පරණ වීඩියෝ ලීක් වෙයි.. ඇමති චම්පික ඇටිකෙහෙල් කෑ රිලවෙක්ලු.. [Video]

September 14, 2018 at 3:00 pm | lanka C news
පරණ වීඩියෝ ලීක් වෙයි.. ඇමති චම්පික ඇටිකෙහෙල් කෑ රිලවෙක්ලු.. [Video]

පසුගිය ජනාධිපතිවරණ වේදිකාවේදී මෛත්‍රී පාලනයක් යටතේ පෙට්‍රල් සහ ඩීසල් වල පනවා ඇති බදු සහමුලින්ම ඉවත් කරන බව කියූ ඇමති චම්පික රණවක අද සිටින්නේ ඇටි කෙහෙල් කෑ රිලවෙකු වගේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා සඳහන් කරයි.

ඔහු මෙම අදහස් පළ කළේ කොළඹ දී පැවැති ඒකාබද්ද විපක්‍ෂ මාධ්‍ය හමුවකදීය.

මේ අාණ්ඩුව අද වන විට පෙට‍්‍රල් ලීටරයකින් රුපියල් 72ක් බදු වශයෙන් අයකරන බව ඔහු එහිදී කියා සිටියේය.

2010දී බොරතෙල් බැරලයක් ඩොලර් 80 මිල වෙද්දී පෙට්‍රල් ලීටරයක් රුපියල් 115 ක ට එවක රජය විසින් ලබාදුන් බව මාධ්‍ය හමුව අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කුඹුර මහතා පැවසීය.

43,039 Viewers

8 Comments to “පරණ වීඩියෝ ලීක් වෙයි.. ඇමති චම්පික ඇටිකෙහෙල් කෑ රිලවෙක්ලු.. [Video]”

  1. ගිරවා says:

    ආලාපාලුවා කෙලල තියෙන කෙබර දැන් තමා එලිදරවු වෙන්නෙ.

  2. Sinhalaya says:

    U aththa ne kiyala thiyenne unta baduth naha thel pinta ne hamba wenne. Ewata gewanne apine. 62 lakshayak gonnu ekka ewata apith dayaka wenawa. U puken hina wenawa athi dan.

  3. මැදමුලනෙ මුත්තා says:

    ප්‍රසන්න රණවීර වගේ අපතයොත් පාර්ලිමේන්තුවට තෝරා පත්කර එවන්න තරමි බත්කන හරක් ගමිපහ ඉන්න එක ගැන කණගාටුයි.
    මූ කිරිබත්ගොඩ කරත්තෙක තියාගෙන තැඹිලි කපපු එකෙක්.

    • ගමරාළ says:

      කෙහෙල් වත්තෙ ලෑවරිය වික්ක එකා ජනාධිපති උන රටක තෑඹිලි කපපු එකෙක්ට පාර්ලිමෙන්තු එනඩ බෑරිද බං? අර හිටපු බස් කොන්දොස්තර කෙනෙක් අනාගත නායකයා වෙන්ඩත් හදන්නෙ. ගොං කතා නොකිය ඉඳපං

    • ranjan says:

      හැදින්වීම
      මිනිසුන් තමා අවට සිටින අමනයින් හැදින්වීම සදහා භාවිතා කරන්නේ
      “ඌ නම් මහ මි හරකෙක්” යන්නයි.
      මී හරක්ට භාෂාමය හැකියාවක් තිබුනේනම් උන් අතර සිටින අමනයින් හැදින්වීමට
      “ඌ නම් මහ u.n.p.කාරයෙක්”යන්න භාවිතා කරනු ඇත .

  4. යමපාලක says:

    අම්මා තාත්තා පච රණවක කියලා නම දැම්මේ නිකමට ද?
    බදු අයින් කරන්න ආපු එවුන් බදු වැඩි කරලා
    හොරැ අල්ලන්න ආපු එවුන් කම්බ හොරැ වෙලා

  5. තරුණ කාලේ මටත් එහෙම තමා....පුතේ ලීක් උනා තමයි. says:

    තරුණ කාලේ මටත් එහෙම තමා….පුතේ ලීක් උනා තමයි.දෑනි ඉතින් මොකෝ?

  6. අමර බන්දු says:

    මෝටර් සයිකල් පදින නංගිලාට, මල්ලිලාට තියෙන
    අනුකම්පාව වැඩි හින්ද වෙන්ඩ ඇති ආලාපාලුවා
    රාජගිරියේදී තරුනයෙක් හප්පගන ගිහින්, මිනිහගෙ
    ඩ්‍රයිවර්ගෙ පිට වරද පටෝල ඇඟ බේරාගත්තෙ.

Main News