකත් එකතු කරමු.
    Then Sri Lanka will become a complete hell.

  3. එක්නැලිගොඩ says:

    මට නිකන් විකාරයි වගේ බං. සිරිසේන මාමේ උබෙ කඩුව දියං බං. මං බඩ කපාගන්න

    • RK says:

      ම්ත් ම්න් මටත් manchan wage
      Ape සරල තුමාට mada ගහන්නේ නැතිව
      කඩුව කැපෙනවා nam මටත් ewapan eka uda ඉඳගන්නට. 🙂

  4. kamalasirikuruwita says:

    මෙහෙමත් කළු කෝට් ජෝකරලා ලෝකේ කොහෙවත් නැතුව ඇති. ලජ්ජා නැතුව අසාධාරණ විධියට “බලයට පන්දම් අල්ලිම ” කියන අසුචි මුන් ප්‍රසිද්දියේම හිරිකිතයක් නැතුවම බුදිනවනේ . චී ! අම්මප .

  5. love nature says:

    පේමතෝ ජායති සෝකෝ

    සබ්බේ සත්තා තණ්හබන්ධා කිලිට්ඨා
    නිච්චං මොහේ ආවිසිත්වා වසන්තී
    කත්වා චිත්තං සබ්බද්‍රව්‍යේ මමං’තී
    දුක්ඛප්පත්තා අස්සසන්තා රුදන්ති

    ඉට්ඨා කන්තා සබ්බකාරාභිරූපා
    පේමවාහි රඤජනීයා සුරූපා
    නානාරූපෙ ඒවමෙවං විචිත්වා
    සත්තා තණ්හේ දාසභාවං යයන්ති

    උප්පජ්ඣිත්වා සබ්බරූපා තිලෝකේ
    හේතූ නිස්සා ධාතු චත්තාරිකෙන
    භූතභූතා ගච්ඡමානේ අනිච්චං
    ජීවජීවේ තේ නිරුජ්ජ්හන්ති සබ්බේ

    තණ්හාපාසේ යේ සුබන්ධා නිලීනා
    සෝකාකූලා පස්සමානේ විපත්ති
    පුබ්බේ යස්මිං මෝහජාලෙන රත්තා
    තස්මිං’දානී රුජ්ඣමානා භවන්ති

    එතං දුට්ඨෝ යෝ මුනින්දෝ කවීසෝ
    සබ්බේ සත්තේ සෝ කාරුඤ්ඤචිත්තා
    තණ්හාදාසා පේමතෝ අත්තනෙහි
    සොකේ ආපජ්ඣන්තභාවං අභාසි

    ශාලිනී විරිතින් ලිව්වෙමි.

    1. සියලු සත්වයෝ තණ්හාවෙන් බැඳී කිළුටු වූ සිත් ඇත්තෝ සැමදෙයෙහි ” මම මගේ” යයි බැඳී දුකටපත්ව, සුසුම්ලමින් හඬත්.

    2. ලස්සනය, අලංකාරය, සුරූපිය, සිත් ඇලෙන සුළුය, ප්‍රේමණීය යයි කියමින් නොයෙක් රුපයන් ගැන සිතා සංකල්ප කොට සත්වයෝ තණ්හාවෙහි දාසභාවයට යති .

    3. සතර මහා ධාතු නිසා උපන් සියලු රූ ඇතුළු හටගත් දේ අනිත්‍ය වන කල, ඒ ජීවී අජීවී දේ සියල්ල විනාශවෙත්.

    4. තණ්හා දැලෙහි බැඳුනු යමෙක් වේද ඔවුහු හටගත් දේහි විපත දකිනා කල පෙර මෝහයෙන් යමක ඇලුනෝද ඒ දෙය නිසාම දැන් හඬන්නාහු වෙති.

    5. මේ දුටු ඒ මුනිවරුන්ගේද මහා මුනිවරයාණන් වූ බුදුරජාණන් වහන්සේ සියලු සත්වයා කෙරේ මහා කරුණාවෙන් “තණ්හාවෙන් දාසවූ මිනිසුන් තම ප්‍රේමය නිසාම සෝකයට පත්වන බව” වදාළ සේක.

  6. Sam22 says:

    19 Balaya nathikarala Mahindaya janapathi tharange athulata ganna gahapu gatayak…
    Api nodanna mokakda kiwwalu .

  7. Choppe aiya says:

    Has anyone got a spare bullet?

Main News