පරණ පුරුද්ද අත නාරී.. ජවිපෙ බස්නාහිර මන්ත‍්‍රී පොලිස් අත්අඩංගුවේ.. හේතුව මෙන්න..

January 5, 2018 at 12:00 pm | lanka C news
පරණ පුරුද්ද අත නාරී.. ජවිපෙ බස්නාහිර මන්ත‍්‍රී පොලිස් අත්අඩංගුවේ.. හේතුව මෙන්න..

ජනතා විමුක්ති පෙරමුණේ බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී අශෝක රන්වල මහතා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ රාත‍්‍රි කාලයේ සපුගස්කන්ද අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාට තර්ජනය කිරීමක් සම්බන්ධයෙන් මන්ත‍්‍රීවරයා අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

කෙසේ වෙතත් මන්ත‍්‍රීවරයා කියා සිටින්නේ පොලිස් ස්ථානාධිපතිවරයා තමනට පහර දුන් බවයි.

17,465 Viewers

5 Comments to “පරණ පුරුද්ද අත නාරී.. ජවිපෙ බස්නාහිර මන්ත‍්‍රී පොලිස් අත්අඩංගුවේ.. හේතුව මෙන්න..”

  1. David Milli-Banda says:

    Andak… dekaka kora karala yawuwoth hondai Yahapalanaya mathak wenna…

    may JVP karayo balagena yanakota Western Marxists bunch ekak.

  2. Gayantha says:

    Niyamai. Rathu ali patawunta ohoma wela madi

  3. FREE says:

    ඕක ගොඩින්ම බේර ගන්න පුළුවන්.අපේ අනුර කුමාර සහෝදර මහත්තය ඉන්නෙ යහපාලන විධායක සභාවෙනෙ.උන්නැහැ ඒකෙ ලොක්කොත් එක්ක කථා කොරල ඕක බේර ගනීවි.සල්ලි ඕන නම්‍ අර්ජුන් රනිල් අයියගෙ සාක්කුවට දාපු සල්ලිවලින් ඉල්ල ගන්නත් පුළුවනිනෙ.
    අපේ විප්ලවීය ආචාරය​!!!!

  4. Dinesh Kumara says:

    Government eka baya wela inne JVP eka dinana nisa. Mokak hari sellamak daala anith peththa harawanna hadanne. Meda paara pradaana paksha dekama hodata anagannawa. JVP bahuthara aasana gananak gannawa.

Main News