පරවැසි බලයේ වී.අංගොඩගේ සමාගමට සංහිදියා ව්‍යාපෘති කරන්න ලක්‍ෂ 250ක්..

July 11, 2017 at 10:40 am | lanka C news
පරවැසි බලයේ වී.අංගොඩගේ සමාගමට සංහිදියා ව්‍යාපෘති කරන්න ලක්‍ෂ 250ක්..

පරවැසි බලය නම් කෙහෙල්මල් සංවිධානයන් විසින් මහනායක හිමිවරුනට දිගින් දිගටම පහර දෙමින් සිටින බව බොදු බල සේනා සංවිධානය චෝදනා කරයි.

පරවැසි බලයේ අමුතු චණ්ඩියෙක් වන වී. අංගොඩ නැමැත්තාගේ පවුලේ සමාගමකට සංහිදියා ව්‍යාපෘති වෙනුවෙන් රුපියල් ලක්‍ෂ 250ක් වෙන් වී ඇති බවද උන් වහන්සේ කියා සිටියහ.

8,264 Viewers

3 Comments to “පරවැසි බලයේ වී.අංගොඩගේ සමාගමට සංහිදියා ව්‍යාපෘති කරන්න ලක්‍ෂ 250ක්..”

  1. Kalana Premadasa says:

    The more Buddhists and Buddhist monks are attacked, the lager the amount of Dollars that these NGO Kakkas receive !

  2. Wijebahu says:

    thawa Sivuru kara thakkadiyek. bududhamata niga karana me devdath nikaye ganagedyan apa gatha viya uthui.

  3. Jecob says:

    ගාමිණී වියන්ගොඩගේ බෑනා වන සුභාෂ් පින්නපොලට මේ ලොතරැයිය ලැබී ඇත (සුභාෂ් පින්නපොල යනු ගාමිණී වියන්ගොඩගේ අක්කාගේ පුතා වන අතර ගාමිණී වියන්ගොඩගේ දුව විවාහ වී සිටින්නේ මේ පුද්ගලයා සමගය. අවැස්ස විවාහයක්)

Main News