පරම සත්‍ය අවබෝධකොට ගැලවීමේ මාර්ගය අවසන් කල පුජකතුමන් වාදයට එවනු.. කතෝලික විභාවනයට පිටිදුවේ හිමිගෙන් ක්‍ෂණික පිලිතුරු..

April 25, 2017 at 11:02 pm | lanka C news
පරම සත්‍ය අවබෝධකොට ගැලවීමේ මාර්ගය අවසන් කල පුජකතුමන් වාදයට එවනු.. කතෝලික විභාවනයට පිටිදුවේ හිමිගෙන් ක්‍ෂණික පිලිතුරු..

කතෝලික විභාවනය විසින් නිකුත් කර තිබූ මාධ්‍ය නිවේදනයට පිලිතුරු ලෙස දෙහිවල නැදිමාල සිරි සදහම් ආශ‍්‍රමවාසී ධමම්ජාත හිමියන් විසින් නිකුත් කර ඇති නිදෙව්නය මෙසේය.

කතෝලික විභාවනය
No 109/8
කහටගහවත්ත මාවත,
දම්පේ පාර ,
මඩපාත,
පිළියන්දල .

අසරණ වූ කතෝලික විභාවනයේ සභාපතිගේ දුක් ගැනවිල්ලට විසඳුම

කතෝලික විභාවනයේ සභාපති යයි හඳුන්වා ගන්නා චිරන්ත ඇන්තනි අමරසිංහ මහතාගේ අදෝනාව දිනෙන් දින වැඩි වන්නේ සිරි සමන්තභද්‍ර අරහත් මහා ස්වාමින්වහන්සේ දේශනා කරනු ලබන ගැලවීමේ මාර්ගය ශ්‍රවණය කොට බොහෝ ක්‍රිස්තියානි කතෝලික බැතිමතුන් සසර දුක නිවාගෙන බෞද්ධයන් බවට පත් වන ප්‍රවනතාව දිනෙන් දින ඉහල යන නිසාය.

අප ආශ්‍රමයට බොහෝ අන්‍යාගමික පිරිස් පැමිණේ. එසේ පැමිණෙන්නේ අන් කරුණක් නිසා නොව පුජනීය අරහත් මුනින්ද්‍රයන්ගේ ධම් දෙසුමෙන් සිත් නිවෙන නිසාය. කතෝලික බැතිමතුන් බොහෝ සෙයින් සිරි සදහම් ආශ්‍රමයට පැමිණ පවසන්නේ ඔවුනට ගැලවීමේ මාර්ගයක් දේශනා කරන කිසිවෙකුත් හමුවීනැති බවත් ඔවුන්ට ඒ ප්‍රතිපදාව නිවැරදිව පියවරෙන් පියවර දේශනා නොකරන බවත් ඔවුන් ධර්මය සම්බන්ධ යම් හරස් පැනයක් විමසු විට ඔවුනට බැන වදින බවත් නිදහස් අදහස් විමසීමට ඇති අයතිය විමුක්ති මාර්ගය පිළිබඳව විමසු විට වටේ යනු කරුණු පේනවා මග හරින බවයි.

බුදු දහම තුල කිසිවෙකුට තර්ක කිරීමේ, ප්‍රශ්න කිරීමේ හා විමසීමේ සීමාවක් නොමැත. තථාගත දේශනාවේ ඇත්තේ තමන්වහන්සේගේ බුද්ධත්වය පිලිබඳ යම් අයෙකුට සැකයක් ඇතිනම් එය විමසන ලෙසය.( මජ්ජිම නිකාය – විමංසක සුත්‍රය- මුලපන්නාසක ). එසේ හෙයින් කතෝලිකයන් සිය ගණනින් සිරි සදහම් ආශ්‍රමයට පැමිණේ. චිරන්ත වැනි හිස් මිනිසුන්ට දර්ශනයක් නැත. දහමක් ප්‍රතිපදාවක් මතයක් නැත. අඩුම තරමේ ඍජුව පැමිණ කතා කර ගැනීමට වත් කොන්දක් නැත. මිට මාස කිහිපයකට පෙරද මෙම පුද්ගලයා මා හට දුරකථන ඇමතුමක් දී පැවසුවේ අප ඇවිත් සමන්තභද්‍ර ව පරදන බවයි. නමුත් මෙම කතෝලික විභාවනයෙ සභාපති වන චිරන්ත ඇන්තනි අමරසිංහ තවම ඒ සඳහා සුදානම් වෙමින් පවතී.
ඇත්තෙන්ම ඔවුන් විසින් පල කල අප ආශ්‍රමයේ මාධ්‍ය අංශය සතු වීඩියෝව විකෘති කොට පල කල නිසා අපට එය අවහිර කිරීමට සිදුවිය. එහි සැබෑ වීඩියෝ ව මෙතනින්

එසේම මෙම කතෝලික විභාවනයෙ සභාපති පවසන්නේ මෙම වීඩියෝව නිසා අප කලබල වී ඇති බවය. අපට කීමට ඇත්තේ ඇත්තෙන්ම කලබල තැතිගෙන බිය වී ඇත්තේ ඔබ හා ඔබේ නිරුවත් සභාවය. වීඩියෝව ව්කෘති කොට ඔබ විසින් පල කල ඇත්තේ ද එමනිසාය. මක් නිසාද බොහෝ කතෝලිකයන් ඒ දහම සොයා අප ආරාමයට පැමිණන බැවිනි.

එසේම රහතුන්ට වන්දනා කරන ගාථාව ගැන ඔබ ප්‍රශ්න කරයි. ඇත්තෙන්ම සංඝයාහට වන්දනා කරනා ගාථාවන් ඔබ දන්නේ නැත. බත් විවේචනය කල යුත්තේ බත් අනුභව කල අයෙකු මිස අසුචි බුදින උරෙකු නොවේය. එමනිසා ඔබට බුදු දහම ගැන හෝ රහතුන් ගැන කතා කිරීමට ඔබට කිසිඳු අයිතියක් නොමැත. අප දන්නා තරමින් නම් ජේසුස් වහන්සේ දේශනා කල ධර්මයෙන්, උන්වහන්සේ හා උන්වහන්සේගේ ගෝලයන් හා උන්ව්හනස්සේ මෙන්ම ඒ සත්‍යයේ පණිවිඩය දේශනා කල ශාන්තුවරයන් වහන්සේලා කීහිපදෙනා ගැලවුනා මිසක වෙනයම් අයෙකු ගැලවී විමුක්තියට පත්ව ඇති බව නම් අප අසා නැත.

අනෙක් කරුණ නම් රහත් වුවත් පිළියන්දල දී අප හට එල්ල වූ මැර භික්ෂු ප්‍රහාරය සිරි සමන්තභද්‍ර අරහත් මහා ස්වාමින් වහන්සේට වැලක්වීමට නොහැකි වූ බව පවසයි. ඇත්තෙන්ම ඔබට යමක් මතක් කර දීමට කැමැත්තෙන් සිටිමි. සත්‍යාවබෝධ කල මුනිවරු ලොවට පැමිණෙන්නේ හිංසාවට, අපහාසයට හා චෝදනාවට ලක්වීම තුලින් විමුක්ති මාර්ගය දෙශ්නා කිරීමට මිස මායාවන් විජ්ජාවන් දැක්වීමට නොවේය. මා හට මෙලෙස හැඟෙයි, ජේසුස් වහන්සේ කුරුසිමත් කල අවස්ථාවේ, ” ඔබ දෙවියන් වහන්සේගේ මහ ලොකු පුත්‍රයා නම් ඔය කුරුසයෙන් බැස පෙන්නවන්න” . ලෙස උන්වහන්සේට අභියෝග කලේ ඔබ වැනි, මුනිවරුන්ගෙන් විජ්ජාවන් බලාපොරොත්තු වන හිස් මිනිසුන්ය.

සභාවේ සභාපති තුමනි මෙලෙස මෝඩ අඥාන ප්‍රකාශ නොපවසන්න. ඔබගේ දහමවත් හරි හැටි නොදන්නා ඔබ මෙලෙස බුදු දහමට අත තැබීමට යෑම හා බුද්ධ දර්ශනය හා රහතුන් පිලිබ්නද ප්‍රකාශ කිරීම සභාපති වරයා ලෙස ඔබ නියෝජනය කරන සභාවේම හිස් බව කියාපාන්නකි.

එසේම සිරි සමන්තභද්‍ර අරහත් මහා ස්වාමින්වහන්සේ විසින් කරන ලද ප්‍රකාශයන් අසත්‍ය බව ඔබ පවසයි. ඇත්තෙන්ම එය ඔබේ ඒකපාර්ශවික මතය වේ. නමුත් දැන් කල යුත්තේ මෙහි සත්‍ය අසත්‍යතාව පැහැදිලි කිරීමට අප අභිමුවට පැමිණෙනු විනා බොරු පුච්චන් ගසමින් බිෂොප් වරුන්ට හා සමාජ ජාලා වෙබ් අඩවි තුලින් තම හෙළුව වසා ගැනීමට ලිපි යැවීම නොවේය. අපි ඔබට අභියෝග කරන්නෙමු. ඔබ දැන් කල යුත්තේ ඔබතුමන්ලාගේ සංගමය හෝ පාර්ශවය නියෝජනය කරමින් ඔබලා පෙන්වාදෙන ගැලවීමේ විමුක්ති මාර්ගය නිවැරදි යැයි පෙන්වාදීමට සමර්ථයෙකු සොයා ප්‍රසිද්ධ මාධ්‍යක බුදු දහම හා කතෝලික දහම පිළිබඳව ගැඹුරු දාර්ශනික සංවාදයකට පැමිණීමට කටයුතු සැලැස්වීමය. එවිට පානදුරාවාදයේ දෙවැනි පියවර කුමක් දැයි සියලු ලක්වාසීන්ට නැවත දැක ගත හැක. එසේ නොමැතිව මෙම මෝඩ ප්‍රකාශයන් අප කිසිසේත්ම නොපිලිගන්නෙමු.

තවද ” පූජකයන් තුලින් සිදුවිය හැකි වැරැදි වැලැක්වීමට හා සමන්තබද්‍රගේ මානසිකත්වයෙන් යුත් කතෝලික පූජකයන් බිහිවීම වලකාලීමට නීති මාලාවක්ද කතෝලික සභාව තුල ක්‍රියාත්මකව පවතී” ලෙස ඔබේ ලිපියෙහි දක්වා ඇත. ඇත්තෙන්ම ඔබේ සභාව කෙතරම් බියවී ඇත්ද යන්න ඉතා පැහැදිලිය. අපට නැවතත් කීමට ඇත්තේ ඔබ ලා විසින් බිහි කරන ලද එම ඉතාමත් නිවැරදි කතෝලික පුජකයන් සිටි නම් එයින් වඩාත්ම හොඳම උගත් හා ලොව පරම සත්‍ය අවබෝධකොට ගැලවීමේ මාර්ගය අවසන් කල පුජක තුමා තෝරා මෙම සංවාදය සඳහා අප වෙතට එවන ලෙසය.

එසේම සිරි සමන්තභද්‍ර අරහත් මහා ස්වාමින්වහන්සේ අනුගමනය කරන්නේ බෞද්ධ දර්ශනය නොවන බව ඔබ විසින් පවසා ඇත. ඔබට එසේ වැටහීම ඉතාම සාධාරණය මක්නිසාද ඔබ බෞද්ධ දර්ශනය පිලිබ්නදව අබ මල් රේණුවක තරම්වත් දෙයක් හෝ නොදන්නා නිසාය. ඇත්තෙන්ම එසේ ඔබට සිතෙනවා නම් කුමන කරුණක් නිසා ඔබ, උන්වහන්සේ හා මෙසේ පැටලී යන්නේද යන්න සිනහවට ඇති කරුණකි. ඇත්තෙන්ම ඔබලාට මෙතන ඇති ගැටලුව නම් දිනෙන් දින කතෝලික භක්තිකයන් බුදු දහම වැලඳ ගැනීම යුරෝපය ඇමෙරිකාව මෙන්ම මුළු ලොව තුලම ප්‍රවනතාවක් වි කරුණක් නිසාය.

එසේම ආගම්වලට හෝ පුද්ගලයන්ට පහර ගැසීමට හෝ ගැරහීම නොකළ යුතු බව සභාපති චිරන්ත ගෙන හැර දක්වයි. එසේනම් ජේසුස් වහන්සේ, සාම්ප්‍රදායික පල්ලියේ පුජකයන් හට පහර ගැසුවේ විවේචනය කලේ ඔවුන්ගේ මත ඛණ්ඩනය කලේ කුමන කරුණක් නිසා දැයි පහදාදෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

ඕනෑම කෙනෙකුට ඕනෑම මතයක් ගෙන හැර දැක්විය හැක. සමස්ත කතෝලික පුජක ප්‍රජාව පිළිබඳව අප විවේචනය නොකළෙමු. අපට හිතවත් කතෝලෝක පියතුමන් බොහෝ සිටියි. ඔවුන් ගෞරවනීය පුජනීය සිරි සමන්තභද්‍ර අරහත් මහා ස්වාමින්වහන්සේගේ දේශනා ශ්‍රවණය කරයි. අප යමක් මාධ්‍ය වෙත පවසන්නේ කරුණු කාරණා සහිතව හා කතෝලික බැතිමතුන් විසින්ම පවසන දත්ත වලට අනුවය.

එසේම කතෝලික සභාපති තුමා හට මා මෙයද මතක් කර දෙමි. සමන්තභද්‍ර යනු සියලු මනුෂ්‍යයන් අතර ආගමික සහජීවනයට මග කියන්නෙක් හා වංචාකාරයන්, දුෂිතයන් පිළිබඳව සත්‍ය

සමාජයට හෙළි කරන්නෙකි. අප සතුව කිසි දිනෙක අන්තවාදී මත මෙන්ම අන්තවාදීන් ද නොමැත. මක්නිසාද සැමදා අන්තවාදීන් චින්තනයෙන් දුප්පත්ය. අප ආරාමයට පැමිණෙන්නේ මධ්‍යස්ත මත ධාරින්ය. ඔවුන් ධනවත් ව්‍යාපාරිකයන් හා දායකයන්ය. අනෙක් කරුණ නම් කතෝලික දහමට නිග්‍රහ කොට කිසි දිනෙක කතෝලිකයන් බෞද්ධයන් කල නොහැක.එසේම අප හට ශක්තිමත් වැඩ පිළිවෙලක් ඇත. හාල් හුන්ඩුවට, පරිප්පු හුන්ඩුවට මිනිසුන්ගේ මානව අයිතිය සූරා කමින් ආගමට හරවනඅන්තවාදීන් හට දැන් දොර වැසි ඇත. අප විසින් මිට වසරකට පමණ පෙර ආරම්භ කල මැල්සිරි පුර උමංදාව විහාර ආශ්‍රම පරිශ්‍රමයේද අවට සිටින ජනතාව දමෙසේ ඔවුන්ගේ අසරණ භාවය හේතුවෙන් අන්‍යාගමිකරණය ට ලක් වූ පිරිසකි.නමුත් දැන් තත්වය හාත්පසින්ම වෙනස් වි ඇත. අපි එම ජනතාව දරිද්‍රතාවයෙන් මුදවා ගැනීමට සහයක් විය.වෛද්‍ය සායන, දරුවන්ට නොමිලේ අධ්‍යාපනය, පාසැල් පොත් පත් හා උපකරණ. අඩු ආදායම් ලාභී පවුල් වෙත කිරි ගම්මාන අප විසින් ඉදි කළෙමු. එසේම පිණ්ඩපාතයෙන් ලැබෙන සියලු ද්‍රව්‍ය එම ජනතාවට බෙදා දීමට අප විසින් කටයුතු සලසා ඇත.එසේහෙයින් දැන් දැන් අන්තවාදීන්ට රතු එලිය වැටි ඇත.

චිරන්ත අමරසිංහලා වැන්නවුන් සිරි සමන්තභද්‍ර අරහත් මහා ස්වාමින්වහන්සේ හා උන්වහසේගේ ශිෂ්‍යයන් හට මෙසේ අපහාස කරමින් කෑමොර දෙන්නේ අන් කරුණක් නිසා නොව චිරන්තලා වැන්නවුන්ට මිනිසුන් මුලා කරනමින් ආගම් ව්‍යාප්ත කිරිමේ අයිතිය දැන් අහිමි වී ගොස් ඇති නිසාත් ජනතාව පෙරට වඩා බුද්ධිමත් වී ඇති නිසාය. එමෙන්ම දැන් ඒ සියල්ල බුදු දහම තුල පවතින නිසාත්, නිවැරදි විමුක්ති මාර්ගය දේශනා කරන නිසාත් ඔබ වැන්නවුන් දැන් බුදු දහමට ඊර්ෂ්‍යා කරමින් සිටියි. කෙසේ වෙතත් කතෝලික විභාවනය සභාවේ සභාපාහි තුමා හට පවසන්නේ හැකි නම් එළඹෙන පොහෝ දින අප ආරාමයට පැමිණ අප සමග මුනට මුණ සංවාද කරන ලෙසය. එසේ නොමැතිව තමුන්ගේ හෙළුව වසා ගැනීමට මෙවැනි නිර්ලජ්ජිත ක්‍රියාවන්හි යෙදීම ජේසුස් වහන්සේ වැනි උතුම් ශ්‍රේෂ්ඨ දාර්ශනිකයෙකුගේ දහම ඔබ වන්නවුන් නිසා හැල්ලුවට කල්වීමය.
ඔබට තෙරුවන් සරණයි!

මේ
වගට
සිරි සදහම් ආශ්‍රමවාසි
භික්කු ධම්ම ජාත

79,217 Viewers

113 Comments to “පරම සත්‍ය අවබෝධකොට ගැලවීමේ මාර්ගය අවසන් කල පුජකතුමන් වාදයට එවනු.. කතෝලික විභාවනයට පිටිදුවේ හිමිගෙන් ක්‍ෂණික පිලිතුරු..”

  1. ප්‍රවේනිදාස says:

    “සිරි සමන්තභද්‍ර මහ රහතන් වහන්සේ!”

    😂

    • Tromindu says:

      “ගෞතම බුදු රජණන් වහන්සේ”
      “දෙවියන්ගේ පුත්‍රයා යේසුස් වහන්සේ”
      😂😂

      • raavna says:

        ඔන්න ඕකනේ වැඩේ. අපි සමන්තබද්රගේ සිවුර ගලවාගෙන එනකොටම, කැතලිස් විභාජනේද මොකක්ද කියන හුචක්කුව මැදට පැනල වැඩේ කෑවා.

        ඔන්න දැන් නම් අපි සමන්ත බද්‍ර හිමිගේ පැත්තේ.

        • janaka says:

          සහෝදර කතෝලික ජනතාවෙනි .ඔබේ දහමටත් ඔබටත් මෙහි පහර ගසමින් ඔබේ දෙවියන්ට අපහස කරමින් සාදාරනත්වයේ සහ සහජීවනයේ බලකණු සේ පෙන්වීමට ඔබද මේ චිරන්ත සමරසිංහ යන අයගේ සංවිදානයට විරුද්ද බව කියමින් මෙහි අමන කොමෙන්ට් දමන්නේ සැබෑ බෞද්දයන් නොවේ .මොවුන් බුදුදහම විකුර්ති කරන්න මාන බලන බෞද්ද ප්‍රභූ සමාජයේ පිළිගැනීමක් නැති(මුදලාලි සමාජයේ නොව ) හින මානයෙන් හැකිලුනු එනිසාම සමාජයේ අවදානය තමා වෙතට ඇද ගන්නට ඕනෑම පහත වැඩක් කරන්න සාතන් පසුපස පවා යාමට සුදානම් පිරිසකි .
          ඔවුන් සියල්ලම පිටිදුවේ සිරිදම්ම නමින් පැවිදිව පසුව මානසික ප්‍රශනයක් නිසා සමන්ත බද්ද ලෙස නම් වෙනස් කරගත් කහ සිවුරු පොරවාගත් පාරාජිකා වූ අයගේ ශ්‍රාවකයන් පිරිසකි
          සැබෑ බෞද්දයන් මෙසේ උමතුවෙන් හැසිරෙන්නේ නැත .ඔවුන්ගේ රජා වන බද්ද ඔහුගේ දේශනා වල හැසිරෙන ආකාරය බලන්න .මෙහි කරුණාපාල වැනි සමන්ත බද්ද ශ්‍රාවකයන් හැසිරෙන හැටි බලන්න එය දෙකක් නොව එකම හැසිරීම නොවේද ?
          කතෝලික සහෝදරවරුනි ඔබ සමන්ත බද්ද නම් මේ පාපිෂ්ට මිනිසාට විරුද්ද වන්න අපද ඔබ වෙනුවෙන් පෙනී සිටිමු

          • raavna says:

            යාඤ කොරල කොරලා බැරිම තැන කොමෙන්ට් එකක් ගැහැවුවා නැද්ද බං.
            ඉතිං බං ඕක ගිහින් කියපන්කො උබලගේ දෙයියට. උබලගේ දෙයියා උබලට සැලකුවේ නෑ කියලා අපිද පලි. අනෙක දෙයියටවත් සත පහකට වැඩකට නැති ගරුත්වෙට අයි බන් උබල ඔච්චර මිනි මරන්නේ. මොනාද බන් ඔච්චර සුළු දෙයක්වත් උබලගේ දෙයියට කොර ගන්න බැරිද, අල්ලලා දාපන් බන් ඔන්න ඔය වැඩ බැරි දෙයියව, වරෙන් මනුස්සයෙක් හැටියට මනුස්ස ආගමට, මන් මේ මේ උබේ හොදට කියන්නේ. දැන් ඉතින් එකටත් පටලව ගනින් බුදු හාමුදුරුවෝ අරෙහෙ ගියා මෙහෙ ගියා කියපන්, උබල පවු බන්.

          • janaka says:

            මිමෝ මම බෞද්දයෙක් මගේ අනෙක් පොස්ට් වල කොමෙන්ට් බලපන් මම කතෝලික නෙවෙයි නමුත් මේ රටේ කතෝලිකයෝ කියන්නේ අපේම සහෝදරයෝ ඔවුන් අදහන ඔවුන්ගේ විස්වාසය ඔවුන්ට කරගෙන යන්න දෙන්න ඔවුන්ගේ දහමට අපි ප්‍රශ්න ඇතිකර ඔවුන්ගේ සිත් රිදවන්නේ ඇයි ඔවුන්ගේ සිත රිදුනා කියා ඔවුන් අපේ දහමට හැරෙන්වාද ?එහි අවශ්‍යතාවක් අපිට නෑ .නමුත් අපේ දහම විනාස කරන්න හදන සමන්ත බඩ්ඩ ගේ පාරාජිකා ක්‍රියා නැවත්වීම අපි බෞද්දයන් හැටියට අනිවාර්යෙන් කලයුතුයි නැතිනම් මේකා බුදුදහම විනාස කරන තමයි නවතින්නේ .

          • raavna says:

            කතෝලිකයෝ කියන්නේ අපේ සහදරයෝ නේන්නම්, ඇත්තනේ. කතෝලිකයෝ විතරක් නොවේ අවන්ජලික්, ක්‍රිස්තියන්, … මේ ඔක්කොම සහෝදරයෝ තමා.

            එකනේ අපි උන්ව බොරු දෙයියෙක්ගෙන් මුදවාගන්න උත්සාහ කොරන්නේ. උබ උබේ අම්ම ඇපයට තබා දිවුරපන්, උබ බෞද්ධ නෙමෙයි නේද, හොර බෞද්ධයෙක් නේද ආ? නියම බෞද්ධයෙක් නම් ඔය මිත්‍යාදෘෂ්ටික ආගම් වලට ගරු කොරන්නේ නෑ. උබ හරි බෞද්ධයෙක් නම්, උබ උන්ගේ සහෝදරයෙක් නම්, කොරන්න තියෙන්නේ උන්ව මිත්‍යාවෙන් ගලව ගෙන මනුස්සයින් බවට පත් කිරීමයි.

            අවසන් කොමෙන්ටුව මේ ලිපියට, ඔන්න අපි ගියා තෙරුවන් සරණයි.

          • pinki says:

            රාවණයෝ මොකද බන් උඹ ඔය තනියම වල්ල මිරිකගෙන මෙතන බෙරිහන් දෙන්නේ? අවයව වල මොකක් හරි අඩුපාඩුවක් වත් තියනවද?

      • Ashen says:

        Pandura wadhaya dewani kotasa pawathwanwanm hodai..sampradaiyka bududhamat darshanyat dekk yai watahe.. siyalu prashnyanta pilithuru wiwadayen tharkayen wisadum labe ema nisa waha wivadayan pawathwanu yai ellimak..

  2. sunimal says:

    පානදුරා වාදේ වගේ පැරදී යාමට සිදුවෙයි …ඒ නිසා කතෝලික පුජකවරු පැමිණීම සැක සහිතයි …හික්…හික්…

    • Cecil Bernard says:

      Panadura wadayedee waada kale mokak genadeyi oba dannawada ?

    • sing says:

      පානදුරා වාදයත් වාදයද්ද මහත්තයෝ….හීඊඊඉ…ඒකේ මොහොට්ටි ගුණාන් ද හාමුදුරුවන් කිතු දහමේ පැත්තෙන් අහපු ප්‍රශ්ණවලට උත්තර දීලා නොවෙයි තියෙන්නේ එකට යටින් කොලෙ වහලා පමණයි…හැකිනම් පානදුරා වාදය අරන් කියාව බලන්න​…

      • From Matara says:

        වැදගත් වන්නේ පානදුරා වාදයෙන් විය යුත්ත. එය එසේම උනා. අපේ මාතර ගාල්ල දිගටම එකල හිටි මුතුන් මිත්තෝ කතෝලික, පානදුරා වාදයෙන් පසු ගම පිටින් කුරුසේ ඇන තුන ගලවාගත නොහැකිවූ බොරු දෙයියන්ව අත්හැර, යලි සම්මාසම්බුදු දහම වැලද ගෙන නියම සිංහලයෙක් උනා. සිංහලයා රාවණ රජු දවස පටන්ම බෞද්ධයින්, දන්නැත්නම් ලාංකාවතර සුත්‍රය කියවපන්.

  3. මාමි says:

    දීල තියෙන්නෙ උත්තරයක් කන කිස් කන්න..

  4. jana says:

    ඇඩෙනවා ඔයි …… ඇත්තටම …. සිරි සමන්තබ්ද්‍ර රහතන් වහන්සේ කියන්නේ කවුද කියලා ….. ඕනෑම එක්කෙනකුට වැටහෙනවා ….. මෙවන් හිමිනමක් මගේ ජිවිත්කලයේ හමුවන පළවැනි වතාව රුජු …. එඩිතර …. දර්ම දැනුමෙන් …තමන් පවසන ඕනෑම දෙක වගකීම බාරගන්න …. හා සංවාද කිරීමට ඇරයුම් කරන එඩිතර හිමි නමක් ….. අපේ හරක් … එතුමාට ගරහනවා මිස එතුමාගේ අගය කවද ත්රුම් ගනීද මේ සිනහා ජාතිය …..

    • විට මොජේ says:

      සිරාවටම මචන්. ලංකාවේ අන්ධ භක්තිකයන්ට මේක තේරෙන්න සෑහෙන්න කල් යයි. උන්ට තේරෙනකොට ඉතින් ටූ ලේට්.

      • සුරම්‍ය says:

        හානේ ඇත්තද ජානා ?උඹ සමන්ත බද්ද හමුවෙන්න ඉස්සරවෙලා මුළු ජීවිතේටම ආශ්‍රය කරලා තිබුනේ අපේ මයිට්ත්රිපාල ජනාදිපතිතුමා විතරද ?

    • යකා says:

      බූරුවෝ අඬ අඬා ඉන්නේ නැතිව ඕක හරියට කියෝපන්…ඕක ලියල තියෙන්නේ සමන්ත බද්‍ර නෙමෙයි .. ධම්ම ජාත කියල උගේ ගෝලයෙක්. උඹලගේ අරහත් බොරු කියල පරාජිකා උන එකෙක් .. උපවැදි කරලා තට්ටේට තාර ගාල , පස්සට පයින් දෙකක් ගහල එලවල දාන ඕන එකෙක් ….

      • සිහළ යකා says:

        සෑහෙන්න රිදිලා වගේ පල්ලි කාක්කට.
        පාරාජිකා වෙන්නේ බොරුවට රහත් කිව්වොත්.
        ඇත්තට රහත් බව ප්‍රකාශ කලොත් පාරාජිකා වෙන්නේ නැහැ බූරුවෝ.
        ඇත්තටම ද බොරුවටද කියලා දැනගන්න ශුන්‍යතා දහම ගැන, සමාපත්ති සුවය ගැන උන්වහන්සේගෙන් ගැඹුරෙන් ප්‍රශ්න කරපන්. තොපි ඒවා ගැන මොනවා දැනගන්නද! පාදර් ට පුක දුන්නා මිසක. හික්ස්

      • යුක්තිය says:

        ඒ යි පරය වාද නං වාදා, නිකං තට්ටය,උගෙ,උපැවදි උනු එකෙක් වචන දාන්න තියා ගන්න එපා..මාත් ඒ හාමුදුරැවො කියන සමහර දේවල් පිලි ගන්නෙ නෑ…උඹ වගේ තිරිසනෙක් නිසා මං ජීසස්ට ගරහන්නෙ නෑ…එහෙම කරොත් මාත් උඹලගෙ මුල්ම ජීසස්ට බැනල අපහාස කරල ඇන ගහපු උන්ගෙ ගානට වැටෙනව..බොදු භික්ෂූන් වහන්සේ කෙනෙක් කතෝලික ආගම ගැන තර්කයට කතෝලික නායකයෙක්ට කරන ලොකු අභීයෝගයක් පුලුවන් නම් ගිගින් දිනල බැනපං…නැතුව පදනමක් නැතිවදන් දාන්න එපා….

      • ධර්මසේන says:

        ඔය විදියට උපැවිදි කරල තට්ටෙ තාර ගාල පස්සට පයින් දෙකක් ගහල එලවල දාන්ඩ ඕන කියල කියන්නෙ ඔහෙගෙ ආගම බුද්ධාගම නෙවේද? මොකද බෞද්ධ අපි නම් ඔය වගේ වෛරී සහගත ප්‍රකාශ කරන්නෙ නෑ. සමන්තභද්‍ර හිමියන් ලඟට ගිහින් වැඳ වැටිල, සමාව ඉල්ලල, උඹේ ඔය වෛරී සිත සුවපත් කර ගන්න කමටහනක් ඉගෙන ගනින් පුතා. තවත් දෙයක්: උපැවිදි වීම භික්ෂුවක් කල යුත්තේ ස්ව කැමැත්තෙන් විනා ගිහියන්ගේ හෝ සෙසු භික්ෂූන්ගේ අභිමතය අනුව නොවේ. බුදු දහමේ සඳහන් එකම දණ්ඩන ක්‍රමය බ්‍රහ්ම දණ්ඩනය, එනම් සියලු භික්ෂූන් අදාල දණ්ඩනයට යටත් වු භික්ෂුව සමඟ කථා කිරීමෙන් වැලකීම.

      • Brian says:

        Keyboard veerayek nowee keranna puluwan deyak kiyapan pako..awrudu 6k tisse kee denek gahuwada ko mukut unada? 😅😅😅

    • Siritunga says:

      ළමයා: රහතන් වහන්සේලට ද්වේෂය තියෙනවද…

      වහන්සේ: මොන බූරුවද හරකද කියන්නෙ රහතන් වහන්සේට ද්වේෂය නෑ කියලා… ඒව නිඝන්ඨ අදහස් ලංකාවෙ ඉන්නෙ මහ ගොන්නු… නියම ඔරිජිනල් රහතුනට ද්වේෂය හොඳම එකෙන් තියෙන්නෙ…දැන් බලන්න මගේ ගෝලවහන්සේලා…උන්වහන්සේල මටත් වඩා කොච්චර ඉදිරියෙන්ද වඩින්නෙ….මේව හැමෝටම තේරෙන්නෙ නෑ…. කෝ බලන්න මම කියන දේ තේරිච්ච කට්ටිය අත උස්සන්න…

  5. Karu says:

    මොනවා වුණත් සිංහලයෙන් ලියන විට සිංහලවත් දැනගෙන ලියනවා නම් නරකද?

    • Satan says:

      // අනෙක් කරුණ නම් රහත් වුවත් පිළියන්දල දී අප හට එල්ල වූ මැර භික්ෂු ප්‍රහාරය සිරි සමන්තභද්‍ර අරහත් මහා ස්වාමින් වහන්සේට වැලක්වීමට නොහැකි වූ බව පවසයි.

      මා හට මෙලෙස හැඟෙයි,

      ජේසුස් වහන්සේ කුරුසිමත් කල අවස්ථාවේ, ” ඔබ දෙවියන් වහන්සේගේ මහ ලොකු පුත්‍රයා නම් ඔය කුරුසයෙන් බැස පෙන්නවන්න” . ලෙස උන්වහන්සේට අභියෝග කලේ ඔබ වැනි, මුනිවරුන්ගෙන් විජ්ජාවන් බලාපොරොත්තු වන හිස් මිනිසුන්ය.//

      කතෝලික විබාගයෝ, ගම කෑවා නේද ? දැන් ඉතින් කුමක් කරන්නද ?

      දෙවියනි කතෝලික විබාගයාව මේ ලැජ්ජාවෙන් ගලවා ගනු මැනවි.

  6. Tromindu says:

    පාන්දුරාවාදයේ දෙවැනි කොටස ඇති වෙයි වගේ😂😂
    සමන්තභද්‍ර එක්ක වාදයට ආවොත් ලංකාවේ කතෝලික දහම එක රැයින් විනාසයි.
    උනුත් දන්නවා ඒක.
    සමන්තභද්‍රයන්ට ගොඩක් එවුන් විරෝධය පල කරන කාලයක මේ ක්‍රිස්තියානි හුචක්කු ටික මේක ඇදලා ගත්තේ ඒකයි. උන්ට බෞද්ධයන්ගෙත් වාසිය ගන්න.. අනේ හුකේ උන් හිතන්න ඇති අනිත් සිංහලයොත් උන් වගේ සුද්දන්ට රෙද්ද උස්සපු උන්ගෙන් පැවත එන්නන් කියලා

  7. මහසෝන් යක්ෂයා says:

    මේ කතෝලික පාන්කඩයන්ට සමන්තභද්‍ර එක්ක හැප්පෙන්න බැහැ. හැප්පුනොත් උන්ගේ ආගම ලංකාවෙන් අතු ගෑවිලා යනවා. උන් කරගත්තේ මහම මහා ගොන් කමක්.

  8. සිරිමෙවන් says:

    සමහර විට කතෝලික සභාවට පිටින් මෙවැනි එක එක විභාවන දේව සභා හදාගත් මෝඩයෝ නිසා මුළු කතොලික ජනතාවම සවුත්තු වෙනවා. මෙරටේ ප්‍රධාන ආගම උනේ බුද්දාගම , බෞද්ධ භික්ෂුවකට පහර ගැසීමට පෙර මේ පිලිබ්නදව මෙරටේ ප්‍රධාන කතෝලික සභාව දැනුවත් කල යුතයි. කාදිනල් රන්ජිත් පියතුමනි. මෙවැනි දේව සභා කාරයන්ට නිසි පියවර ගන්න. සේ නැතිනම් නැවත කතෝලික බවුද්ධ ආරවුලක් හට ගනී

  9. minimuthu says:

    I think it is for the betterment if your news paper stop this publicity for this event and the news about this Bikkhu. Because this is not the Arahath Theros what we were known. Is this an insult to Buddhist bhikkus and the Buddhism by publicizing in your news.? Let him do whatever he wishes But Do not try to provoke something
    unnecessary between religions and livelihoods. I wish you a better future .

    • kapil says:

      He really is an arhant. He shows the true path. So keep post news about this thero. Only those who have lack of knowledge on buddhism tell that he isnt an arhant. Open minded people know whats the truth rather than religiously framed idiots.

    • rupe says:

      ඇත්තටම ද බොරුවටද කියලා දැනගන්න ශුන්‍යතා දහම ගැන, සමාපත්ති සුවය ගැන උන්වහන්සේගෙන් ගැඹුරෙන් ප්‍රශ්න කර අහලා බුදුන්ගේ ධර්මය ඉගෙන ගත්තානන් හොඳයි.

  10. Mitun says:

    බුද්ධාගම තියා තමන්ගේ ආගමවත් හරියට චිරන්ත මයා නොදන්නා හැඩයි.තර්කයෙන් වාදයෙන් මේ වනතුරා පැරදවීමට අසමර්ත වූ සිරි සමන්තභද්‍ර ස්වාමීන්වහන්සේ ඉස්සරහා තමන්ගේ රෙදි ගලවගන්න තමයි ඔය චිරන්ත මයා දඟලන්නෙ

  11. රායප්පු ජෝශප් says:

    කවුද මේ චිරන්ත අමරසිංහ කියන මෝඩයා? ඌ හදන්නේ අපේ ආගම සුන්නද්දූලි කරලා දාන්නද?
    සමන්තභද්‍ර එක්ක වාද කරන්න මිනිහා ළඟ පාදර් ලා ඉන්නවද?

  12. චිරන්ත අමරසිංහ says:

    සමන්තභද්‍ර පරදන්න අපිට මහ දෙයක් නෙවෙයි යකෝ. ඕකා බුද්දාගම ගැන මෙලෝ හසරක් දන්නේ නැහැ. අනික ඕකා රහත් නම් අයි වාහන වල යන්නේ. ඔකද රහතුන්ගේ ගුණ. අනික ඕකා රැට බොනවා. උගේ පන්සල රැට culb එක වගේ. යකෝ අපේ පියතුමන්ලා කවදාවත් ඕකා වගේ පිස්සු කෙලියද ?? දීපිය මේවට උත්තර

    • බංකු බැංකු says:

      hahahahahahaa ඇයි රහතුන්ට වාහන ඇලජික් කියලා හිතුවද? අනේ තෝ නම් ගස් මෝඩයෙක්. යකෝ බුද්ධාගම ඉගෙන ගෙන වරෙන්! ඊට කලින් බෝලාගේ ආගම ඉගෙන ගෙන වරෙන්!
      තෝ මිගජාල සූත්‍රය කියවලා තියේද? තෝ අරියවංස දේශනාව කියවලා තියේද? තෝ උපසම්පදා නිස ගැන දන්නවද? නොදන්නා බුද්ධගාමක් ගැන කියවලා බුද්ධාගමට අපහාස කරන්න එන්න එපා පල්ලි කාක්කා.
      තොපි සමන්තභද්‍ර එක්ක හැප්පුනොත් මේ වගේ ගොන් කතා කියලා බොලාට මේ රටේ පල්ලිත් අකුලාගෙන යන්න තමා වෙන්නේ!
      ලොල් රහත් නම් වාහන වල යන්නේ නැහැ ලු! මරු තර්ක යකෝ!

      • ජුවාන් says:

        මෙන්න අපේ මුනි ,අපේ අරිහත් අපේ සමන්ත බද්ද සමාජයට දායාද කරලා දීලා තියෙන උපාසක මහත්වරුන්ගේ බාෂාව .බලන්න සමන්ත බද්ද හාමුදුර්වන්ගේම වචන මාලාව නේද මේ උපාසක මහත්තයා පාවිච්චි කරන්නේ ,මොනතරම් සේවයක් උන්වහන්සේ බුදුදහම සුරකින්න කරගෙන යනවද මේවගේ අමුම අමු බේසික් මිනිස්සු සමාජයට තනා දීලා

    • raavna says:

      බුදුන් වහන්සේ ලංකාවට වැඩියේත් නැවක නැගී ඉන්දියාවේ සිට ලංකාවට ගමන් කරන උණුසුම් දිය වැලක බව ප්‍රසිද්ධ කතාවක්. සමන්ත බද්‍ර හිමිගේ නිර්වාන කතාව අපි නොදන්නවා උනාට මේ බයිබල් කතාවට අපේ ෆුල් බකප් එක .

    • Brian says:

      Rahath unama karaththeda ban yanna ona? 😅😅😅 uba kiyapan balanna budu dahama kiyanne mokakda kiyala? Ashramaya night club ekak kiyala kiyanne uba ashramayata awit tiyenawada rekata ehema?

    • Brian says:

      Anika ban katholika fatherslage heti api nodannawada ban..mat katholikayek tama 😅😅😅 habai uppanneta witarai.

    • Yasa says:

      Lassana wachana…

    • vasana says:

      @චිරන්ත
      යකෝ අපේ පියතුමන්ලා කවදාවත් ඕකා වගේ පිස්සු කෙලියද ?? ඇයි නැත්තේ සේරම කරන්නේ හොර රහසේ ….කුඩාගම පල්ලියේ කෙල්ලෝ කොල්ලෝ ගෙනත් යක්ෂයෝ එලෙව්වේ එක පියනමක් …තේ වත්තේ පල්ලියේ බෞද්ධ සංස්කෘතිය විකෘත කරලා සදකඩ පහන් බෞද්ධ උරුමයන් හදලා කතෝලික උරුමය කියමින් බොරුවට පෙන්වන්නේ කවුද පියතුමන්ලා නොවේද ? ලියන්න නම් ඕනෑතරම් දේවල් තියනවා පියතුමන්ලාගේ කෙරුවාව ගැන
      කොටි බිෂොප් රායප්පු කොටි පාදිලි එම්මානුවෙල් කතෝලික පියතුමන්ලා අතර ත්‍රස්තවාදයට උදව් කල අය නොවේද ? බොරුවට අන්‍ය ආගමික යන්ට අවමන් නොකරන්න ගරුතර බෞද්ධ සංඝයා වහන්සේලාට අවමන් නොකරන්න …ඔබ වැනි කුරුසකාරයෙක් බුදුදහම ගැන මොනවාද දන්නේ ?බොරු කයිවාරු එපා

  13. ලෙස්ලි says:

    කතාව සහතික ඇත්ත. පල්ලියෙන් කිසිම විමුක්ති මාර්ගයක් කියන්න නැහැ. අපි අහන්නෙත් ස්වාමින් වහන්සේගේ බන

  14. steven Anthony says:

    මා ප්‍රිය දරුව ,චිරන්ත ඇන්තනි අමරසිංහපවසන දේවල් වල පටහැනි බාවයක් මටද වැටහී තිබුනි ….ඔහු අන්ත ආගම් වාදී අදහස් දරන ,තමාගේ මල්ල පුරවා ගැනීමට වෙර දරන කෙනෙක් බව මට කිහිප දෙනෙක් කියා ඇත ….දෙවියන් වහන්සේගේ කැමත්ත පරිදි චිරන්ත ඇන්තනි අමරසිංහට ඔහුට සිංහයෙකු ලෙස අහියෝග කොට ඇති සමන්තබද්‍ර සමග ප්‍රසිද්ද වාදයකට ඉක්මනටම එන ලෙස බල කරමු …..එවිට අප කිතුනු හැමෝටම ඇත්ත කුමක්දැයි බලාගත හැකිවේ ….දෙවියන් වහන්සේගේ කැමැත්තට සියල්ලෝම එක්වෙමු …… චිරන්ත ඇන්තනි අමරසිංහට හොරෙන් පලා යා මට ඉඩ නොදෙමු ….

  15. Janapriya says:

    Vadayata ennawenawa dan hangila gal gasa palak natha

  16. Lakshman says:

    රහත් වීමට හෝ ජේසු තුමා වීමට, නැතිනම් මරිය මවු තුමිය වීමට ඔබට තවම බැරි උනා ද ..?
    රැස් වලල්ල නොමැති කම හිතට වද දෙනවාද .. ?

    ලජ්ජා වන්න එපා… මෙන්න විසදුම ..

    සාධාරණ මිලට ෆොටෝ එඩිට් කර රැස් වළලු දමා … මොඩිෆියි කර දීමටත් ..
    ඕනෑම කසිකබල් සින්දුවක්…. හිට් කර දීමටත්….ඔඩර බාරගනු ලැබේ .. ආශ්රමයෙන් විමසන්න

  17. බඩුම තමා says:

    සමන්ත භද්‍රට බැන්නට මේකනම් ඇත්ත කතාව… මුන් මේ අපිට ආදරේට කතා කරනවා නෙවෙයි.. උන්ට කෙළවෙන නිසා.. අපේ බෞදයෝ කීයක් නම් රවටලා උන්ගේ ආගමට හැරෙව්වද? දැන් ඉතින් ඒවා බෑ පුතී.. මේ කියන විදියට බලාගෙන ගියාම මෙයා ඇත්තටම රහත් ද දන්නේ නෑ.. එහෙම උනොත් ඉතින් බඩුම තමා…

  18. Rukshan says:

    Yakoo father la harak ekka tharka karan ne. awashsha unoth degaluwoth welawata wedilla paththu karavi. catholic adara neththam bola ade me lankawe kanna nethi bawa dena ganin. jathi beda uwamana ne apata hebei oya pora tolk allan ne. rahathan nemei wena wahanse kenek awath agama pilipadina wanam jaghi beda katha kiyan ne ne bro. ape father la kawada wath ahema kiyan ne bro. heeee…yuropen agillak dik karoth siurath gelawenawa bro

  19. kim says:

    You guys now with Samanthabadra thero? great don’t follow him but listen to the sermons.
    සමන්තබද්‍ර ගැන හොඳ කියන මල්ලිලා දැන් ඒහිමිගෙ බන ටිකකුත් අහලා බුදුන්ගේ ධර්මය ඉගෙන ගත්තානන් හොඳයි. හැබැයි පිටිදූව කාලෙ හෝ 2012 වගෙ පරන ඒවා වැඩියම හොඳයි.

  20. Cecil Bernard says:

    Niyama dahama wada karanna behe,eya praguna kala yuthu deyak.wada karana ewun rahath wennath behe, rahath wuna ewunta wada karannath behe.

  21. malkanthi. says:

    kalochitha saha sadarana saha sathya lipiyak. lowa pura budu dahama pethira yathwaaa…. bahutharayak niwana awabodha kerathwaaa… dukin midethwaaa….!!!!.

  22. කරුණාපාල says:

    නැට්ට පාගා ගත්තු රිලව් රෑනක් එකතු වෙලා රිලා නැටුමක් නටවන්න වගෙයි මේ උත්සහ කරන්නේ. ඔය වැඩේට ඉතින් රිලවෙක්ම භාවිත නොකොට කොහෙවත් ඉන්න සමන්ත බද්‍ර හිමියන්වයි, කතෝලික සභාවයි මේකට ගාව ගත්තේ මොකටද? අනික මම දන්නා තරමින් කතෝලික සභාවේ නපුන්සක නිකායක් ගැන සඳහනක් නම් නැහැ. එවැනි වර්ගයේ ගුබ්බෑයමක් බඩගොස්තරය සඳහා කොහෝ අටවාගෙන ඉන්න මේ “චිරන්ත අමරසිංහ” කියන රිලා මොටෙක් ගැන කතෝලික සභාව අහලවත් නැතිව ඇති. සමන්ත බද්‍ර හිමියන්ට, සැඟවී සිට ගල් ගසමින් උන්වහන්සේව කුරුසේ තබා ඇන ගැසීමට මාන බලමින් සිටි රිලා රංචුව. දැන් ඒ හිමියන් ලවා කතෝලික සභාව ආක්‍රමණය කරවීමට කුරුමානම් ඇල්ලීම ගැන අපිට නම් ඇත්තේ හාස්‍යයක්. දහමක් ශ්‍රවනය කර ධර්මය අවබෝධ කර ගැනීම පසෙකලා ,”ධර්ම ෆයිට්” නැරඹීමට රුචිකත්වයක් දක්වන රිලා මොටව් ටික මුනිවරුන්, ත්‍රස්තවාදීන් යයි සිතා ධර්ම යුද්ධයක් දැකීමට සිහින දැකීමට පෙලබීම රිලවුන්ගේ ජානවල ඇති ගැටළුවක් බව මේ වන විටත්, බුද්ධිමත් මනුෂ්‍ය ප්‍රජාව අවබෝධ කරගෙන හමාරයි. මේ රිලවුන්ට ලබන ආත්මෙදී වත්, රිලා බවින් මිදීමට පිනක් පහල වේවායි පතමි!!

    • Tima says:

      ඇයි බං 1915 කතෝලිකයෝ උබ අඩන්නේ, සිරි සමන්තභද්‍ර අරහත් මහා ස්වාමින්වහන්සේට ගරහන්න කලින් හිතන්න තිබ්බනේ. සිරි සමන්තභද්‍ර අරහත් මහා ස්වාමින්වහන්සේ එක්ක හැප්පිලා දිනන්න පුළුවන් එකෙක් නෑ, හැප්පුනොත් කෑම තමා. දන ගනින් සිරි සමන්තභද්‍ර අරහත් මහා ස්වාමින්වහන්සේ කියන්නේ කුවන්ටම් ඉන්ජිනියර් කෙනෙක්.

      • karunapala says:

        මෙතන අඬන්න තරම් මට පිස්සු නැහැ පකෝ. තෝ වගේ පොන්න ගෙරියෙක් මේ ලෝකෙට ජාතක කල පවට, තොගේ අම්මගේ කිම්බ කුණුවෙලා, අන්න ඒ ගඳට මගේ නහය වහ ගත්ත විතරයි පකෝ. පල ගිහින් මඩ වලකට බැහැලා ඔය ගූ ටික හෝදගන්.

        • Tima says:

          ඇයි අයියෝ මේ විලාපේ, කුණුහරුප සාගරයක්, කතෝලිකයෝ වගේමයි හැදියාව. 1915 කතෝලිකයෝ උබ ඉස්කුල් ගියේම නැතෙයි, නාඩා හිටිං.

          • karunapala says:

            තොපි වගේ සක්කිලින්ට කතා කරන්න ඕන භාෂාව ගැන ඉගෙන ගන්න මම තකහනියක් තොපේ අප්පා ගිය ඉස්කෝලෙට ගියා. එහෙම නැත්නම් අපි කියන දේ තොපි වගේ පඩත්තරයින්ට වැටහෙන්නේම නැහැ. දැන් තොට ඔය තේරිලා තියෙන්නේ ශෝක එකට???

          • janaka says:

            චියා චිහ් අප්පිරියයි මේ ජරා මිනිහගේ කතා මේ කරුණාපාල කියන එකා මොකෙක්ද ?මේවගේ කුණු මිමෝ ද සමන්ත බඩ්ඩ ගේ ශ්‍රාවකයන් කියන්නේ ?මේවගේ මිනිස්සු ඇත්තටම දකින්නවත් නොලැබේවා කියල තමා අපි පතන්නේ .කොහෙන් හරි සමන්ත බඩ්ඩ ලියන්න කුලියට අරගෙන හැබැයි මේ මිනිහා අනිවාර්යෙන් ත්‍රිවිල් අලුගොසුවෙක් උන්ගේ අප්පිරියා වචනම තමා බාවිතාව අනිවාර්යෙන් ත්‍රිවිල් කාරයෙක් ඔක්කාරෙට එනව චිහ්
            ඔන්න ඔයවගේ අන්තවාදී පාදඩයෝ තමා බද්ද පස්සේ යන්නේ

          • මිත්‍ර මිත්‍ර says:

            ටිමා TIMA අනේ බෝගේ ක්වන්ටම් එන්ජිනියර් කම .නිකම් කොන්ටම් කියන වචනේ කිව්වට ක්වන්ටම් එන්ජිනියර් කෙනෙක් වෙන්නේ නෑ අනික ලංකාවේ ඒම විෂයේ ඉගෙනගන්න තියෙන්නේ න්‍යායාත්මක කරුණු විතරයි එන්ජිනේරු වැඩ කරන්න ඇමෙරිකාව වගේ රටකට යන්න ඕනා බැද්දේ සමන්ත කවද්ද බන් එන්ජිනේරුවෙක් විදියට වැඩ කලේ .මිනිහා කියන හැම දේම ඇත්තයි කියල පිළිගන්නේ නැතිව හොයල බලපන් බැද්දේ සමන්තට තියෙන්නේ Bsc උපාදියක් .උ දන්නා කොන්ටම් එකෙක් නෑ හැබැයි මිනිහා කොන්ඩම් ගැනනම් හොඳට දන්නවා කියල ආරංචියි

          • Tima says:

            1915 කතෝලිකයන්ගේ ඉරිසියාව කුහක කම.

          • karunapala says:

            ජානක පරයෝ, උපන්දා සිට වමනය හා ගූ ගොඩේ උන් උඹලා අනෙක් මිනිස්සුන්ට ඒ ජරාවෙන් දමලා ගහන එක උඹලගේ පුරුද්ද උනාට, එයට නුඹලාගේ දෙමව්පියනුත් වග කිව යුතු වෙනවා.. සමහර විට අනුන්ගේ ජරාව උඹලා දෙසට එල්ල වන තෙක් එය නොතේරෙන්න ඇති. උඹලා වගේ අමනයෝ රැලක් පහුගිය කාලේ මේ රටේ හිටියා, උන්ට බණ කියනවා වෙනුවට අපි වෙනත් විකල්පයක් තෝරා ගත්තා. දැන් එවුන් මේ මහා පොලවේ නොසිටියත්, තොපිවගේ කාලකන්නි නිසා, වර්තමානයේ සමාජයට විශාල හානියක් සිදුවෙමින් තිබෙනවා. අනුන්ගේ විශ්වාසයන ගරහීමට පත් නොකිරීමත් අනෙකාගේ මතයන් තාර්කිකව විවේචනය කිරීමට පුරුදු වෙයන්. උඹ වපුරන දෙය නුඹටම නෙලා ගැනීමට සිදුවෙන බව වටහා ගනින් තේරුනාද? ජඩයෙක්නොවී වීරයෙක් වෙන්න උත්සහ කරපන් !!

          • janaka says:

            කරුණාපාල ජඩයන් හා වීරයන් අතර වෙනස අනුන්ට වටහා දෙන්නට පෙර තමාගේ සුද්දවන්ත සිතින් සිතා ලියන වචන, අදෝමුකයක් වන් කටින් පිටවන දුගඳ හමන වචන යලි යලිත් කියවා බලන සේ ඉල්ලා සිටිමි .
            ඒ හමන්නේ ඔබේ ගුණසුවඳද ??නැතහොත් ඔබේ නිවසේ බාල්දි වැසිකිලියේ සුවදද ?
            අනුන්ගේ මත ඉවසන්න ලෝකයට බණ කියනා මහා බුද්දීමතා චිරන්ත අමරසිංහ නම් වෙනත් මතයක් දරනා පුද්ගලයාහට ත්‍රිවිල් බාෂාවෙන් අමතන්නේ සහජීවනයට වෙන්න ඇති ,ටිමා නමින් කොමෙන්ට් දමන අයට කාපිරි මුඩුක්කුවේ ජිවත්වන පික් පොකැට් කාරයන්ගේ බාසාවෙන් හා රෑ මනාලියන්ගේ තැරවූකරුවන් හෙවත් වඩාත් කොමල බාශාවෙන් පිම්පියන් නමින් හදුන්වනන්ගේ බාශාවෙන් අමතන්නේ තමාගේ වැදගත් සමාජ පසුබිම උගත් සමාජය හමුවේ සාඩම්බරයෙන් උලුප්පා පෙන්වීමට වෙන්න ඇති ?
            අප උපකල්පනය කල ආකාරයටම ලුම්පන් පන්තියේ නියම අව්‍යාජ රජෙක් වන් තමා වැනි පරපුටුවන් විසින් ඇතිකළ සමාජ වෙනස දැන් මේ රටේ ජනතාව ඉතාම හොඳින් අත් විඳින බව නම් බොහොම සත්‍යයක් .(හැබැයි ඔබ එය ප්‍රසිද්ද ස්ථාන වල ප්‍රකාස කිරීම කරන්න එපා )
            එත් සමාජයේ පසුබිමක් නැති අය, හරිහමන් උප්පත්තියක් නැති අවජාතකයන් බුර බුරා නැගී එන තමන්ගේ හිනමානය වසා ගැනීමට සිදුකරන පුද්ගලයන්ගේ දෙමාපියන්ට අපහස කිරීම ඔබ වැනි ප්‍රබුද්ද රජෙක් කරන්නේ කිමද ?
            වටහා දෙන්න සහජීවන උදාවේ කුමාරයාණෙනි
            ලුම්පන් පන්තියේ රජුනි ඔබත් ඒ කුලකයේද ?

          • රත්නකාර says:

            @janaka කරුණාපාල කියන්නේ සමන්ත බද්ද ගේ කොමෙන්ට් ලියන උත්තමයෙක් නෙවෙයි සදහම් දහම් අපසුවේ ඉන්න අර රිවිර පත්තරේ එතෙන මහන වෙන්න ආපු ළමයෙකුගේ තාත්තා කිව්ව විදියේ දාමරිකයෙක් .මේවගේ දාමරිකයෝ කිහිපදෙනෙක් ඔය අපසුවේ ඉන්නවා ඒගොල්ල තමා අර බාර් වල ඉන්න දාමරිකයෝ වගේ වැඩියෙන් ප්‍රශ්න අහන කරදර කාරයෝ එලියට ඇදලා දාන්නේ .ඔය කරුණාපාල කියන හාදයත් අනිවාර්යෙන් එයින් එකෙක් .මිනිහා නිකන් ඔෆ් වෙලාවේ කොමෙන්ට් එකක් ලියල අර එදිනෙදා කතා කරලා පුරුදු විදියට මෙතෙනත් කොටලා .මිනිහට බනින්න එපා මිනිහ දන්නා විදියට තමා ලියල තියෙන්නේ

          • janaka says:

            කෝ අර කුණුහරුප වපුරන කරුණාපාල ?හැංගිලා නේද ?

          • Tima says:

            1915 සිංහලයට උඩතියන් ඇරපු කතෝලික පල්ලිය, ලෙබ්බෙලාව උකුලේ තියන් නැලෙවුවා.

      • vikum says:

        බුදු බණ, සමන්ත බද්රගේ බණ, පල්ලියේ දේශනා අහලා සංවර වෙන්න බැරි උන උඹලට කරුණාපාල කියල තියන බණ අහලා ඔය නියමෙට සංවර වෙලා තියෙන්නේ. ආයේ කතා දෙකක් නැහැ. උඹල දෙගොල්ලෝ දෙපැත්ත බලාගෙන ලිව්වට ඉන්නේ එකම බෝට්ටුවේ. හා නැද්ද? කරුණාපාලයා කියල තියන කරා බණ මට සෙට් නැති උනාට උගේ රිලා කතාවට නම් මම කැමතියි.

        • විකුම් says:

          කරා බණ සෙට් නැති තමුසේ කොහොමද ඒ බණට කැමති වෙන්නේ? ඇයි ඔයි එ කතාව පරස්පර කතාවක් නේ තමුසේ අපිට පෙන විදියට ලැජ්ජාව වහගන්න බැරිව මෙතෙන ආයෙත් ලියන්නේ නැති කරුණාපාල කියන ජාඩි චරිතේම තමා .
          යනවා ගිහිල්ල අර තමුසෙලගෙ බුදු ගෙන් බණක් අහල ඔය පොඩි මොලේට පොඩි ෆන් එකක් ගන්නවා .තමුසේ දන්නා බණක් නෑ .

          • vikum says:

            අන්න හැංගිලා කියල කියපු කරුණාපාල ඇවිත් තොපිට වැදී බණකුත් දෙසල නේද? ඒ මදිවට පොර බොදු බැති ගීතත් ලියලා.. උගේ ලැජ්ජාව කෙසේ වෙතත්, තොපේ ලජ්ජව බීටි ගාලා නේද? පස්ස පැත්ත පුට්ටු වෙලා වගේ ඉන්නේ, පොල් මුඩ්ඩකුත් ගහලද උ ගියේ? වැඳලා කියන්නම්, ඒක නම් ගලවන්න එපා පළාතම ගඳ ගහයි. හැබැයි ෂුවර් එකටම තොපිට හරියන්නේ කරුණාපාලගේ බනම තමයි.

          • janaka says:

            wikum හෙවත් කරුණාපාල උඹ පහල ලියපු කොමෙන්ට එක ටිකක් වැදගත් බාශාවෙන් ලීවාට තමුන්ට හුරුපුරුදු තමා ගෙදර පාවිච්චි කරන කෝමල බාෂාව බාවිතා කරන්නේ නැතිනම් මොකද්ද මොකද්ද වගේ ඇති නේද ?එකනේ ආයේ මේ ලස්සන ත්‍රිවිල් බාෂාවෙන් ලියල තිබෙන්නේ නේද ?

  23. ඉසුරුමුණි says:

    කතෝලික දායක සභාවේ පුතිලානි.,
    ඉල්ලන් කනවා කියන්නේ ඔන්න ඕවට තමයි ..දැන් ඉතින් පුතිලා ටික එකතුවෙලා සමන්තභද්‍ර ව පරාද කරන්න දේව මෙහෙයක් එහෙම කරලා ආශිර්වාද අරගත්ත නම් හරි. සමන්තභද්‍ර ට දේව බලය පෙන්නහල්ලා මා පුතුනි..

  24. Chirantha Amarasingha says:

    අපි නිකන් එන්නේ නැහැ තමයි.අපි එන්නේ දේව බලයත් එක්ක.අපි උබලගේ සමන්තභද්‍රව දේව බලයෙන් පරාජය කරලා කතෝලික භාක්තිකයන්ටත්,සිංහල බෞද්ධයන්ටත් ආගමික සැනසීම,සහනය උදාකරනවා.එක නවත්තන්න ඔය කාටවත් බැහැ

    • raavna says:

      ඔය දේව බලෙන් ජිසස්ව කුරුසේ තියලා ඇන ගැසීම නවත්වා ගන්න බැරි උනේ මොකොද කියල දන්නෑ නේද? මහ දෙවියාගේ පුතා ජිසස්ව බේරගන්න බැරි වුන උබලා කොහොමද බන් රටක කෝටි ගණන් ජනයා බේර ගන්නේ?

      • raawanaa gona says:

        ගෑනි දාලා ගිහින් මහන වෙයන්කෝ. ඊට ඉස්සෙල්ලා මට කියපං හොඳේ….
        ගෑනි දාලා ගිහින් මහන වෙයන්කෝ. ඊට ඉස්සෙල්ලා මට කියපං හොඳේ…. උඹ නිවන් යනකොට ගනී බඩින් යයි.

        • raavna says:

          ආ එක මිසක්, එත් මන් මේ බැලුවේ මේ වල්ගේ පාගගත්තු කතෝලිකයෝ දේව බලෙන් මොනාද කොරන්නේ කියල. ඉතින් බං උබලගේ ඔය දේවබලෙන් (උබ කියන විදිහට ගෑනු සීන් එකෙන්) උබලගේ ජීසස් ගේ සැබෑ තත්වේ ගැන ඇති කොමෙන්ට් ටිකවත් ගලවලා පෙන්නපන්කෝ, ගෑනුන්ගේ චිත්ත අස්සේ රිංගන්න කලින්. ඔන්න දැන් ඉතින් පුජක දෙයියගේ කෝල් එක ඒවි විමල් ගේ පෝන් එකට, ඕක තමා ඉතින් උබලගේ දේව බලේ තත්වේ. කොහෙද මේ කතෝලිකයෝ පොඩ්ඩ එහෙමෙහෙ වෙච්ච ගමන් රින්ගන්නෙම ගෑනුන්ගේ චිත්ත අස්සෙමනේ. හැබැයි ලෝකෙම මවාපු දෙවියාගේ මහා ලොකු ආගම, අම්මට සිරි.

        • raavna says:

          උබලගේ දෙයිය වගේමයි, රින්ගන්නෙම අනුන්ගේ ගෑනු අස්සෙමයි. ඔන්න මන් මරි තුමිට අනන් මනං කිවුවේ නෑ හොදේ මරුසිකෝ.

          • rosha says:

            බල්ලෝ තෝ ඉතින් ගෑනුන්ගේ රෙද්ද අස්සේ ගිහින් ලෙවකනවා ඇර වෙන මොනා කොරන්නද? තෝ ඉතින් වැඩිපුරම කැමති සරමක් අස්සට රිංගලා උරවන්නනේ. මොකද, තොට ඉතින් ගඳ සුවද දැනෙන එකෙක්ය?

          • raavna says:

            ආන්න එහෙම පැහැදිලිවම කියන්න එපැයි. බැලින්නම් ඔය ලියලම තියෙන්නේ rosha නමින් කොටන එකා, නියමම කතෝලිකයෙක්. උඩ දමා කඩුව ඇල්ලීම, ඝාතනය, කුණු හරුප පැලීම, බියපත් කිරීම, විවාහයන්, … ලෙස බලපෑම් කිරීමෙන් හරවා ගැනීම තමා මේ දේව බලේ කියන්නේ.

    • love nature says:

      ඔය කතෝලික ආගම ඇවිල්ලා තියෙන්නේ ඊජිප්තුවේ හිරු අදහන අයගේ එක් කොටසකින් ඒ අයගේ හිරු දෙවියන් ගේ නම ආමන් රේ

      කතෝලිකයන් පල්ලියේදී ආමෙන් කියන්නේ ඒ නිසා රෝමන් වරු ඊජිප්තුවට ගිය කාලේදී මේ ආගම කොපි කෙරුවා ජීසස් කියා කෙනෙක් ඉපදී
      නැහැ ඒ කාලේ රෝමන්වරු හිරු දෙවියන්ට සෝයුස් කිවා ආමෙන් රේ ජේසුස් කෙරුවා මේක තමා ඇත්ත වතිකානුවට ගිහිල්ලා බැලුවොත් බිත්තියේ හිරු සළකුණ ඇද තිබෙනවා

  25. ෆාදර් ආතර් says:

    දේව බලය එක්ක සෙල්ලම් කරන්න එපා.

  26. Dickie Bird says:

    The base of the catholic faith was destroyed long ago by S.J.Emmanuel…..
    The Catholic Church remained silent because for the Catholic Church the division of the Country was a lesser EVIL than the split in the Catholic Church.

    From the Vatican to all Priests, Clergy, Religious and Nuns of Sri Lanka are responsible and yet knowingly they remain silent todate.

    Only Catholic Priest who stood up was Fr. Vimal Tirimanne.
    Others are all puppets and we catholics are suckers… niwatayo..

  27. pinki says:

    බුදු දහමට හා සැබෑ බෞද්ධයින්ටත් අගෞරව කරමින් මෙතන පහරන බහුජ්ජයෝ ටික අදත් පලාතම ගඳ ගස්සලා නේද? උප්පත්තියේ සිදුවී ඇති කිසියම් වරදකට මෙලොව එලිය දුටු මේ සිවුපාවන් ටික පහරලා තිබෙන ආකාරය දුටුවාම, මට නම් දැනෙන්නේ මහා දැනෙන්නේ පිළිකුලක්. පිරිමි වෙලා උපදිලා පොන්න වැඩ කරමින් කාලකන්නි වගේ හැසිරෙන්නේ නැතිව රටට සේවයක් වෙන යමක් කරපල්ලකෝ. මෙලොවටත්, වැඩක් නැති එලොවටත්, පලක් නැති, සමාජය ගඳ ගස්සන රට කොටවමින් ස්වයං වින්දනයක් ලබන, සක්කිලි නරුමයෝ…

    • Tima says:

      ඇයි බං 1915 කතෝලිකයෝ උබ අඩන්නේ, සිරි සමන්තභද්‍ර අරහත් මහා ස්වාමින්වහන්සේට ගරහන්න කලින් හිතන්න තිබ්බනේ. සිරි සමන්තභද්‍ර අරහත් මහා ස්වාමින්වහන්සේ එක්ක හැප්පිලා දිනන්න පුළුවන් එකෙක් නෑ, හැප්පුනොත් කෑම තමා. දන ගනින් සිරි සමන්තභද්‍ර අරහත් මහා ස්වාමින්වහන්සේ කියන්නේ කුවන්ටම් ඉන්ජිනියර් කෙනෙක්.

      • Tima says:

        වැරදුනා අනේ වචනයක් මම කිව්වේ
        සිරිසමන්ත බද්ද මුනිතුමා කියන්නේ කොන්ඩම් එන්ජිනියර් කෙනෙක් කියල .
        උඹල අබියෝග කරනවද නෑ කියල ?
        තේරුනාද මම කියන දේ ?මේක ටිකක් ගැඹුරින් කල්පනා කරලා බලන්න

        • Tima says:

          1915 කතෝලිකයින් ගේ වාදයේ කෙරවල ඔහොමම තමා. අන්තිමට කතෝලිකයෝ සිවුරු පෙරවන් අනුන්ගේ නම් වලින් බොරු බන දේශනා කොට, ඒ බොරු බන සාක්ෂියක් ලෙස ගෙන කතෝලික දහම බලෙන් වක් කරනවා පිළියන්දල පැත්තේ දුප්පත් බෞද්ධයින්ට කරන්නෙම එක.

          • janaka says:

            අනිවාර්යෙන් ඔය එන්නේ ඇත්ත .
            ඔබ හරියටම හරි
            අපේ සමන්ත බද්ද කරන්නේ එකේ නෙවෙයිද ?
            බුදුහාමුදුරුවෝ අරහෙම කළා මෙහෙම කළා මෙහෙම ජිවත් උනා මෙහෙම කෑවා කියල මේකා මොනතරම් බොරු අර්ථදැක්වීම් කරනවද .දැන් ඕවා අහන බද්දට මෝහනය වෙච්චි එවුන් ඉගෙන ගන්නේ අන්න ඒ වැරදි කාරනා .ඊටපස්සේ ඔය විවිද ආගම්වල අය ඔය බද්ද කියපුවා හා උගේ ශ්‍රාවකයෝ කියන ඒවා අරගෙන සාක්ෂි හැටියට බුදු දහමට පහර දෙවි .අපේ මිනිස්සුත් අන්තිමේ බන අහල තියෙන්නේ මේ දෙවදත්තයාගෙන් නිසා අන්‍ය ආගමිකයෝ ඉදිරිපත් කරන තර්කවලට උත්තර දිගන්න බැරිව පැරදිලා පලා යාවි .
            අනිවාර්යෙන් ඔය සමන්ත බද්ද නටන නාඩගම යොමුවෙලා තියෙන්නේ ඔන්න ඔය සැලසුමට තමයි .
            සමහරවිට මේ චිරන්ත ගේ සංවිදානය ඔය සැලසුමේම කොටසක් වෙන්න පුළුවන් .
            කවුරු මොනව් කිව්වත් සමන්ත බද්ද අනිවාර්යෙන් අන්‍ය ආගමික පිල්ලියක් .එහෙම නොවේ නම් ඔහුට මේ රටේ අනෙකුත් ස්වාමින්වහන්සේලා එක්ක එකතුවෙලා ඔය කියන විදියේ අන්‍ය ආගමික බලපෑම් මෙල්ල කරන්න කටයුතු කරන්න පුළුවන් නමුත් ඔහු කරන්නේ මොනවාද ?ඔහු තමා පොර බව පෙන්වමින් අනිත් ස්වාමින් වහන්සේලා නිගන්ටයන් බව තමා වෙතට එන මෝඩ තරුණයන්ට දෙසමින් වැරදි ගමනක් යනවා .

  28. sing says:

    දැන් මොනවද වාද කරන්නේ ..මොකක් ගැනද ??..කෙලින්ම කියනව නම් වාද කල යුත්තේ …කතෝලික​..හෝ වෙනත් විකාර නොවෙයි ගැලවීමේ මාර්ගය දැක්කා කියමින් ලොකු කතා කියන අය …කරන්න ඕනෙ එය ඔප්පු කර පෙන්වීම මිසක් ආගම්වල ඉතිහාසය දවස් ගණන් කියව කියවා කාලය කන එක නොවෙයි..

  29. Troy says:

    New that crucial to the country, may it be politics, tamil diaspora conspiracies or governmental discrimination against sinhala buddhist only get few or no comments..
    Samantha badda gets 100 + comments… this is what yahapalana wants from you…. keep dancing…

    • vikum says:

      අප්පට හුඩු යකෝ, මෙතන tory කියල සුද්දෙකුට ජාතක වෙච්ච එකෙක් හෝ සුද්දන්ට පුක දෙන එකෙක් ඉංගිරිස් කොමෙන්ටුවක් දාලනේ. අනේ පකෝ නිකන් පුක දෙන්නේ නැතිව දන්නා හිංගලෙන් ලියපිය. මෙතන කතාකොලේ ලංකාවේ කාරණයක් මිස එංගලන්තේ කාරණයක් නෙමේ. තෝ එංගලන්තේ කාලා, ලංකාව දිහා බලාගෙන රෙන එකෙක්ද?

      • Troy says:

        Lol.. can you at least understand english? May be you are the ‘badda’ himself.. reading your own comments and masterbating.

        • vikum says:

          hooo…stupid asshole,, go back to the muslim gye suck his penis very tight and swallow all sperm. then you be able to write arabic and tamil also.

        • vikum says:

          hooo..stupid asshole,,go back to the muslim guy, suck his penis very tight, and awallow all sperm. then, you be able to write arabic and tamil also..

          • Troy says:

            Lol… dude what happend to you? how come commenting in english all of a sudden? did u ask your buddy to type for u or did u get rear ended by some white dude? anyways this is entertaining, please keep writing.. this will improve your english for sure.. and dont forget to use decent words whenever you can..

  30. සාමා says:

    කතෝලික විද්වතුන් මෙම හාමුදුරුවන් සමග දිනයක් සහ වෙලාවක් කතා කරගෙන මුළු ලෝකයටම පෙනෙන සජීවී සංවාදයක් පැවැත්වුනා නම් ඉවරයි නේ .

    • pinki says:

      අනේ සාමා, කතෝලික විද්වත් ජනතාවට උන්වහන්සේ සමග අමුතුවෙන් සංවාද අවශ්‍ය නැහැ.. විනයක් ඇතිව සත්‍ය දහම දේශනා කරන මුනිවරයෙකුට ආගම් බේදයකින් තොරව සැවොම ගරු කරනවා. බෞද්ධයින් යයි සිතා ගනිමින්, ජෛන ආගම අදහන ඒ සම්ප්‍රදාය රකින නිගන්ටයින් හට උන්වහන්සේ දේශනා කරන දහම නොවටහුනාට අපි මොනවා කරන්නද? තමන්ට උන්වහන්සේ දේශනා කරන දේ තේරුම් ගන්න තරම් ප්‍රඥාවක් නොමැති නම් කල යුත්තේ එය නාසා සිටීම විනා, සුනඛයින් සේ උඩු බිරීම නොවන බව මේ අශිෂ්ඨයින් අවබෝධ කර ගත යුතුයි. කතෝලිකයින් මෙතන ලියන බහුජ්ජයෝ තරම් අමනොඥ නොවන බව මේ කැලා පත්තර කාරයින් වටහා ගත යුතුයි.

      • Tima says:

        1915 කතෝලිකයෙක්.

      • janaka says:

        පින්කි කියන්නේ බැද්දේ සමන්ත නොහොත් කොන්ඩෝම් සමන්ත බුදුදහම නසන්න පත් කරලා තියෙන එන්ජිඕ එකේම කුලී ලියන්නෙක් .එන්ජිඕ පල්ලියේ වැඩේ අප්සෙට් යන්න දෙන්න බෑ නේ මේ කොමෙන්ට් නිසා එනිසා ඒවාට ප්‍රති උත්තර දෙන්න මේ පින්කි පත් කරලා ඉන්නේ ,එයා කතෝලිකයන් හිතන්නේ මෙහෙමයි කියල හිතල ඔවුන් වෙනුවෙන් ලියනවා .මොකද එයා හිතව්න මුලධර්ම ක්‍රිස්තියානි ඇයට අයිතියක් තියෙනව කියල කතෝලිකයන් වෙනුවෙන් ලියන්න

    • sing says:

      මොන වාදද සාමෝ සම්න්ත බද්ද එක්ක​…….උන් වහන්සෙ මුකුත්ම දන්නේ නැහැ….බලන්න ඔයා කියන්න බුදු දහමට අනුව මුලින්ම බිහි උනේ මිනිසාද​???…නැතිනම් මිනිස් ශුක්‍රාණුවද කියල​????..ඊට පස්සෙ මම එයාගෙන් අහන්නම් ..දැන් ඔයාගෙන් අහපු ප්‍රශ්ණය​….හික් හික් හාද???

      • Disce aut descede says:

        ගොන් කතා ලියා තමන් ගෙ ගොන් කම පෙන්වන්න එපා.

        • sing says:

          උත්තර දෙන්න බරි නම් හෝ දන්නෙ නැත්නම් අවන්කවම නිහඬ වන්න එවිටයි ඔබ වැදගතෙක් ලෙසින් දකින්නේ ….එහෙම නේද මහත්තයෝ…සමන්ත භද්‍ර ස්වාමීන් වහන්සේ දන්නේ…බොරු තර්ක ඉදිරි පත් කිරීම පමණයි…කතෝලික අපි කවදාවත් එයාගේ කයිවාරුවලට බය වෙන්නේ නැහැ…….

  31. සාමා says:

    sing / pinki : යම් ප්‍රශ්නයක් අහන්න තර්ක කරන්න ගැටළු විසඳන්න නොතේරෙන දෙයක් අහන්න නොගැලපෙන දෙයක් පැහැදිලි කරනගන්න යම් ආගමක උගන්වන්නේ “සාතන්ගේ ක්‍රියා” හැටියට නම් , සෑම දෙයකටම කිසිම තර්කයක් නැතිව “එහෙයි” කියන එක උසස් ගතියක් හැටියට උගන්වන්නේ නම් ඉතිං විවාදයක් කරන්න බැහැනේ නේද ??

    sing : ඔය ප්‍රශ්නෙට උත්තර මේ ලෝකය “මවපු” කෙනාගෙන්ම තමයි අහන්න ඕනේ . කන්යාවියකට දරුවෝ හමු වෙනවා නම් , ලෝකයේ තව මොනවා වෙන්න බැරිද නේද ! හිකිස්‌ !!

    • sing says:

      හුටාාා…..මග ඇරියා නේද ප්‍රශ්ණෙන්……..දැන්වත් තේරෙනවද අර අංගුත්තර නිකාය පට්ට පල් බොරු බව​……උඩින් ආවලු…හැබැයි මුලින්ම හිටියේ හදේද ??අගහරුද​??නෙප්චූන්???නැත්නම් සාමාට චූන් ද​?????මම සමන්ත බ්ද්‍රගෙන් අහන්නෙත් ඕක තමයි….පුලුවන්නම් දන්න කෙනෙක් ඔප්පු කර පෙනවන්න​…මේ මේ හැබැයි…අරහෙම ආවා මෙහෙම ආවා…මෙහෙම වෙන්න ඇති ..ඒවා බැ හරිද සාමෝ…ප්‍රත්‍යක්‍ෂ නම් …ඔප්පු කර පෙන්වනු…

      • සාමාගේ අම්මා says:

        ඕවට උත්තර දුන්නා නමුත් පල වුනේ නැ. පැහැදිලියි lcn ආගම අතර ඝට්ටනයක් වලකිමටදෝ …. කොහොම හරි මේ ලිපිය බයිබලය හා සම්බන්ද නිසා බයිබලයේ ප්‍රශ්න වලට උත්තර දීපන්. බුදු දහම හා සම්බන්ද උබේ ප්‍රශ්නවලට බුදු දහමේ පැහැදිලි කොට ඇති දේ එහා සම්බන්ද ලිපියක අපි කියන්නම්.

        අනෙක ලෝකය හට ගත්තේ අතනින්ද මෙතැනින්ද ඇරෙහෙන්ද මෙහෙන්ද අරයද මෙයාද නොවේ, වැදගත් වන්නේ “අපිට මොකොද වෙන්නේ”,

        මේ ලිපිය බයිබලය හා සම්බන්ද නිසා දැන් මේවට උත්තර දීපිය,
        1. බයිබලයේ තිබෙනවා නේද ජීසස් යනු සර්වබලධාරින්ම බව ?
        2. 1 ට පිළිතුරෙන් පසුව

        බොහොම ලේසි ප්‍රශ්නයක් අහවුවේ, පැනල දුවන්නේ නැතුව උත්තර දීපිය.

        • sing says:

          මමත් උත්තර දුන්නා.ප්‍රශ්ණත් ඇසුවා ඒවා දාලා නැතෝඕඔ

      • Josep says:

        ඇයි උබලගේ එක්කෙනා මවපු බව ඔප්පු කර පෙන්නුවද? දැන් චුන්ද? අයි බන් නැප්චුන් මැවුවේ? ගලිලියෝට ආතල් දෙන්නද? ආ ගැලිලියෝ ආතල් ගෙන වැඩි වූ නිසාද මරා දැම්මේ?

        අයි බන් වෙන කෙනෙක් සමග විවාහ ගිවිස ගත්තු කෙනෙකුටම වැඩේ දුන්නේ? මරියාතුමි හැරෙන්නට වෙන කන්‍යාවියක් හිටියෙම නැද්ද?

      • Mosus says:

        නැප්චුන් නෙමේ, ප්ලුටෝ ගැන හොයා හොයා ඉදලා පහකට වැඩක් නෑ, අර ජීසස් ඊජිප්තුවේ මරාපු අත දරුවෝ ටික ගැන හොයල බලනවා, ජීසස් ආවොත් ඒ වැඩේ යලි විය හැකි නිසා.

  32. sks says:

    me kamen dala thiyena parsawa dekam yahapath gawothama bodon adahana bawodayowath, yahapath jeso thoma adahana yahapath kithonowo wath nweyi. dositha pitidowege saha dosith kithinowo kiyana piris dekak bawa pahadiliyi mowon depirisage basa wilasaya dakkama . obala sabawinma pitidowage tharamath ayahapath kithonwange tharamath kament walin penwa di atha.

  33. father says:

    ස්වාන්මින් වහන්ස මොකද වෙන්නේ කොළොඹ !!!!!!

  34. කරුණාපාල says:

    ධර්ම ශ්‍රවනය පසෙකලා, කුණුහරුප ශ්‍රවණයට රුචියක් දක්වන @ජානක, මාව සොයමින්, වැසිකිලි වලවල් පීරන විට, මා මද විවේක සුවයෙන් සිටි බව බව කාරුණිකව දන්වමි. උපතින්ම බෞද්ධයෙක් වූ මම, ඔබලාගේ ඒ සැහැසි අරමුණට ප්‍රතිවිරුද්ධව විනීත ලෙස අදහස් පලකල විට, කතෝලිකයෙක් හා සමන්ත බද්‍ර හිමිගේ කුලී ලියන්නෙක් යයි මාව ඉතාම නිර්දය ලෙස විවේචනයට ලක් කිරීමෙන් හා ඔබලාගේ අසභ්‍ය, අශිෂ්ඨ ප්‍රතිචාර බලා ,මම අවබෝධ කර ගත්ත, ඔබලාට ගැලපෙන ,වැටහෙන නිවැරදි භාෂා ශෛලිය කුමක්ද බව. එය කොතරම් සාර්ථකද කියනවා නම්, සමන්ත බද්‍ර හිහි හා කතෝලිකයින්ට පරිභව කිරීම පසෙකලා, කුණුහරුප ලියන කරුණාපාල ගැන සොයා බලන්නත් හුරුවෙලා. බලාගෙන ගියාම නැට්ට වනවනා,මොලේ උද ඉඳගෙන මෙතන ලියන උපන්ගෙයි මෝඩයෝ ටිකක් උඹලා. උඹලා අනෙක් ආගම් වලට ගරහුවාට, අන්‍ය ආගමිකයින් උඹලා තරම් අශීලාචාර නොවන බවවත් උඹලට වැටහුනේ නැද්ද? බුද්ධ දර්ශනයට අපහස නොකර සිටපල්ලා. උඹලගේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ආගම දහම භාවිත කිරීම අවලම් ක්‍රියාවක් බව තේරුම් ගනිල්ලා. උදාවෙන වෙසක් පෝයට මෑණියන්ගේ දෙපා වැද පන්සලකට ගොස්, කොමඩි බණක් වෙනුවට හරවත් බණක් අහපල්ලා.මෙන්න මේ ගී පද වැලත් අහගෙනම,, සිතෙන් සිතක ගලනා කෝප ගිනි..උනුන් දවාලන අයුරු දකින්නට…මුවින් මුවග ගලනා නාග විස…උනුන් නසාලන අසිරි බලන්නට…යොමා බුදුනෙත කුළුමිණේ වඩිනු මැන නිදුකාණනේ…කාලයයි නිදුකාණනේ..දීපයයි නිදුකාණනේ….දේශයයි නිදුකාණනේ….වඩිනු මැන නිදුකාණනේ….

    • janaka says:

      කරුණාපාල අන්තිමට උඹට උඹ ගැනම ලජ්ජා හිතුනා නොවේද ? මොකද පරක්කු උනේ සබ්‍ය විදියට ලියන්න දන්නා එකෙක් හොයාගන්න අමාරු උනාද අසපුවේ ?ඇයි උඹේ අර අසුචි කානු සාහිත්‍ය විලාසය වෙනුවට ඉතාම අමාරුවෙන් වචන කිහිපයක් ගැට ගසාගෙන සබ්‍ය විදියට ලියන්න සිදුඋනේ ?(පවු මිනිහට දැන් ඒ වැසිකිලි සාහිත්‍යයෙන් ලිවේ ඇයි කියල අපිට වටහා දෙන්න සිදුවෙලා ලැජ්ජාව වැඩි කමට )වැසිකිලි වලවල් වල නුඹ සොයමින් යන්නට අපට යන්නට සිදුවුනේ නුඹ ලගින් වැසිකිලි සුවද මිස මල් වත්තක සුවද නොහමනා නිසා මිස අන් හේතුවකට නොවේ .
      අන් ආගම් ගැරහීම කිසිදා නොකරන අප සමන්ත බද්ද නමැති මිසදිටුවාගෙන් බුදුදහම රැකීමටනම් පෙරට එන බව දැනගනු .තමා වැනි අසුචි බස් වහර ප්‍රගුණ කල සැදැහැවත්තු සමන්ත බද්දට නිරතුරුව ආරක්ෂාව සපයමින් ඔහු වටා රැදී සිටින බවද අපි දනිමු .එහෙත් තමා වැනි ලුම්පන් දාමරිකයන් දහසක් ආවත් තමාගේ බඩ්ඩට බුදු දහම විනාශ කිරීමට ඉඩ නොදෙනබවත් ,දෙකොන පටලවාගත් තමා වැනි නොවැදගත් ලැජ්ජාව බය නැති කපුටන් කොටනවට ඇදුම් අදින්නන්ගෙන් හා තමා අදහන මුනි ලාගෙන් අපි සදාකාලිකව බුදුදහම ආරක්ෂා කරන බවත් ප්‍රකාශ කරමු .
      මෙන්න උඹ වන්අය ගැන සී ටී ප්‍රනාන්දූ ගැයූ ගියක පද කිහිපයක් “ගැයුවත් ඉමිහිරි පද උපුටා කොව්ලෙක් වෙනවද කළු කපුටා”

      • vikum says:

        කරුණාපාල ගහල ගිය පොල් මුඩ්ඩ මෙන්න මු ගලෝගෙන… දැන් ඉතින් පළාතම විනාශයි. මෙතන ගඳ ගැස්සුවා මදිවට තව සී ටී ප්‍රනාන්දු මහත්තයටත් අපහස කරලා. කතෝලිකයෝ ඉතාම ගරු කරන ජීසස් තුමාගේ මව වන මරිය තුමියට අපහස කරද්දී, එත් මවක් කියන එක උඹට හිතුනේම නැද්ද? මෙතන කිච නොවී ගඳ යන්න හොඳට නාගෙන, අර කරුණාපාල ලියල තියෙන උඹ නොදන්නා ගීතය මුමුනලා නිදා ගනින් අපිට පව් නොදී.

      • කරුණාපාල says:

        ජානක මම හිතුවේ උඹ මනුෂ්‍යයෙක් කියලයි බලාගෙන ගියාම උඹ බල්ලෙක් නේ. ඉතින් උඹ වෙසක් පෝයට පායන සදටත් උඩු බුරනවා. ඒක ඉතින් බල්ලාගේ ගතියනේ. දුහ් බල්ලා ගිය….මෙතන ගඳ ගස්සන් නැතිව….

        • janaka says:

          කරුනාපාලගේ සහයට විකුම්? මොකද කරුණාපාල තනියම තත්වය පාලනය කරගන්න බෑ වගේ නේද ?මොන සබ්‍ය බාශාවෙන් ලිව්වත් අන්තිමේ කුණු හිත එලියට එනවා නේද .කුණු වචන කරුණාපාල නමින් ලිව්වේ නැතත් කුණු අදහස් කුනු යෙදුම නොලියා ලියන දේ, නොලිව්ව වගේ ඇති නේද ?ඒ සහයට wikum . ඒ මදිවට කෙස් එක දිනන්න බොරුත් ඇද බානවා මරියාමාතාව ගැන .

          අනේ මනුස්සයෝ තමුසේ බුද්දිමත් සංවාද වලට සුදුසු පුද්ගලයකූ නොවෙයි තමුසේ හොඳ ත්‍රිවිල් පාක් එකේ ත්‍රිවිල් කාරයෝ කරන ජාතියේ මෝඩ ගෝෂාවල් වලට බව තමුසෙගෙ අප්පිරියා වචන එකතුව දැක්කම පැහැදිලි වෙන්ව .ලියන වචනය කියවන්න බෑ අප්පිරියයි තව කතා කරන වචන කොහොම ඇද්ද ?
          කොහෙද ඉගෙන ගත්තේ ?කාපිරි මුඩුක්කුවේ පාසැලකද?වලන් කැඩෙට් පැන්න ගොනා වගේ හතර අතට අනිමින් දඟලන තමුසේට තමා ගේ අවසාන අරමුණ කුමක්දැයි යන්නවත් තමා සංවාද කරනුයේ මොන කාරනාවක් ඔප්පු කිරීමටයි යන්නවත් දන්නේ නෑ යනවා ගිහිල්ල තමුන්ගේ ඒ සමාජ තත්වයට සරිලන කෙනෙකු එක්ක කතා කරනවා .ඇත්තෙන්ම අපිට සමාජයේ තමා වැනි පාදඩ පන්තිය අප්පිරියයි .

  35. කරුණාපාල says:

    ජානක, උඹ දැන් මුකුත් නොදන්නා බබා වගේ බබා හුකුන් පාට් එකක් ඇක්ට් කරන්න දඟලනවා නේද? උඹ හිතාගෙන ඉන්නේ උඹ මහා ලොකු මිනිහෙක් කියලද? හොඳට මතක තියා ගනින්, ත්‍රී වීලර් රථ පදවන මිනිසුන් හා දුප්පත් කමට කාපිරි මුඩුක්කුවක ජීවත් වෙන අසරණ මිනිස්සු උඹ තරම් සමාජයට හානි දායක දේ සිදු කරන්නේ නැහැ. උඹ ඔය රඟපාමින් කරන රට කොටවන අමන ක්‍රියාව බලාගෙන ඉන්න බැරිම තැන තමයි උඹට දැනෙන විදිහට කතා කරන්න සිතුවේ. උඹේ හිතට එකඟව කල්පනා කරලා බලපන් උඹ කතෝලික ජනතාව කුපිත කරලා සමන්ත බද්‍ර හිමිට අපහාස කරමින්, ඒ අතර තුර කතෝලිකයින් ගෞරව කරන මරිය තුමියගේ කන්‍යාභාවය ගැනත් පරීක්ෂා කළා. හැබැයි මේ දෙගොල්ලොම උඹ තරම් අඥාන නැති නිසා ඒ ගැන කතා කලේ නැහැ. නමුත් ඒ ගැන ඒ අය කනගාටු වෙන්න ඇති. නමුත් හිතලා බලපන් උඹ කල ඒ සැහැසි ක්‍රියාවේ බරපතල කම? උඹ කාලයකට කලින් ඒ වපුරපු දේ තමයි දැන් මේ නෙලන්නේ. දැන්වත් ඒ විෂබීජ වැපිරීම නවත්වපන් නැත්නම් ඉදිරියේදී මීට වඩා සරු අස්වැන්නක් නෙලා ගන්න උඹට හැකිවෙයි. සර්පයෙක් වගේ තිරිසන් වැඩ නොකර මනුෂ්‍යයෙක් වගේ ජීවත් වෙයන් මිනිහෝ.!!

Main News